මචන්ලා මට ගෙදරට house maid කෙනෙක් හම්බ උනා .මට හරි පහසුවක් . දැන් මගේ ගෙදර වැඩපොළ ටික ඔකොම කරලා කෑම බිම හදල දෙනවා . infolanka එකේ ad එකකින් තමයි හම්බ උනේ. කලින් travel company එකක වැඩකරපු lady කෙනෙක්. හැබයි පොඩි ප්‍රශ්නයක් තියනවා ..අපේ ගෙදරින් දැන ගත්තොත් මාරකෙලියක් වෙනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. . සාමාන්‍යයෙන් අපේ ගෙදර අය මට call කරලා තමයි එනවනම් එන්නේ. නමුත් මං වැඩට ගියා වෙලාවක අවොත් කියල බයයි. 
මේක Joke එකට ගන්න එපා. Solution එකක් දීපල්ලා. ලොකු උදවුවක්
http://www.elakiri.com/forum/showthread.php?p=15941043#post15941043

මේක Joke එකට ගන්න එපා. Solution එකක් දීපල්ලා. ලොකු උදවුවක් http://www.elakiri.com/forum/showthread.php?p=15941043#post15941043
Last edited:





