Amazon Lanka Emoney ප්‍රෝඩාව

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    [FONT=&quot] payoneer ekatanm lagadima kelawanwa. :dull: samahara outthala oka genath add ekata purse eka dagana innwa free dena nisa. oken wadak ganna ekata thma anthimata kelawenne.
    [/FONT]
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්ලා මේකට මොනවා හරි කරන්න ඕන, ඔය පොන්සියා හින්ද ලංකාවට card එවන එකත් නවතිනවා.

    වැඩක් තියන සෙට් වෙලා කරමුද. හැමෝම 119 එකට කෝල් කරමුද.

    මේ මොකක්ද අර දක්ෂිණ ලංකා කාරය කළා කිඋවේ ?
    machan un 2500 ta adsense accounts hadala denawa kiyala ahinsaka minissungen charge karala. dan tikak kal wenawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    මචං මේක ගැන කම්ප්ලේන් කරන්න විදියක් නැද්ද?? :confused::confused: පොඩ්ඩක් GTගෙන් වත් අහලා බලලා අපි වත් මොනවා හරි කරමු බං. මුන් අසරණ මිනිස්සුන්ගෙන් හූරාකනවා වගේම තව ටික දවසකින් Freelancing කරන එවුන්වත් එක්ක නැති කරලා දායි මේවාගෙන්ම. Payoneer වලටත් ලඟදිම කෙලවෙයි. උන් මචං එවන කාර්ඩ් ටික කාලයක් පාවිච්චි කරේ නැති වුනාම Deac කරනවා. ඔහොම ගෙනල්ලා ගෙනල්ලා උන්ට මේක මීටර් වුනාම අනිවා කෙලවනවා ඒකටත් :dull::dull:

    :angry::angry::yes::yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    මමත් ඕකට යන්න ඕනි කියලා හිත හිතා හිටියේ බන්..වෙලාවට පෝස්ට් එක දැක්කේ..හැබැයි බන් යමක් කමක් දන්න එවුන් නම් හරියට වැඩේ කරගෙන ඉන්න්වා...

    මමත් ඔය පයෝනියර් කාඩ් එක ගෙන්න ගත්තා බුකියේ දාලා තිබ්බ පෝස්ට් එකක් දැකලා..ඒකේ දාලා තිබ්බේ 25$ නිකන් දෙනවා ගන්න කියලා..පයෝනියර් එකක් භාවිතා කරන්න තරම් වත්කමක් නැති කොට මොන බම්බුවටද මම මේක ගත්තේ කියලා හිතෙනවා බන්..ඒකේ දාලා තියෙන කැපෙන ගනන් දැම්මාම පිස්සු හැදෙනවා බන්..

    ඔය කියන විදිහට ඇඩ් කොටලා නම් සල්ලි හොයන්න බෑ බන් ගොඩක්..අපි ඇඩ් 1000 ක් කොටල 1 $ ගන්නකොට අපේ නෙට් බිල 2000 ක් එනවා..ඒත් ඉතින් පාඩු නෑ කියලා ගන්න එවුන් ඉන්න්වනේ..

    දක්ශිනලංකා වෙබ් සයිට් එකේ නම් යමක් කමක් තියෙනවා අධුනිකයන්ට ඉගෙන ගන්න..ඒක හරි වටිනවා බන්....

    මෙහේ එකෙක් ඉන්න්වා..පොඩි එකෙක්..ඒකා නුවර ඇමසෝන් ලංකා කෝස් එක කරලා මුල් මාස 3 ඇතුලත 300$ ගත්තා.හැබැයි වූට හොදට ග්‍රැ‍ෆික් ඩිසයින් පුලුවන්..ඒකාම තමා කීවේ මටත් කරන්න සහතිකයකුත් දෙනවා කියලා.. ඒකා කෝස් එක ගැන උගේ යාලුවෝ සේරටම කියලා..ඉස්කෝලේ එවුන් 11 ක් දෙනෙක් කෝස් එකට ගිහිල්ලා..එකෙකුටවත් මෙලෝ ද්යක් තේරිලා නෑලූ..වැඩත් බෑලූ..බලප්න්කෝ එතකොට..

    ලන්කාව කියන්නේ නීතිය අන්ද රටක් බන්..ඒ නිසා කරන්න දෙයක් නෑ..

    :baffled: :baffled: :baffled:

    උබේ පෝස්ට් එක නම් ගොඩක් වටිනවා බන් නොදන්න එවුන්ට..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    මෙහේ එකෙක් ඉන්න්වා..පොඩි එකෙක්..ඒකා නුවර ඇමසෝන් ලංකා කෝස් එක කරලා මුල් මාස 3 ඇතුලත 300$ ගත්තා.හැබැයි වූට හොදට ග්‍රැ‍ෆික් ඩිසයින් පුලුවන්..

    ග්‍රැපික් දන්න එකාට ටිකක් ගූගල් සර්ච් කලා නම් සුද්ද සිංහලෙන්ම තියෙන ටියුට්ස් හොයාගන්න තිබ්බ
    Fiverr , Odesk වගේ දේවල් වල තමන්ගේ දැනුම පාවිච්චි කරලා සල්ලි හොයන හැටි. අපරාදේ
    ඒකට ඔය යක්කුන්ට සල්ලි දුන්නෙ. :dull::dull:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මමත් ඕකට යන්න ඕනි කියලා හිත හිතා හිටියේ බන්..වෙලාවට පෝස්ට් එක දැක්කේ..හැබැයි බන් යමක් කමක් දන්න එවුන් නම් හරියට වැඩේ කරගෙන ඉන්න්වා...

    මමත් ඔය පයෝනියර් කාඩ් එක ගෙන්න ගත්තා බුකියේ දාලා තිබ්බ පෝස්ට් එකක් දැකලා..ඒකේ දාලා තිබ්බේ 25$ නිකන් දෙනවා ගන්න කියලා..පයෝනියර් එකක් භාවිතා කරන්න තරම් වත්කමක් නැති කොට මොන බම්බුවටද මම මේක ගත්තේ කියලා හිතෙනවා බන්..ඒකේ දාලා තියෙන කැපෙන ගනන් දැම්මාම පිස්සු හැදෙනවා බන්..

    ඔය කියන විදිහට ඇඩ් කොටලා නම් සල්ලි හොයන්න බෑ බන් ගොඩක්..අපි ඇඩ් 1000 ක් කොටල 1 $ ගන්නකොට අපේ නෙට් බිල 2000 ක් එනවා..ඒත් ඉතින් පාඩු නෑ කියලා ගන්න එවුන් ඉන්න්වනේ..

    දක්ශිනලංකා වෙබ් සයිට් එකේ නම් යමක් කමක් තියෙනවා අධුනිකයන්ට ඉගෙන ගන්න..ඒක හරි වටිනවා බන්....

    මෙහේ එකෙක් ඉන්න්වා..පොඩි එකෙක්..ඒකා නුවර ඇමසෝන් ලංකා කෝස් එක කරලා මුල් මාස 3 ඇතුලත 300$ ගත්තා.හැබැයි වූට හොදට ග්‍රැ‍ෆික් ඩිසයින් පුලුවන්..ඒකාම තමා කීවේ මටත් කරන්න සහතිකයකුත් දෙනවා කියලා.. ඒකා කෝස් එක ගැන උගේ යාලුවෝ සේරටම කියලා..ඉස්කෝලේ එවුන් 11 ක් දෙනෙක් කෝස් එකට ගිහිල්ලා..එකෙකුටවත් මෙලෝ ද්යක් තේරිලා නෑලූ..වැඩත් බෑලූ..බලප්න්කෝ එතකොට..

    ලන්කාව කියන්නේ නීතිය අන්ද රටක් බන්..ඒ නිසා කරන්න දෙයක් නෑ..

    :baffled: :baffled: :baffled:

    උබේ පෝස්ට් එක නම් ගොඩක් වටිනවා බන් නොදන්න එවුන්ට..

    :rofl::rofl:
     
    maxirr

    Member
    Nov 24, 2013
    6
    0
    0
    join here and learn free
    https://www.facebook.com/groups/srilankanemoney/

    images
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    mun maha sakkiliyo ban...mamath dennek mun lagata yana eka nawaththuwa...
    my brother 100000 hoyanawa masekata thaniyama hoyagena...mekanam chaterma jawaramak...mama danna hinda kiyanne...
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    maath aurudu 2 kata kalin "Dinusha Munasinghe" kiyana thakkadiya "Pathe Academy" eke karana course ekata giyaa. :dull:
    Ad click karanna unge links walin register karawanawa.. :angry:
    Neobux wala uuta winaadiyen winaadiyata salli wadiwenne:yes:
    apita nam keeyakwath hoyaa ganna bari unaa, api ahu unaa:angry:
    forex kiyala karanne forex walin 1% wage basics
    okunta hena gahanawaa,,,,,:angry:
    policiye paminillak wath daanna bane. Bux sites, Forex wage dewal me huththe polis kaarayanta holmanda polkola wage wei. ithin kaatada kiyanne. :angry:
    hondama de thamai onama aluth dekata kalin anik ayagen ahala, internet reviews kiyawala balana eka:yes:
    neethiyen karanna kisima deyak na:sorry:
    Anyway TFS. REP+3
     
    Last edited: