මචං මට දැන ගන්න ඔනේ අපි manual car එක drive කරගෙන යනකොට කහ ඉරක් ලග වගෙ 2nd gear එකේ නවත්තුවම අයිත් 1ස්ට් එකට මරු කරලද pickup කරන්න ඔනේ? 2nd එකෙ pickup කරන්න බරිද? Clutch එක බාගෙට engine එක නවත්තින්නෙ නැති ගානට පාගල බ්‍රේක් ගහල වහනේ නවත්තන එක වාහනෙට හොඳ නැද්ද?? 


දන්න උන් කියල දීපල්ලකො..






දන්න උන් කියල දීපල්ලකො..









