Manual Car Drive

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
flappy paddle ගනින්, ට්‍රැෆික් වෙලාවට මරු.. මැනුවල්ම තමා. හරි ලේසියි..

2012-Aston-Martin-DBS-Ultimate-Homepage-Flappy-Paddle.jpeg

gear eka athin shift karanwa wage athal ne ban...what ever flappy paddle its still an auto transmission..you cant get the full engine power like a manual plate...anyway its easy....
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Mokakda ban me scene eka?? :confused::confused:
ඔකනේ කියන්නේ.. තොපි මොනවද දන්නේ.. ඔක semi-automatic gear box එකක්.. ගියර් ශිෆ්ට් කරන්නේ අතේ තියන පැඩල් එකකින්..

ඩබල් ක්ලච්, ඒ නිසා ගියර් නැතුව යන්නේ නැ ගියර් මාරු වෙනකොට.. smooth
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    godak un rep kala wage Wahane nawatinawaam aniwa 1st ekata dapan
    samahara wahana wala 2nd eken adinawa, eth eka echchara hoda nahalu...
    purudu unama owa nikan weanwa ;) amutuwen hitha hitha gear maru karanna oni naha :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1st gear ekak company eken savikarala ewnne eyi ? 1st eka bank eke dannada kalpanawa ?
    මූසල මරි මොඩ කතා කියන්න එපා.. ෆස්ට් ගියර් එකක් හයි කරලා එවන්නේ, 1 නැතුව 2ක් නැති නිසා.. තො හරියට කියන්නේ පලවෙනි වතුර බාල්දියෙන් නාන්නේ නැතුව ඒක විසි කරලා දෙවෙනි බාල්දියෙන් නාන්න කිව්වා වගේ සීතනම්.. ගියර් 5 වාහනේකට ෆස්ට් එක එවන්නේ ඒක නෝව්වොත් ගියර් 4ක් නිසා.
     
    Apr 23, 2010
    355
    41

    :P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වාහනේ හැටියට තමයි, සමහර වාහන වල 2nd එකේ gear ratio එක ගොඩක් අඩුයි, ඒව නම් 2nd එකේ pickup කරාට ලොකු අවුලක් නෑ, ගොඩක් වෙලාවට ඩීසල් වාහන 2nd pickup කරන්න පුළුවන්. ඒත් ඉතින් කන්දක් වගේ තියෙනව නම් 2nd එකෙන් pickup කර කර engine එකට වද දෙන්න එපා.

    බ්‍රේක් කරන කොට ක්ලච් එක පාගන්නෙ නැතුව බ්‍රේක් කරන්න, වාහනේ ස්ලෝ වෙලා එන්ගිමේ වේගෙ අයිඩියල් වේගෙට එද්දිම ක්ලච් එක පාගපන්.
     
    ela machan..:cool:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    1st eke penala nawatinne ubata clutch balance hariyata beri nisa.. clutch eka hemin deepan.. kandu wala ehema nawattala pickup karapan.. oka tika dawasakin purudu wei.. ekaparata clutch eka atha arina epa.. hemita atha arala wahane yanakota hemin gas denagaman ma ithuru tika release karapan.
     
    ela machan... :yes:
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    clutch eka pagala break karanna epa e wage tenakadi mokada clutch kalama wahane speed eka double wenawa, eka nisa mulin break karanna. engine eka nawatinna wage eddi break karanna ekai method eka machan. onima kenekgen ahanna.

    kaha iri scene ekedinam etn 1st eken patan ganna. wahanetat hodai.

    manual tranmission wala ataal eka sigiti auto transmission kello danne nehe ban. ungen ahala wedak nehe.... hehehe un yanne wahaneta oni widiyata, api yanne apita oni widiyata....