INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    SmileyHeartRocks.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපේ ගම්පහ කොල්ලන්ට නොමිලේම ඔන්න මන් ගානෙ එදාට දෙනවා මයි ලේඩි ටොපිය ගානේ :love::love:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපේ ගම්පහ කොල්ලන්ට නොමිලේම ඔන්න මන් ගානෙ එදාට දෙනවා මයි ලේඩි ටොපිය ගානේ :love::love:

    :dull::dull::dull::dull::dull:

    මාත් ඔහොම මොකක් හරි කියුවා දැන් ඒවා අට මතක නෑ ලු.
    ඔන්න මම 19 වෙනිදා HNB එකට රු 500ක්
    අර කියපු GTS සේනාරත්නට තැම්පත් කලා..
    (අපො ගම්පහ HNB එකට යන්න විනාඩි 8යි ගියේ පෝලිමේ විනාඩි 12යි මට ඉස්සරහින් හිටියේ 2යි..අයේ එහෙම ඔය බැංකුවේ සල්ලි දාන්න කියුවොත් තොපි ඔක්කොම බාවනවා.. :angry::angry::angry::angry: )
    :මරං කන මූණ:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :dull::dull::dull::dull::dull:

    මාත් ඔහොම මොකක් හරි කියුවා දැන් ඒවා අට මතක නෑ ලු.
    ඔන්න මම 19 වෙනිදා HNB එකට රු 500ක්
    අර කියපු GTS සේනාරත්නට තැම්පත් කලා..
    (අපො ගම්පහ HNB එකට යන්න විනාඩි 8යි ගියේ පෝලිමේ විනාඩි 12යි මට ඉස්සරහින් හිටියේ 2යි..අයේ එහෙම ඔය බැංකුවේ සල්ලි දාන්න කියුවොත් තොපි ඔක්කොම බාවනවා.. :angry::angry::angry::angry: )
    :මරං කන මූණ:

    Happy14.gif
    කිශ් එකක් දෙන්නම් හොදේ බට්ටෝ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Happy14.gif
    කිශ් එකක් දෙන්නම් හොදේ බට්ටෝ

    එහෙම ජාතියක් නම් බීල නෑ
    Red Bull එකක් ඇන්න වලෙන්කෝ
    මඟදි තිබහක් ආවොත් ගසලා දාන්න..

    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.