උඹලට මේ දවස් වල salary increment එහෙම ලැබෙනවා ඇතිනේ year end නිසා.. සමහර තියන salary එකෙන් 5-10% වැඩි කරනවා.. ඇත්තට්ම කිව්වොත් මේක value Increment එකක් නෙමෙයි. salary එක වැඩි උනාට salary වටිනාකම එකයි.
දැන් මෙහෙම හිතමු salary එක Rs10000 ලැබෙනවා, company එකෙන් 10% වැඩි කරනවා ඒ කියන්නේ Rs1000 ඒ කියන්නේ දන් salary එක Rs11000...
ආයෙත් වැඩි කරන්නේ ඊලඟ අවුරුද්දේ..
2013 - Nov ~ Rs10000
2014 -Nov ~ Rs11000
උඹලා අහල ඇතිනේ NPV(Net Present Value)
ඒකට අනුව Rs11000 අද වටිනාකම Rs9,821.43 (Discount Rate 12%). ඕක අනිත් පැත්තට හිතුවොත් අද Rs9,821.43, 12% දෙන FD එකක දැම්මොත් අවුරුද්දකින් Rs11000 ලැබෙනවා.
2013 - Nov ~ Rs10000
2014 -Nov ~ Rs11000 ----> Rs9,821.43 (In 2013 Nov with 12% discounted rate)
ඇත්තටම බැලුවොත් salary එකේ වටිනාකම එකයි, නැත්තම් තව ටිකක් අඩු වෙලා... living cost එක වැඩි නම් තවත් වටිනාකම අඩුයි.
ඒක නිසා එකක් ගද්දි අඩුම 20% වත් ගන්න බලන්න..