Dialog_හොරු_ද??

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :yes::yes: math oka type kara witharai
    vdphxz.png

    11.gif
    11.gif
    11.gif
    11.gif

    Godak un voice/internet use karata providers la dena service gana vatahimak na bn.
    ekai methana aula.. :yes::yes:

    ..................................................​
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    vdphxz.png

    Ubalata monawa kiyannada kiyala hitha ganna ba bn!!
    Ube credit limit eka panapu nisa ube line eka disconnect karala thiyenne.
    ithin dialog 100/= k dala aye limit panapu eka nathi karanawa.
    a vidiyata karanne ubata disconnect karapu line eka apahu denna one nisa.
    hariyata ara dialog loan ekak wage.

    balapn un ubata hoda service ekak dilath uba methana unta baninawa horu kiya kiyaa.
    ane manda bn ubala wage un..

    uba hariyata bill payments karapan on time..
    naththam thawa 2000 wage deposit karala credit limit eka vadi kara ganin.
    Naththam dialog use nokara idapan.

    ..................................................​

    machan example ekakata kiwwe 1000 kyala... un bill payment karaddi limit wedi krnawa.... unlimited dongle gena uba dn nee kyala tama mm hitanne...

    මේක හිතපන්...
    rental 1 Rs.500.... බිල් හදන්නෙ හැම මාසෙම 5...මම මේ මාසෙ 5 බිල් ඔක්කොම ගෙවල balance එක 0 කරනවා...
    මාස 2ක් හිග.. කපනවා...
    මම තව මාස 1ක් පාවිච්චි කරන් නෑ...
    ඊටපස්සෙ මගෙ බිල රු.1500
    එතකොට පාවිච්චි කරත් නැතත් රු 500 මාසෙ ගානෙ ඇඩ් වෙනවා...
    එතකොට ලෝන් එක දෙන්නෙ බම්බුවටද???
    කොහොමත් හැමමාසෙම රු 500 ඇඩ් වෙනවනෙ...
    අනික මේ ඉලක්කම් නිකං උදාහරන විතරයි...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    machan example ekakata kiwwe 1000 kyala... un bill payment karaddi limit wedi krnawa.... unlimited dongle gena uba dn nee kyala tama mm hitanne...

    මේක හිතපන්...
    rental 1 Rs.500.... බිල් හදන්නෙ හැම මාසෙම 5...මම මේ මාසෙ 5 බිල් ඔක්කොම ගෙවල balance එක 0 කරනවා...
    මාස 2ක් හිග.. කපනවා...
    මම තව මාස 1ක් පාවිච්චි කරන් නෑ...
    ඊටපස්සෙ මගෙ බිල රු.1500
    එතකොට පාවිච්චි කරත් නැතත් රු 500 මාසෙ ගානෙ ඇඩ් වෙනවා...
    එතකොට ලෝන් එක දෙන්නෙ බම්බුවටද???
    කොහොමත් හැමමාසෙම රු 500 ඇඩ් වෙනවනෙ...
    අනික මේ ඉලක්කම් නිකං උදාහරන විතරයි...

    vdphxz.png

    Machan mama dan almost 3 years idala dialog 10GB unlimited internet package eka thamai use karanne?
    http://www.dialog.lk/demo/unlimited-data/

    ithin bn uba mara porak ne.. monthly rental eka uba use karath nathath gewanna wenawa.
    Unlimited kiyala kiyanne ube data ubata masayak athulatha asimithana use karanna puluwan kiyana eka ne bn.

    mata therenne na bn ubata pahadili karala denna.
    ube unlimited data package eka mokadda kiyapanko??
    3GB / 5GB / 10GB da??

    ..................................................​
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    machanla Im using dialog 3gb connection. but macho 4gb pannama speed eka 15kbps wage enne. meka normalda? nathnam oyalata Fully FUP apply unama speed eka keeyada?

    edhy.gif
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    යකෝ හාන්ස් විජේවර්ධනට ලක්ෂ ගනන් පඩි දෙන්නේ හම්බයන්ට කෝට් ගනන් රට පටවන්නේ අපෙන් හුරන් කාලා තමා...........
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    vdphxz.png

    Machan mama dan almost 3 years idala dialog 10GB unlimited internet package eka thamai use karanne?
    http://www.dialog.lk/demo/unlimited-data/

    ithin bn uba mara porak ne.. monthly rental eka uba use karath nathath gewanna wenawa.
    Unlimited kiyala kiyanne ube data ubata masayak athulatha asimithana use karanna puluwan kiyana eka ne bn.

    mata therenne na bn ubata pahadili karala denna.
    ube unlimited data package eka mokadda kiyapanko??
    3GB / 5GB / 10GB da??

    ..................................................​

    හරි මචං ප්‍රශ්නෙ විසදුනා... මගේ බිල රු1000 නම් රු100 ලෝන් එක දුන්නට ඒක ඇඩ් වෙන්නෙ නෑ... රු 1000 ගෙව්වම බැලන්ස් එක 0...

    sms යැව්වොත් හරි ඩයලොග් සයිට් එකෙන් සල්ලි දීල ගන්න මොනවහරි ගත්තොත් තමා අර ලෝන් එකෙන් ඇඩ් වෙන්නෙ... හැබැයි එහෙම සල්ලි දීල බාන්න පුලුවන් සයිට් තව ගොඩක් තියනවලු... ඒක හරියට කියන් නෑ කස්ටමර් කෙයා උන් වත්... ඒකෙ උං නම් ගූ 7යි....
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    Dialog නම් බලුම තමයි, මමත් use කරන්නේ Dialog connection එකක්, මාසේදී දවස් 10කින් bill එක settle කරන්න බැරි උනොත් speed limit karanawa aye Internet epaama wena widiyata.
    Dialog nam Anthima Chaater :(
    I HATE DIALOG