කට්ටියගෙන් පොඩි help එකක් ඹ්නා.
මචන් මට phone එකක් ගන්න ඹ්නා.. දැන් නම් use කරන්නේ iphone එකක් බන්.
මට ආපහු iphone එකක් ගන්න ඹ්න නෑ.
වෙන එකක් හින්ද නෙමේ බන් එකෙ screen size එකයි අලුත් එකේ ගානයි ටිකක් වැඩි. 
. මචන් මම phones ටිකක් බැලුවා. Specifications නම් දන්නවා. එත් මට ඔනා ඒක use කරපු අයගෙන් ඒක ගැන දැනගන්න.
Battery life, Performence, Camera, Display Quality වගේ ඒවා.

please මචන්ලා. මම හිතාගෙන ඉන්නෙ මේ phones.
Samsung Galaxy Note 3
LG G2
Lg Nexus 5
Galaxy Round එකත් හොදයිද බන්?
මට යාලුවෙක් කිව්ව LG Parts ගන්න නැහැ කියලා ලන්කාවේ. ඒක ඇත්තද බන්? 
…
…
මචන් මට phone එකක් ගන්න ඹ්නා.. දැන් නම් use කරන්නේ iphone එකක් බන්.
මට ආපහු iphone එකක් ගන්න ඹ්න නෑ.
වෙන එකක් හින්ද නෙමේ බන් එකෙ screen size එකයි අලුත් එකේ ගානයි ටිකක් වැඩි. 
. මචන් මම phones ටිකක් බැලුවා. Specifications නම් දන්නවා. එත් මට ඔනා ඒක use කරපු අයගෙන් ඒක ගැන දැනගන්න.
Battery life, Performence, Camera, Display Quality වගේ ඒවා.

please මචන්ලා. මම හිතාගෙන ඉන්නෙ මේ phones.Samsung Galaxy Note 3