ජනශක්ති හිඟන්ෙනා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම දන්න විදයට ඉන්ෂුවරන්ස් කම්පැනි මොනිටර් කරන රාජ්‍ය අංශයක් තියෙනවා..උන් කරන බලු වැඩ වලට ඒකට පැමිණිලි කරන්න පුලුවන්..ඒත් අසාධාරණේ වෙලා මාස 3ක් ඇතුලත කරන්න ඕනේ...ඒක කරන්නේ මහ බැංකුවන්ද කොහෙද මතක විදියට.. ෂුවර් නැහැ හරියට

    click here
     
    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    නුවර පැත්තේ එවුන් දන්නව ඇති මේ සීන් එක. මමත් ඇහැටම දැක්කා මේ සීන් එක.

    ඇල්ටෝ වාහනයක පිටිපස්සහ වීදුරුව සම්පූර්ණයෙන්ම කඩාගෙන ගිහින්. අයිතිකාරයා ඒක වැහෙන්න ලොකු ස්ටිකරයක් ගහලා තිබ්බා මෙම රක්ෂණ සමාගම කෙරෙහි මාගේ කිසිදු විශ්වාසයක් නොමැත කියලා පහනක ලකුණකුත් දාලා :P:P

    රක්ෂණ සමාගමෙන් මුට විරුද්ධව නඩු දාලාලු. එත් මෑන්ස් දිනලා :rolleyes::cool:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    නුවර පැත්තේ එවුන් දන්නව ඇති මේ සීන් එක. මමත් ඇහැටම දැක්කා මේ සීන් එක.

    ඇල්ටෝ වාහනයක පිටිපස්සහ වීදුරුව සම්පූර්ණයෙන්ම කඩාගෙන ගිහින්. අයිතිකාරයා ඒක වැහෙන්න ලොකු ස්ටිකරයක් ගහලා තිබ්බා මෙම රක්ෂණ සමාගම කෙරෙහි මාගේ කිසිදු විශ්වාසයක් නොමැත කියලා පහනක ලකුණකුත් දාලා :P:P

    රක්ෂණ සමාගමෙන් මුට විරුද්ධව නඩු දාලාලු. එත් මෑන්ස් දිනලා :rolleyes::cool:
    i saw same thing on a Bus back window :rofl::rofl::rofl::rofl:
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Kohoma unath uba ayith nam drive karanna yanna epa.Ayith Brake eka wenuwata accelator eka paagala minissu yata karala marala ubata hire yanna unoth??? Car eka damage eken witarak nathara una eka gana sathutu weyan.
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන් ජනශක්ති එකෙන් එවපු ලියුමේ උඹේ නම ලිපිනය tipex කරල පුලුවනිනම් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපන්. මගේ ලංකාවේ තියන වාහන දෙකක් තියෙන්නේ ජනශක්ති ඉන්සුරන්ස් . මම ඔකුන්ගෙන් ඉන්සුරන්ස් දෙක අයින් කරනවා උඹේ කෙස එක පෙන්නලා.

    අනික් කාරනාව උඹ හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා ගාස්තුවට යටත් කරලා ජනශක්ති එකට විරුද්දව නඩුවක් දාපන් අලාබයට සහ වංචා කාරයෙක් කියල චෝදනා කරාට ලක්ස 50 ක් විතර ඉල්ලලා. ගමේ එවුන් උඹ එක්ක ඉරිසියාවට ලියුම් දුන්නට උඹට විරුද්දව සාක්ෂි කියන්න උසාවි එන්නේ නැහැ. උසාවියේදී නඩුව විභාග කරද්දී සාක්ෂි කැඳවනවා. ලියුම් ඉදිරිපත්කරාට උසාවිය පිළිගන්නේ නැහැ. හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්. කොළඹ උසාවියක නඩුව දාගන්න පුළුවන් උනොත් වැඩේ කොහොමත් ගොඩ. මොකද මාතර ඉඳන් කොළඹ එන්නේ නැහැ උඹේ ගමේ එවුන් උඹට විරුද්දව සාක්කි කියන්න.

    උඹට කොළඹින් හොඳ ලෝයර් කෙනෙක් අල්ලගන්න බැරිවෙන එකක් නැහැ 50% ට නඩුව කතා කරන්න.



    menna meka tamai karanna ona unta danenna ona me wage jara wada walin unta black mark ena kiiyana eka.....i pray for you... you can win.....
     

    ajithpkam

    Member
    Feb 12, 2011
    8
    4
    3
    :confused::confused::confused:

    Shik ban mama indal indala me magule insurance ekak dammane giya sathiye.
    Okun mata dunneth No claim protection ekakuth ekka kiyala magen 5000k wediyath gatta. mata iye thama Insurance policy eka hamba une. eke thiyanawa No claim protection eka thiyenne accident 2 kata witharai kiyala. ita passe kohomath un gana wedikaranawalu.

    meka dakkata passe mama thiranaya kala next year nam mun ekka danne ne kiyala.
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මමත් වැඩ කරන්නේ ප්‍රසිද්ධ රක්ෂණ ආයතනයක.. ඔය වගේ ඒවාට තමයි Insurance ombudsman ඉන්නෙ.. කෙලින්ම එතනට කතා කරන්න.. සමහර case ombudsman විභාග කරන්න ඕනෙත් නෑ.. ලියුම ගියපු ගමන් ගෙවනවා.. මෙන්න නම්බර් එක..

    011-2505542

    ඉන්නේ වජිර රෝඩ් එකේ..
    යන්න කලින් කතා කරල අහන්න.. එතනින් කියනවා කරන්න ඕන දේ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Capture.png


    හොරෙන් ගේම ඉල්ලන්නේ ඇයි . ? චන්ඩි තමයි. වරෙන් හැප්පෙන්න , තෝ මොන නරියෙක්ද යකෝ මට එයාර්පොර්ට් එන්න එපා කියන්න.
     

    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    මගේ වාහනයකත් දන්නේ නැතිව ඉන්ෂුවරන්ස් එක දාලා තිබ්බේ ජනශක්ති එකේ. පස්සේ මම හොදට මට්ටු උනා ඔය ජරා කොම්පැනි එකෙන්. දැන් නං ආයේ දන්නා කියනා අයටවත් ඔය කොම්පැනි එකට යන්න දෙන්නේ නෑ.

    මේ ලිපිය පුළුවන් තරං ෂෙයාර් කර ගන්න.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :oo: මම බයික් එකේ ඉන්ෂුවරන්ස් දාන්න කලින් සෙලින්කෝ උන්ට කෝල් කරා, කීයද ගාන කියලා දැන ගන්න.... උන් වටේ යවන්න ගත්තා කෝල් එක...... එතනින්ම මට උන්ව එපා උනා..... :angry:

    ඇත්තම සීන් එක මච සෙලින්කෝ බයික් වලට ෆුල් ඉන්ශුවරන්ස් දානව අඩුයි ....මොකද ක්ලේම් වැඩි නිසා උබව මග අරින්න තමා එහෙම කරන්න ඇත්තෙ ....අනික බයික් වලට රේට් එකත් වැඩිම සෙලින්කෝ
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Jannashakthi ekata yanna epa
    danna ekakekuta yanna dennath epa..

    Okun sali denne na... kalakanni.

    Unge insurance labai, but wadak na...
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මගේ යාලුවෙක්ගේ කාර් එකක් හැප්පුනා කැළණිය කිට්ටුවදි ඒ වෙලාවේ මාත් හිටියා ජනශක්ති එකෙන් ඇවිත් ඇස්ටිමේට් කරලා රැ 27ක් ද කොහෙද ඇපෘල් එක දුන්නා ඊට පස්සේ උන් එකවුන්ට් එකට දාල තියෙන්නේ රැ 17000යි උන්ට කතා කරාම කියනවා වාහනේ අඩුවටලු ඉන්ෂුවරන්ස් කරලා තියෙන්නේ කරන්න දෙයක් නෑ කියලා විනාඩ් 45ක් විතර කතා කරලත් විසදුමක් ලැබුනේ නෑ යාලුවා ඊට පහුවදා උන්ට ජාතිය අමතලා ලියුමක් ෆැක්ස් කලා ඔය කොම්පැනිය ගැන අපි මීට පස්සේ දන්න අයට මොනවා කියයි කියලද කහිතන්නේ කියලා ලියුම ඉවර කලේ පහුවදා හවසම උන් අර අඩු කරපු සල්ලි යාලුවගේ එකවුන්ට් එකට දාලා කෝල් කරා
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    FORMULA PLUS is better
    no need police report
    no worries
    they pay claims without problem
    PRIVATE INSURANCE KARANNA EPAAAAAAAAAAAAAA
    JANASHAKTHI, CEYLINCO, AMANA, okkoma horu
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    ඔය ඉන්ෂුවරනස් පොලිසි එකක්වත් අපි කියවල තියනවද - ඉංග්‍රීසියෙන්නෙ තියෙන්නෙ. කියෙව්වත් තේරෙන එකක්යැ (හික්)
    ඕවයෙ අපිට වාසිවෙන කොන්දේසි නෑ
    සිංහලෙන් පොලිසි එක ඉල්ලන්න කාලෙ ඇවිත්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,600
    5,858
    113
    අද නම් හදට ආවා
    උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං? :rolleyes::rolleyes:

    :yes::yes:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචෝ.ඕම්බුඩ්ස්මෙන් හම්බවෙලා කියපන්.එය කොහේ ඉන්නවද දන්නේ නැ.මට හිතෙන්නේ government එකෙන් දාන කෙනෙක් වෙන්න ඇති.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    විශ්වාස කරන්න අමාරුයි ඇත්තක් කියලා. :confused: කොන්දක් නැද්ද බන්? අඩි පොලවේ ගහලා සද්දයක් දාපන්කෝ අසාදාරණයක්නම්. නැත්තම් නඩු දාපන්කෝ.

    එච්චරත් බැරිනම් ඊලග අව්රුද්දෙ සල්ලි ටික බෑන්ක් කරලා third party දාල දුවපන් මොකක්හරි උනොත් මගේ සල්ලි වලින් හදා ගන්නවා කියලා.