මට-ආසයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා දකිනා සොදුරු දසුන් ඔබත් සමග බෙදාගන්න...
    මා අසනා මියුරු මියැසි ඔබෙ තුරුලට වී අහන්න....
    මා දෙනුවන් පියවෙන තුරු උකුලේ හිස තියාගන්න..
    ඒ සුවයෙන් මට පුලුවන් සුරලෝකයෙ පියාඹන්න....

    ගිටාරයේ තත් වයමින් හෙමිහිට ගීයක් ගයන්න...
    ඒ ගීයට උදව් දෙමින් අත්පොඩියක් ලබා දෙන්න...
    සංගීතය ආදරයට මුසුකරමින් සිනාසෙන්න...
    ඒ සිනහව ලොව දිදුලන පහන් ටැඹක් වී නැගෙන්න...

    කෙහෙල් කොලේ ඔතා ගෙනා බත් කොට්ටය ලිහාගන්න...
    අඹ ගහ යට බංකුව ලග අපි දෙන්නට වාඩි වෙන්න.....
    කිසිම දිනක නොලද රසක් මේ පංගුවෙ තියා ගන්න...
    ආසයි මට ඔයා අතින් බත් ඩිංගක් කවා ගන්න....

    දුහුල් සළු පිලින් හැඩ වූ සුර දෙව්ලිය මෙහෙට එන්න..
    ඔය සුදුමුදු ඇගිලි තුඩින් මට කිතියක් කවා ගන්න...
    තව චුට්ටක් ලගට වෙලා තොදොල් බසින් කථාවෙන්න...
    ජීවිතයෙම මිහිරි මතක මේ මොහොතේ ලබාගන්න...

    අතීතයේ හීන තුලින් අනාගතය එළි වෙන්නේ...
    අද පතනා පැතුම් තුලයි හෙට අප ජීවත් වෙන්නේ....
    බලාපොරොත්තුව හද බැදි විශ්වාසය සමගින්නේ....
    ආත්මයෙන් ආත්මයට අපිම අපට හිමි වෙන්නේ.....

    අඩ අදුරේ මේ ගෙවෙනා මොහොතක් කල්පයක් වෙන්න...
    අද රැය නොම පහන් වෙලා සදු අහසේ බලය ගන්න...
    හිනා නොවී මෙහෙ ඇවිදින් බිදුවක් මට කියා දෙන්න....
    මා මනසේ රැදෙන සිතුම් වචන වලට නගා ගන්න.....

    boyfriend-girlfriend.jpg

    :love::love::love:

    boyfriend-cute-girlfriend-love-Favim.com-131640_large.jpg

    Last edited:
    • Like
    Reactions: RePost බුවා

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    උබට වෙන මුකුත් එපාද.
    හිගන්නෙක් වගේ අනුන්ගේ ගෑණු ඉස්සරහා චාටර් වෙන්න එපා යකොව්
    උබට ලජ්ජා නැද්ද ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:
    උබට වෙන මුකුත් එපාද.
    හිගන්නෙක් වගේ අනුන්ගේ ගෑණු ඉස්සරහා චාටර් වෙන්න එපා යකොව්
    උබට ලජ්ජා නැද්ද ...
    මං මොකුත් කියන්න යන් නෑ.. :no:
    වෙරි හිදිච්ච වෙලාවක ආයේ කියවලා බලපං කියලා තියෙන දේ..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පදටික
    සරලයි
    අහිංසකයි
    අසික්කිතයි
    කුපාඩියි
    විලිලජ්ජයි
    පට්ටයි

    බුවා පෝස්ට් දූෂනය කරන් එපා යකෝ :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol: බුවාට වෙරි
    පව් බං.. දත්මිටි කාගෙන මස් ටික පුම්බං හිටියට නාකියාගෙ දැං මයිල් හැලෙන කාලෙ.. :rofl:
    තාම ගෑනියෙක් නෑ.. :baffled:
    ඌ අනුංගෙ ගෑනු දිහා බලනකොට ඌට හිතෙන්නෙ අනිත් උනුත් ඌ වගේම තමා කියලා..
    අනුකම්පා කරපිය.. හිනා වෙන් නැතුව :oo:
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    බව් බං.. දත්මිටි කාගෙන මස් ටික පුම්බං හිටියට නාකියාගෙ දැං මයිල් හැලෙන කාලෙ.. :rofl:
    තාම ගෑනියෙක් නෑ.. :baffled:
    ඌ අනුංගෙ ගෑනු දිහා බලනකොට ඌට හිතෙන්නෙ අනිත් උනුත් ඌ වගේම තමා කියලා..
    අනුකම්පා කරපිය.. හිනා වෙන් නැතුව :oo:

    අම්මටසිරි එහෙමත් සීන් එකක්ද, තත්වය බරපතල වෙලා, දැන් බුවා ගැනියෙක් නැති කම්පා වෙච්ච මනසකින්ද ඒ කියන්නේ ඉන්නේ :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාර ලස්සනයි මචන්...
    9.gif
    9.gif

    රෙප් දෙන්න බෑලු

    :lol::lol::lol: බුවාට වෙරි
    12833_zps96b983fc.png

    හරි හරි බොන්නේ නැතත් මට වෙරි කියමුකෝ,,,
    එතකොට මේ විලම්භීත වැහිචුන් කියවලා එල මචං,පට්ට මචං,ලස්සනයි මචන් කියන උබලා..
    කුඩු ගහලාද ඉන්නේ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මටසිරි එහෙමත් සීන් එකක්ද, තත්වය බරපතල වෙලා, දැන් බුවා ගැනියෙක් නැති කම්පා වෙච්ච මනසකින්ද ඒ කියන්නේ ඉන්නේ :sorry:
    1285_zpsb83f3e0e.png

    දෙන්නේ නැහැ තොට game of thrones..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12833_zps96b983fc.png

    හරි හරි බොන්නේ නැතත් මට වෙරි කියමුකෝ,,,
    එතකොට මේ විලම්භීත වැහිචුන් කියවලා එල මචං,පට්ට මචං,ලස්සනයි මචන් කියන උබලා..
    කුඩු ගහලාද ඉන්නේ...
    සහෝ.. ගෑනියෙක් නැතුව අවුරුදු 40ක් විතර අනිත් කොල්ලන්ට වේ* කං කර කර හිටියට අනිත් මිනිස්සු පලි නෑ නේද..
    ලබන ආත්මෙ වත් කොට ජීවිතේ අත ඇරලා පුරුශ ලක්ශන එක්ක කොල්ලෙක් වෙයං..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි එහෙමත් සීන් එකක්ද, තත්වය බරපතල වෙලා, දැන් බුවා ගැනියෙක් නැති කම්පා වෙච්ච මනසකින්ද ඒ කියන්නේ ඉන්නේ :sorry:
    :yes: කම්පා වෙලා.. විලම්භීත වෙලා.. මග තොටදී දකින කපල් දැක්කම මූට අපස්මාරය එනවා..
    මොනවා කරන්නද.. පූරුවෙ කරුම තමා.. :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පව් බං.. දත්මිටි කාගෙන මස් ටික පුම්බං හිටියට නාකියාගෙ දැං මයිල් හැලෙන කාලෙ.. :rofl:
    තාම ගෑනියෙක් නෑ.. :baffled:
    ඌ අනුංගෙ ගෑනු දිහා බලනකොට ඌට හිතෙන්නෙ අනිත් උනුත් ඌ වගේම තමා කියලා..
    අනුකම්පා කරපිය.. හිනා වෙන් නැතුව :oo:
    00020468.gif

    තොට වගේ අනුන්ගේ ගෑණු දිහා බල බලා කෙල පෙර පෙර කවි ලියමින් අත්කරත්ත පදින්න මට උමනාවක් නැහැ බන්.
    ඒකයි මම තවමත් තනිකඩව ඉන්නේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහෝ.. ගෑනියෙක් නැතුව අවුරුදු 40ක් විතර අනිත් කොල්ලන්ට වේ* කං කර කර හිටියට අනිත් මිනිස්සු පලි නෑ නේද..
    ලබන ආත්මෙ වත් කොට ජීවිතේ අත ඇරලා පුරුශ ලක්ශන එක්ක කොල්ලෙක් වෙයං..

    :yes: කම්පා වෙලා.. විලම්භීත වෙලා.. මග තොටදී දකින කපල් දැක්කම මූට අපස්මාරය එනවා..
    මොනවා කරන්නද.. පූරුවෙ කරුම තමා.. :sorry:
    12824_zpsd51308dd.png

    රිදිලා ,,,,
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    12833_zps96b983fc.png

    හරි හරි බොන්නේ නැතත් මට වෙරි කියමුකෝ,,,
    එතකොට මේ විලම්භීත වැහිචුන් කියවලා එල මචං,පට්ට මචං,ලස්සනයි මචන් කියන උබලා..
    කුඩු ගහලාද ඉන්නේ...

    :sorry::sorry: මිරිස් කුඩු

    1285_zpsb83f3e0e.png

    දෙන්නේ නැහැ තොට game of thrones..

    අනේ බුවා අයියේ,,, උයා එහෙම කලන් එපා අනේ :rofl::rofl:

    :yes: කම්පා වෙලා.. විලම්භීත වෙලා.. මග තොටදී දකින කපල් දැක්කම මූට අපස්මාරය එනවා..
    මොනවා කරන්නද.. පූරුවෙ කරුම තමා.. :sorry:

    :P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    00020468.gif

    තොට වගේ අනුන්ගේ ගෑණු දිහා බල බලා කෙල පෙර පෙර කවි ලියමින් අත්කරත්ත පදින්න මට උමනාවක් නැහැ බන්.
    ඒකයි මම තවමත් තනිකඩව ඉන්නේ..

    12824_zpsd51308dd.png

    රිදිලා ,,,,

    මේ ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙ ඉදං කියවං එන ඕනෙම කෙනෙක්ට.. ගද ගැහිච්ච කුපාඩි අතීතය සිහිපත් වෙලා රෙද්දෙ රෙවෙන්න රිදුනෙ කාටද කියලා පේන නිසා මං ඒක කියවන උන්ට භාර කරනවා..
    සු.රා