෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

hambayek

Banned
Dec 22, 2013
42
3
0
Maligawatta
වැඩක් නෑ කතා කරලා. ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට පිස්සු. රීප්ලේස් කරන්න ෆාස්ට් බෝලර්ස්ලා නෑ ස්කොඩ් එකේ. ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ මාලිංගගේ පුක් පාර්ට් බල බල ඉන්නවා. ස්ප්‍රින් කරන්න ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ. දිමුත්ලා මෙහෙ හොඳට ගහනවා ඉන්ටර්නැශනල් දුන්නම ගහන්නේ නෑ. තිසරව නම් කාලෙකට ආයේ චාන්ස් එකක් නොදී හලලා දාන්න ඕනේ බං. මෙලෝ රහක් නෑ ඌ දැන්. ගහන්නේ නෑ ඔලුවක් නැති හරකෙක් වගේ වනන්න විතරයි දන්නේ.අපි ඉස්කෝලේ ක්‍රිකට් ගහද්දි මූ මුලින් උන්නේ වත්තල සෙන්ට් ඈන්ට්ස් වල. ඒ කාලේ ඕපනින්ග් බැටා. දැන් මහ හරකෙක් වගේ ගහන්නේ ශික්.

ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට පිස්සු - true
රීප්ලේස් කරන්න ෆාස්ට් බෝලර්ස්ලා නෑ ස්කොඩ් එකේ - ubalage rateth nehe ekekwath ...aduma gaane 140 km/h walata daanna

ස්ප්‍රින් කරන්න ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ - ekekwa kiyapan balanna ??

දිමුත්ලා මෙහෙ හොඳට ගහනවා ඉන්ටර්නැශනල් දුන්නම ගහන්නේ නෑ - dimuth witharak nemei...ubalage team eke ung hariyanne lankawe gahanna witharai

තිසරව නම් කාලෙකට ආයේ චාන්ස් එකක් නොදී හලලා දාන්න ඕනේ බං. - pissuda yako ubalage maha loku hitter kenekne
 
hambayek

Banned
Dec 22, 2013
42
3
0
Maligawatta
බලපන් එකෙක් ත්‍රෙඩ් එක බම්ප් කරන්න ෆේක් එකක් අලුතින් හදලා, අර නරූටෝ පොන්ස් ආයේ ලොග් වෙලා ඇමසින් අත ඇරලා. කොච්චර මහන්සිද කියලා බලපන් කලින් මැච් එකේ ඇරපු ඇරිල්ලට රිදිලා දූවගෙන ඇවිත්..

kalin match eka anthima over eke gehuwe
hebei me match eka ?
niyama puk* erillak eriya....:rofl:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    වැඩක් නෑ කතා කරලා. ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට පිස්සු. රීප්ලේස් කරන්න ෆාස්ට් බෝලර්ස්ලා නෑ ස්කොඩ් එකේ. ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ මාලිංගගේ පුක් පාර්ට් බල බල ඉන්නවා. ස්ප්‍රින් කරන්න ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ. දිමුත්ලා මෙහෙ හොඳට ගහනවා ඉන්ටර්නැශනල් දුන්නම ගහන්නේ නෑ. තිසරව නම් කාලෙකට ආයේ චාන්ස් එකක් නොදී හලලා දාන්න ඕනේ බං. මෙලෝ රහක් නෑ ඌ දැන්. ගහන්නේ නෑ ඔලුවක් නැති හරකෙක් වගේ වනන්න විතරයි දන්නේ.අපි ඉස්කෝලේ ක්‍රිකට් ගහද්දි මූ මුලින් උන්නේ වත්තල සෙන්ට් ඈන්ට්ස් වල. ඒ කාලේ ඕපනින්ග් බැටා. දැන් මහ හරකෙක් වගේ ගහන්නේ ශික්.

    affa ehemada.....
    cb eka thama bn cricket kanne..... indian team ekata aluthin ena hama ekama hoda talen ewn...
    e unwa hodata match dala hadala.
    ape ekekwa dammoth pana baye gahenawa...
     
    hambayek

    Banned
    Dec 22, 2013
    42
    3
    0
    Maligawatta
    affa ehemada.....
    cb eka thama bn cricket kanne..... indian team ekata aluthin ena hama ekama hoda talen ewn...
    e unwa hodata match dala hadala.
    ape ekekwa dammoth pana baye gahenawa...

    ubalage unta mulinma
    1488135_660606510656262_278780370_n.jpg

    gahanna ugannapang
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට පිස්සු - true -- (ube amma tharan pissu na :rofl:)
    රීප්ලේස් කරන්න ෆාස්ට් බෝලර්ස්ලා නෑ ස්කොඩ් එකේ - ubalage rateth nehe ekekwath ...aduma gaane 140 km/h walata daanna(hmm ube amma danne spin karannane :P)

    ස්ප්‍රින් කරන්න ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ - ekekwa kiyapan balanna ??(ai ube amma??
    me dnuth hodata spin karanwa :D)

    දිමුත්ලා මෙහෙ හොඳට ගහනවා ඉන්ටර්නැශනල් දුන්නම ගහන්නේ නෑ - dimuth witharak nemei...ubalage team eke ung hariyanne lankawe gahanna witharai (ube amma nm ada uda gahanna maru)

    තිසරව නම් කාලෙකට ආයේ චාන්ස් එකක් නොදී හලලා දාන්න ඕනේ බං. - pissuda yako ubalage maha loku hitter kenekne(ube amma thama niyama milf :yes::rofl:;)
    :cool::cool::sorry::sorry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    affa ehemada.....
    cb eka thama bn cricket kanne..... indian team ekata aluthin ena hama ekama hoda talen ewn...
    e unwa hodata match dala hadala.
    ape ekekwa dammoth pana baye gahenawa...

    කතා කරලා වැඩක් නෑ බං. හැබැයි කලින් මැච් එකේ ඇරපු ඇරිල්ලට රිදිච්ච හම්බයෝ දැනුයි මතු වෙන්නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    බලපන් එකෙක් ත්‍රෙඩ් එක බම්ප් කරන්න ෆේක් එකක් අලුතින් හදලා, අර නරූටෝ පොන්ස් ආයේ ලොග් වෙලා ඇමසින් අත ඇරලා. කොච්චර මහන්සිද කියලා බලපන් කලින් මැච් එකේ ඇරපු ඇරිල්ලට රිදිලා දූවගෙන ඇවිත්..

    sirawata :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata..... kln match eke achchara gannak follow karaddi munta polawa palan yanna hithenna athi.... :rofl:

    සාජා එකේ ෆලෝ කරපු ලොකුම ගාන මන් දන්න තරමින්.ඒ ඇරපු ඇරිල්ලට රිදිච්ච පාර තමයි දූවගෙන ආවේ. හැබැයි ඒකත් විකට් 5ක් විතර ගියාම.කුලේ යනකන් හිටියා බයට. ලොල්. :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    සාජා එකේ ෆලෝ කරපු ලොකුම ගාන මන් දන්න තරමින්.ඒ ඇරපු ඇරිල්ලට රිදිච්ච පාර තමයි දූවගෙන ආවේ. හැබැයි ඒකත් විකට් 5ක් විතර ගියාම.කුලේ යනකන් හිටියා බයට. ලොල්. :rofl::rofl:

    :yes::yes: ow kln 270 wage wadima thibbe.
    paw bn dn maligawatte anathayo tika nidi athi :rofl::rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    මං නං හිතන්නේ අපේ අද ප්ලේ කරපු ටීම් එක ගොඩක් හොඳයි. හැම මැච් එකක්ම දිනන්න බෑනේ. අනික කැප්ටන් ඇන්ඩ් වයිස් කැප්ටන්ට ගොඩක් එග්ස්පීරියන්ස් නෑ තාම. මෙහෙම මැච් වලින් තමා ඒවා ලැබෙන්නේ. ඊළඟ වර්ල්ඩ් කප් එන කන් මේ ටීම් එක වෙනස් නොවී තිබුනොත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ටීම් එකේ හැමෝටම හොඳට බැට් කරන්න පුළුවන් මාලිංගට ඇරෙන්න. මාලින්ගත් ලකුණු පහළොවක් විස්සක් ගහනවනේ අන්තිමට ඇවිල්ලා. බෝලර්ස්ලත් හත් දෙනෙක් ඉන්නවා. පරණ අය ඔක්කොම හොඳට බෝල් කරපු කාල තිබුනා. අලුත් බෝලර්ස්ලත් හොඳයි. මට හිතෙන්නේ මේක තමා ඉස්සරහට ගහන්න ඕනේ ටීම් එක.
    අද මැච් එකෙන් විතරක් ටීම් එක මනින්න බෑ. කලින් ගහපු මැච් දෙකේම ලංකාව කරට කර සෙල්ලන් කරා නියමෙටම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16061057 said:

    වැඩක් නෑ බං. තිසරව ටික දවසක් එලියේ තියන්න ආයේ කාලේ හරි වගේ උගේ බැටින්ග් මුලින්ම අවුල් ගහන්න ගත්තා, පස්සේ බෝලින්ග්, දැන් ෆීල්ඩින් හිටන් ගන්න දෙයක් නෑ. දිමුත්ට ඕපන් දීලා කුසල්ව වන් ඩවුන් වගේ ටෙස්ට් කලා නම් හරි. තිසර වෙනුවට අශාන් ප්‍රියන්ජය්ට චාන්ස් එකක් දුන්නොත් ඌ එයිට වැඩි යමක් කරයි කියලා හිතනවා. අපේ කාලේ නාලන්දේ කැප්ටන් ඌ. දිල්ශාන් මුනවීර පොල් අඩි 7-8ක් කෙලලා ටීම් එකට රින්ග ගත්තට අපි දන්න තරමින් ටීම් එකේ උන්නු වැඩකරු ප්‍රියන්ජන්.උ විකට් ගන්න බැරි වෙලාවට බෝලින් කරලා විකට් පවා ගන්නවා.
     
    gihilla nidaganin ...methana burannethuwa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මදුවා උඹ බල්ලෝ දෙන්නෙක්ව කුලියට හයර් කලාද බං ත්‍රෙඩ් එක බම්ප් කරන්න.? මෙන්න කොහෙවත් නැති පොන්නයෝ දෙන්නෙක් ඇවිත් හි‍ටු කියලා බම්ප් කරනවා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මමත් මේ බැලුවේ මේ මොකද කියලා හිතා ගන්න බැරි විදිහට බම්ප් වෙලා ත්‍රෙඩ් එක :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් මේ බැලුවේ මේ මොකද කියලා හිතා ගන්න බැරි විදිහට බම්ප් වෙලා ත්‍රෙඩ් එක :rofl:

    මරු කුක්කෝ දෙන්න බං. නගුට වනලා ලෙසටම වැඩේ කරනවා. ඊලඟ පාර ක්‍රිකට් ත්‍රෙඩ් එකක් දැම්මොත් මුන් දෙන්නම හයර් කරපන්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වැඩක් නෑ බං. තිසරව ටික දවසක් එලියේ තියන්න ආයේ කාලේ හරි වගේ උගේ බැටින්ග් මුලින්ම අවුල් ගහන්න ගත්තා, පස්සේ බෝලින්ග්, දැන් ෆීල්ඩින් හිටන් ගන්න දෙයක් නෑ. දිමුත්ට ඕපන් දීලා කුසල්ව වන් ඩවුන් වගේ ටෙස්ට් කලා නම් හරි. තිසර වෙනුවට අශාන් ප්‍රියන්ජය්ට චාන්ස් එකක් දුන්නොත් ඌ එයිට වැඩි යමක් කරයි කියලා හිතනවා. අපේ කාලේ නාලන්දේ කැප්ටන් ඌ. දිල්ශාන් මුනවීර පොල් අඩි 7-8ක් කෙලලා ටීම් එකට රින්ග ගත්තට අපි දන්න තරමින් ටීම් එකේ උන්නු වැඩකරු ප්‍රියන්ජන්.උ විකට් ගන්න බැරි වෙලාවට බෝලින් කරලා විකට් පවා ගන්නවා.

    තිසරයට මොනවා වෙලාද මන්ද බන් පහුගිය කාලේ හොදට සෙල්ලම් කලා නේ මූ:dull: