වැඩක් නෑ කතා කරලා. ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට පිස්සු. රීප්ලේස් කරන්න ෆාස්ට් බෝලර්ස්ලා නෑ ස්කොඩ් එකේ. ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ මාලිංගගේ පුක් පාර්ට් බල බල ඉන්නවා. ස්ප්‍රින් කරන්න ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ. දිමුත්ලා මෙහෙ හොඳට ගහනවා ඉන්ටර්නැශනල් දුන්නම ගහන්නේ නෑ. තිසරව නම් කාලෙකට ආයේ චාන්ස් එකක් නොදී හලලා දාන්න ඕනේ බං. මෙලෝ රහක් නෑ ඌ දැන්. ගහන්නේ නෑ ඔලුවක් නැති හරකෙක් වගේ වනන්න විතරයි දන්නේ.අපි ඉස්කෝලේ ක්‍රිකට් ගහද්දි මූ මුලින් උන්නේ වත්තල සෙන්ට් ඈන්ට්ස් වල. ඒ කාලේ ඕපනින්ග් බැටා. දැන් මහ හරකෙක් වගේ ගහන්නේ ශික්.
ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට පිස්සු - true
රීප්ලේස් කරන්න ෆාස්ට් බෝලර්ස්ලා නෑ ස්කොඩ් එකේ - ubalage rateth nehe ekekwath ...aduma gaane 140 km/h walata daanna
ස්ප්‍රින් කරන්න ඉන්න උන්ට චාන්ස් දෙන්නේ නෑ - ekekwa kiyapan balanna ??
දිමුත්ලා මෙහෙ හොඳට ගහනවා ඉන්ටර්නැශනල් දුන්නම ගහන්නේ නෑ - dimuth witharak nemei...ubalage team eke ung hariyanne lankawe gahanna witharai
තිසරව නම් කාලෙකට ආයේ චාන්ස් එකක් නොදී හලලා දාන්න ඕනේ බං. - pissuda yako ubalage maha loku hitter kenekne

)
)




