෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මරු කුක්කෝ දෙන්න බං. නගුට වනලා ලෙසටම වැඩේ කරනවා. ඊලඟ පාර ක්‍රිකට් ත්‍රෙඩ් එකක් දැම්මොත් මුන් දෙන්නම හයර් කරපන්.

    :lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මදුවා උඹ බල්ලෝ දෙන්නෙක්ව කුලියට හයර් කලාද බං ත්‍රෙඩ් එක බම්ප් කරන්න.? මෙන්න කොහෙවත් නැති පොන්නයෝ දෙන්නෙක් ඇවිත් හි‍ටු කියලා බම්ප් කරනවා.

    kona kapapu ballo dennek :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තිසරයට මොනවා වෙලාද මන්ද බන් පහුගිය කාලේ හොදට සෙල්ලම් කලා නේ මූ:dull:

    ප්‍රැක්ටිස් කරන්න නැතුව ඇති බන් හරියට. ඌ මෙහේ ගහපුව වලත් ෆේල් බං.පොඩ්ඩක් එලියේ තිබ්බනම් ආයේ හදාගෙන ඒවි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1475883_398848573583962_1647826168_n.jpg
     
    May 19, 2013
    1,864
    81
    0
    වැඩක් නෑ බං. තිසරව ටික දවසක් එලියේ තියන්න ආයේ කාලේ හරි වගේ උගේ බැටින්ග් මුලින්ම අවුල් ගහන්න ගත්තා, පස්සේ බෝලින්ග්, දැන් ෆීල්ඩින් හිටන් ගන්න දෙයක් නෑ. දිමුත්ට ඕපන් දීලා කුසල්ව වන් ඩවුන් වගේ ටෙස්ට් කලා නම් හරි. තිසර වෙනුවට අශාන් ප්‍රියන්ජය්ට චාන්ස් එකක් දුන්නොත් ඌ එයිට වැඩි යමක් කරයි කියලා හිතනවා. අපේ කාලේ නාලන්දේ කැප්ටන් ඌ. දිල්ශාන් මුනවීර පොල් අඩි 7-8ක් කෙලලා ටීම් එකට රින්ග ගත්තට අපි දන්න තරමින් ටීම් එකේ උන්නු වැඩකරු ප්‍රියන්ජන්.උ විකට් ගන්න බැරි වෙලාවට බෝලින් කරලා විකට් පවා ගන්නවා.

    අනේ මන්දා. මට නං හිතෙන්නේ තිසරව එළියේ තියලා හරි යන් නෑ. තිසර තුන් ඉරියව්වෙන්ම හොඳටම සෙල්ලන් කරපු කාල තිබුනා. ඊළඟ වර්ල්ඩ් කප් එකට රෙඩි කර ගන්න එකයි වටින්නේ. තිසර සෙක්කුගේ සචිත් කුලසේකර සෙට් එක ටීම් එකේ ඉද්දි උඩ බැට්ස්මන්ලා ෆේල් උනත් හොඳ ස්කෝර් එකක් ටීම් එකට ගන්න පුළුවන්. අන්තිම බෝල් 50ට ලකුණු 100ක් ගහන්න පුළුවන් සෙට් එකක්.
    එයාලා සෙට් එක මීට වඩා ප්‍රැක්ටිස් කරන් එග්ස්පීරියන් ගන්න ඉඩ දෙනවා නං හොඳයි. දුර්වලව සෙල්ලන් කරන මැච් වලින් තමා වැඩියෙන් පාඩම් ලැබෙන්නේ. සනත්ලා වගේ කාලේ පැනලා දුර්වල වෙලා නෙවෙයිනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16061105 said:
    අනේ මන්දා. මට නං හිතෙන්නේ තිසරව එළියේ තියලා හරි යන් නෑ. තිසර තුන් ඉරියව්වෙන්ම හොඳටම සෙල්ලන් කරපු කාල තිබුනා. ඊළඟ වර්ල්ඩ් කප් එකට රෙඩි කර ගන්න එකයි වටින්නේ. තිසර සෙක්කුගේ සචිත් කුලසේකර සෙට් එක ටීම් එකේ ඉද්දි උඩ බැට්ස්මන්ලා ෆේල් උනත් හොඳ ස්කෝර් එකක් ටීම් එකට ගන්න පුළුවන්. අන්තිම බෝල් 50ට ලකුණු 100ක් ගහන්න පුළුවන් සෙට් එකක්.
    එයාලා සෙට් එක මීට වඩා ප්‍රැක්ටිස් කරන් එග්ස්පීරියන් ගන්න ඉඩ දෙනවා නං හොඳයි. දුර්වලව සෙල්ලන් කරන මැච් වලින් තමා වැඩියෙන් පාඩම් ලැබෙන්නේ. සනත්ලා වගේ කාලේ පැනලා දුර්වල වෙලා නෙවෙයිනේ.

    නෑ බං.ටීම් එකේ ඔටෝමැටික් සිලෙක්ශන් එකක් කරන්න නරකයි.ඕනේ තරම් එවුන් ඉන්නවා බං එලියේ ඇතුලට එන්න බලාගෙන.අතීතේ වැඩක් නෑ වර්තමානේ සෙල්ලම් කරන විදිහෙන් ටීම් එකට චාන්ස් දුන්නනම් ඔහොම වෙන්නේ නෑ මුන් මහන්සි වෙලා සෙල්ලම් කරන්න පුරුදු වේවි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16061057 said:
    මං නං හිතන්නේ අපේ අද ප්ලේ කරපු ටීම් එක ගොඩක් හොඳයි. හැම මැච් එකක්ම දිනන්න බෑනේ. අනික කැප්ටන් ඇන්ඩ් වයිස් කැප්ටන්ට ගොඩක් එග්ස්පීරියන්ස් නෑ තාම. මෙහෙම මැච් වලින් තමා ඒවා ලැබෙන්නේ. ඊළඟ වර්ල්ඩ් කප් එන කන් මේ ටීම් එක වෙනස් නොවී තිබුනොත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ටීම් එකේ හැමෝටම හොඳට බැට් කරන්න පුළුවන් මාලිංගට ඇරෙන්න. මාලින්ගත් ලකුණු පහළොවක් විස්සක් ගහනවනේ අන්තිමට ඇවිල්ලා. බෝලර්ස්ලත් හත් දෙනෙක් ඉන්නවා. පරණ අය ඔක්කොම හොඳට බෝල් කරපු කාල තිබුනා. අලුත් බෝලර්ස්ලත් හොඳයි. මට හිතෙන්නේ මේක තමා ඉස්සරහට ගහන්න ඕනේ ටීම් එක.
    අද මැච් එකෙන් විතරක් ටීම් එක මනින්න බෑ. කලින් ගහපු මැච් දෙකේම ලංකාව කරට කර සෙල්ලන් කරා නියමෙටම.

    eka aththa... eth balling awl bn ape :baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මැච් එක පැරදෙන්න ගොඩක් දේවල් බලපෑවා මාලිංග අත ඇරපු කැච් එක බෝලින් දුර්වලතා අනික අද පුදුම හදිස්සියක් තිබ්බේ කුසල් සංගට එහෙම :angry: පකිස්තානේ ගැහුවා වගේ හෙම්න් ගහන්න තිබ්බේ හොද සම්බන්දතාවයක් හදාගෙන එහෙම කලා නම් අනිවා ඔය ලකුණු ගාන අරන් දිනන්න තිබ්බා අනෙක් දේ තමා toss එක :yes: toss එක දිනුවයින් පස්සේ ලංකාවට බැට් කරන්න තිබ්බා මොකද පකිස්තානේ ලොකු ලකුනු ගානක් හබාගෙන ගිහින් දිනලා තියන වාර ගාන අඩුයි :yes: මේ මැච් එකේ ලංකාවේ game plan එක අවුල්
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකක්ද බං ඔතන උනේ? මට සීන් එක හරියට මීටර් උනේ නෑ අපේ පැත්තට CSN ඉලව්ව හරියට ඇල්ලෙන්නේ නෑ බං.

    Code:
    https://www.facebook.com/Dineshchandimall/posts/621965244517064

    මේක බලන්න කෝ මචං
     
    May 19, 2013
    1,864
    81
    0
    නෑ බං.ටීම් එකේ ඔටෝමැටික් සිලෙක්ශන් එකක් කරන්න නරකයි.ඕනේ තරම් එවුන් ඉන්නවා බං එලියේ ඇතුලට එන්න බලාගෙන.අතීතේ වැඩක් නෑ වර්තමානේ සෙල්ලම් කරන විදිහෙන් ටීම් එකට චාන්ස් දුන්නනම් ඔහොම වෙන්නේ නෑ මුන් මහන්සි වෙලා සෙල්ලම් කරන්න පුරුදු වේවි.

    අලුත් අයටත් අවස්තාව දෙන්න ඕනේ, මේකේ මහේලගේ ප්ලේස් එක දුන්නා වගේ. කුසල් එහෙම ලැබිච්ච චාන්ස් එකෙන් ටීම් එකට උපරිම හැකියාව පෙන්නුවනේ. නැත්තන් ඒක අසාධාරණයක් තමා. ඒ අවස්තාව දෙන්න ඕනේ සීනියර්ස් පනිශ්මන්ට් විදියට රීමුව් කරලා නෙවෙයි මට හිතෙන්නේ. එයාලට අවස්තාවක් දෙන්න ඕනේ හින්දා මැච් එකක් දෙකක් විවේක ගන්වනවා වගේ කරලා මට හිතෙන්නේ.

    තිසර සෙල්ලන් කරපු 20 මැච් වලත් තිසරට වැඩිය ගහන්න ලැබුන් නෑ හරියට. 20වල හිටන් ගොඩක් විකට්ස් ගියාට පස්සේ එව්වේ. තිසර සචිත් සෙක්කුගේ වගේ හේවි හිටර්ස්ලා 20 වල ෆස්ට් විකට් ඩවුන් වුනාම එවනවා නං කලින් මැච් වල ගහපුවට වඩා ලකුණු 50ක් විතර වැඩිපුර ගහන්න පුළුවන් කියලා මට හිතෙනවා. පසු පෙළ එක්කෙනෙක් බෝල් 10ක් 15කට වඩා සෙල්ලන් කරන්න ඕනේ නෑනේ බෝල් 120න්. හේවි හිටර්ස්ලා විකට් ගොඩක් ගියාට පස්සේ හරි ප්ලේ කරන්න ඕවර දෙක තුනකට වඩා ඉතිරි නැති වුනාට පස්සේ එවන එක එයාලගේ හැකියාව ටීම් එක ප්රෝයෝජනයට නොගැනීමක්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    මැච් එක පැරදෙන්න ගොඩක් දේවල් බලපෑවා මාලිංග අත ඇරපු කැච් එක බෝලින් දුර්වලතා අනික අද පුදුම හදිස්සියක් තිබ්බේ කුසල් සංගට එහෙම :angry: පකිස්තානේ ගැහුවා වගේ හෙම්න් ගහන්න තිබ්බේ හොද සම්බන්දතාවයක් හදාගෙන එහෙම කලා නම් අනිවා ඔය ලකුණු ගාන අරන් දිනන්න තිබ්බා අනෙක් දේ තමා toss එක :yes: toss එක දිනුවයින් පස්සේ ලංකාවට බැට් කරන්න තිබ්බා මොකද පකිස්තානේ ලොකු ලකුනු ගානක් හබාගෙන ගිහින් දිනලා තියන වාර ගාන අඩුයි :yes: මේ මැච් එකේ ලංකාවේ game plane එක අවුල්

    eth ba machn.... ape bowling hodatama awl...ekai toss dinnama arunta dnna aththe digatama...
    api 320k gahuwoth arun gahanawa bn :yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    eka aththa... eth balling awl bn ape :baffled:

    මේ ටුවර් එකේ මචන් බෝලින් අවුලක් නෙවේ මන් හිතන්නේ තියෙන්නේ. අපේ ටීම් එකත් එයාලගේ බෝලර්ස්ලට හොඳට ගැහුවනෙ කලින් මැච් වල. බොලර්ස්ට වැඩ පෙන්නන්න අමාරු බැට්ස්මන්ලට වාසි වෙන ග්‍රවුන්ඩ් එකකුයි වෙදර් එකකුයි ඇත්තේ කියලා මට හිතෙන්නේ. ටීම් දෙකේම හැම බැට්ස්මන් කෙනෙක්ම වගේ ලකුණු අතරට ආවනේ මැච් වල. බැට්ස්මන්ලට වාසි වැඩියි මන් හිතන්නේ සාජ වල මේ සැරේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ela.Tnx.denna tibbe ban uma age athillila avith gema illanawa.kariyata muna kudu wenna denawa mama Dilshan unanam ethana.ape unge waradda parayo form karanawata ban:dull::dull::dull:

    ow ban oya yakath kohli wage porak mara panditha kamak thiyanna Senior players lata respect karanna danna , othana mahela hitya nam oka aha gannawa hodata :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16061148 said:
    අලුත් අයටත් අවස්තාව දෙන්න ඕනේ, මේකේ මහේලගේ ප්ලේස් එක දුන්නා වගේ. කුසල් එහෙම ලැබිච්ච චාන්ස් එකෙන් ටීම් එකට උපරිම හැකියාව පෙන්නුවනේ. නැත්තන් ඒක අසාධාරණයක් තමා. ඒ අවස්තාව දෙන්න ඕනේ සීනියර්ස් පනිශ්මන්ට් විදියට රීමුව් කරලා නෙවෙයි මට හිතෙන්නේ. එයාලට අවස්තාවක් දෙන්න ඕනේ හින්දා මැච් එකක් දෙකක් විවේක ගන්වනවා වගේ කරලා මට හිතෙන්නේ.

    තිසර සෙල්ලන් කරපු 20 මැච් වලත් තිසරට වැඩිය ගහන්න ලැබුන් නෑ හරියට. 20වල හිටන් ගොඩක් විකට්ස් ගියාට පස්සේ එව්වේ. තිසර සචිත් සෙක්කුගේ වගේ හේවි හිටර්ස්ලා 20 වල ෆස්ට් විකට් ඩවුන් වුනාම එවනවා නං කලින් මැච් වල ගහපුවට වඩා ලකුණු 50ක් විතර වැඩිපුර ගහන්න පුළුවන් කියලා මට හිතෙනවා. පසු පෙළ එක්කෙනෙක් බෝල් 10ක් 15කට වඩා සෙල්ලන් කරන්න ඕනේ නෑනේ බෝල් 120න්. හේවි හිටර්ස්ලා විකට් ගොඩක් ගියාට පස්සේ හරි ප්ලේ කරන්න ඕවර දෙක තුනකට වඩා ඉතිරි නැති වුනාට පස්සේ එවන එක එයාලගේ හැකියාව ටීම් එක ප්රෝයෝජනයට නොගැනීමක්

    na machn ada
    dimuth and kusal udinma damme ekata thama.... output eka awl un denna nknma kela una...
    sachithraya udin danna ba.mkda ooi main spin baller...
    mn kiynne apita hoda ballers la tikak one