මරු කුක්කෝ දෙන්න බං. නගුට වනලා ලෙසටම වැඩේ කරනවා. ඊලඟ පාර ක්රිකට් ත්රෙඩ් එකක් දැම්මොත් මුන් දෙන්නම හයර් කරපන්.


මරු කුක්කෝ දෙන්න බං. නගුට වනලා ලෙසටම වැඩේ කරනවා. ඊලඟ පාර ක්රිකට් ත්රෙඩ් එකක් දැම්මොත් මුන් දෙන්නම හයර් කරපන්.


මදුවා උඹ බල්ලෝ දෙන්නෙක්ව කුලියට හයර් කලාද බං ත්රෙඩ් එක බම්ප් කරන්න.? මෙන්න කොහෙවත් නැති පොන්නයෝ දෙන්නෙක් ඇවිත් හිටු කියලා බම්ප් කරනවා.

තිසරයට මොනවා වෙලාද මන්ද බන් පහුගිය කාලේ හොදට සෙල්ලම් කලා නේ මූ![]()
වැඩක් නෑ බං. තිසරව ටික දවසක් එලියේ තියන්න ආයේ කාලේ හරි වගේ උගේ බැටින්ග් මුලින්ම අවුල් ගහන්න ගත්තා, පස්සේ බෝලින්ග්, දැන් ෆීල්ඩින් හිටන් ගන්න දෙයක් නෑ. දිමුත්ට ඕපන් දීලා කුසල්ව වන් ඩවුන් වගේ ටෙස්ට් කලා නම් හරි. තිසර වෙනුවට අශාන් ප්රියන්ජය්ට චාන්ස් එකක් දුන්නොත් ඌ එයිට වැඩි යමක් කරයි කියලා හිතනවා. අපේ කාලේ නාලන්දේ කැප්ටන් ඌ. දිල්ශාන් මුනවීර පොල් අඩි 7-8ක් කෙලලා ටීම් එකට රින්ග ගත්තට අපි දන්න තරමින් ටීම් එකේ උන්නු වැඩකරු ප්රියන්ජන්.උ විකට් ගන්න බැරි වෙලාවට බෝලින් කරලා විකට් පවා ගන්නවා.
රජ්ජුරුවෝ;16061105 said:අනේ මන්දා. මට නං හිතෙන්නේ තිසරව එළියේ තියලා හරි යන් නෑ. තිසර තුන් ඉරියව්වෙන්ම හොඳටම සෙල්ලන් කරපු කාල තිබුනා. ඊළඟ වර්ල්ඩ් කප් එකට රෙඩි කර ගන්න එකයි වටින්නේ. තිසර සෙක්කුගේ සචිත් කුලසේකර සෙට් එක ටීම් එකේ ඉද්දි උඩ බැට්ස්මන්ලා ෆේල් උනත් හොඳ ස්කෝර් එකක් ටීම් එකට ගන්න පුළුවන්. අන්තිම බෝල් 50ට ලකුණු 100ක් ගහන්න පුළුවන් සෙට් එකක්.
එයාලා සෙට් එක මීට වඩා ප්රැක්ටිස් කරන් එග්ස්පීරියන් ගන්න ඉඩ දෙනවා නං හොඳයි. දුර්වලව සෙල්ලන් කරන මැච් වලින් තමා වැඩියෙන් පාඩම් ලැබෙන්නේ. සනත්ලා වගේ කාලේ පැනලා දුර්වල වෙලා නෙවෙයිනේ.
ලොල් මාත් යනවා බන් නිදියන්න. රිදිච්ච පාර යන්න ඇති. අනික බල්ලෝ බිරුවට අපිට මොකෝ බං.
රජ්ජුරුවෝ;16061057 said:මං නං හිතන්නේ අපේ අද ප්ලේ කරපු ටීම් එක ගොඩක් හොඳයි. හැම මැච් එකක්ම දිනන්න බෑනේ. අනික කැප්ටන් ඇන්ඩ් වයිස් කැප්ටන්ට ගොඩක් එග්ස්පීරියන්ස් නෑ තාම. මෙහෙම මැච් වලින් තමා ඒවා ලැබෙන්නේ. ඊළඟ වර්ල්ඩ් කප් එන කන් මේ ටීම් එක වෙනස් නොවී තිබුනොත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ටීම් එකේ හැමෝටම හොඳට බැට් කරන්න පුළුවන් මාලිංගට ඇරෙන්න. මාලින්ගත් ලකුණු පහළොවක් විස්සක් ගහනවනේ අන්තිමට ඇවිල්ලා. බෝලර්ස්ලත් හත් දෙනෙක් ඉන්නවා. පරණ අය ඔක්කොම හොඳට බෝල් කරපු කාල තිබුනා. අලුත් බෝලර්ස්ලත් හොඳයි. මට හිතෙන්නේ මේක තමා ඉස්සරහට ගහන්න ඕනේ ටීම් එක.
අද මැච් එකෙන් විතරක් ටීම් එක මනින්න බෑ. කලින් ගහපු මැච් දෙකේම ලංකාව කරට කර සෙල්ලන් කරා නියමෙටම.

පකිස්තානේ ගැහුවා වගේ හෙම්න් ගහන්න තිබ්බේ හොද සම්බන්දතාවයක් හදාගෙන එහෙම කලා නම් අනිවා ඔය ලකුණු ගාන අරන් දිනන්න තිබ්බා අනෙක් දේ තමා toss එක
toss එක දිනුවයින් පස්සේ ලංකාවට බැට් කරන්න තිබ්බා මොකද පකිස්තානේ ලොකු ලකුනු ගානක් හබාගෙන ගිහින් දිනලා තියන වාර ගාන අඩුයි
මේ මැච් එකේ ලංකාවේ game plan එක අවුල් මොකක්ද බං ඔතන උනේ? මට සීන් එක හරියට මීටර් උනේ නෑ අපේ පැත්තට CSN ඉලව්ව හරියට ඇල්ලෙන්නේ නෑ බං.
https://www.facebook.com/Dineshchandimall/posts/621965244517064
Code:https://www.facebook.com/Dineshchandimall/posts/621965244517064
මේක බලන්න කෝ මචං



නෑ බං.ටීම් එකේ ඔටෝමැටික් සිලෙක්ශන් එකක් කරන්න නරකයි.ඕනේ තරම් එවුන් ඉන්නවා බං එලියේ ඇතුලට එන්න බලාගෙන.අතීතේ වැඩක් නෑ වර්තමානේ සෙල්ලම් කරන විදිහෙන් ටීම් එකට චාන්ස් දුන්නනම් ඔහොම වෙන්නේ නෑ මුන් මහන්සි වෙලා සෙල්ලම් කරන්න පුරුදු වේවි.
මැච් එක පැරදෙන්න ගොඩක් දේවල් බලපෑවා මාලිංග අත ඇරපු කැච් එක බෝලින් දුර්වලතා අනික අද පුදුම හදිස්සියක් තිබ්බේ කුසල් සංගට එහෙමපකිස්තානේ ගැහුවා වගේ හෙම්න් ගහන්න තිබ්බේ හොද සම්බන්දතාවයක් හදාගෙන එහෙම කලා නම් අනිවා ඔය ලකුණු ගාන අරන් දිනන්න තිබ්බා අනෙක් දේ තමා toss එක
toss එක දිනුවයින් පස්සේ ලංකාවට බැට් කරන්න තිබ්බා මොකද පකිස්තානේ ලොකු ලකුනු ගානක් හබාගෙන ගිහින් දිනලා තියන වාර ගාන අඩුයි
මේ මැච් එකේ ලංකාවේ game plane එක අවුල්

eka aththa... eth balling awl bn ape![]()
ela.Tnx.denna tibbe ban uma age athillila avith gema illanawa.kariyata muna kudu wenna denawa mama Dilshan unanam ethana.ape unge waradda parayo form karanawata ban![]()

රජ්ජුරුවෝ;16061148 said:අලුත් අයටත් අවස්තාව දෙන්න ඕනේ, මේකේ මහේලගේ ප්ලේස් එක දුන්නා වගේ. කුසල් එහෙම ලැබිච්ච චාන්ස් එකෙන් ටීම් එකට උපරිම හැකියාව පෙන්නුවනේ. නැත්තන් ඒක අසාධාරණයක් තමා. ඒ අවස්තාව දෙන්න ඕනේ සීනියර්ස් පනිශ්මන්ට් විදියට රීමුව් කරලා නෙවෙයි මට හිතෙන්නේ. එයාලට අවස්තාවක් දෙන්න ඕනේ හින්දා මැච් එකක් දෙකක් විවේක ගන්වනවා වගේ කරලා මට හිතෙන්නේ.
තිසර සෙල්ලන් කරපු 20 මැච් වලත් තිසරට වැඩිය ගහන්න ලැබුන් නෑ හරියට. 20වල හිටන් ගොඩක් විකට්ස් ගියාට පස්සේ එව්වේ. තිසර සචිත් සෙක්කුගේ වගේ හේවි හිටර්ස්ලා 20 වල ෆස්ට් විකට් ඩවුන් වුනාම එවනවා නං කලින් මැච් වල ගහපුවට වඩා ලකුණු 50ක් විතර වැඩිපුර ගහන්න පුළුවන් කියලා මට හිතෙනවා. පසු පෙළ එක්කෙනෙක් බෝල් 10ක් 15කට වඩා සෙල්ලන් කරන්න ඕනේ නෑනේ බෝල් 120න්. හේවි හිටර්ස්ලා විකට් ගොඩක් ගියාට පස්සේ හරි ප්ලේ කරන්න ඕවර දෙක තුනකට වඩා ඉතිරි නැති වුනාට පස්සේ එවන එක එයාලගේ හැකියාව ටීම් එක ප්රෝයෝජනයට නොගැනීමක්
ow ban oya yakath kohli wage porak mara panditha kamak thiyanna Senior players lata respect karanna danna , othana mahela hitya nam oka aha gannawa hodata![]()