EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2013.12.20cartoon.jpg

    කොල්ලට අවීචි මහා නරකාදිය පේනවා ඇති....... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුශ්කර පැතිවල අහින්සක දෙමාපියන්ගෙ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි......:dull:
    බලු බන්දුලයා,ඌ කොලඹ ඉස්කොලෙකට ගියේ ශිශ්යත්වයෙන් කියල දැන් මතක නෑ.....:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුශ්කර පැතිවල අහින්සක දෙමාපියන්ගෙ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි......:dull:
    බලු බන්දුලයා,ඌ කොලඹ ඉස්කොලෙකට ගියේ ශිශ්යත්වයෙන් කියල දැන් මතක නෑ.....:angry:

    :yes::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දුශ්කර පැතිවල අහින්සක දෙමාපියන්ගෙ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි......:dull:
    බලු බන්දුලයා,ඌ කොලඹ ඉස්කොලෙකට ගියේ ශිශ්යත්වයෙන් කියල දැන් මතක නෑ.....:angry:

    :yes: ... දැන් ඡන්දෙ දීපු එවුන්ටමයි අරින්නෙ ... ඊයෙ එකෙක්ට රිදිල ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    :yes: ... දැන් ඡන්දෙ දීපු එවුන්ටමයි අරින්නෙ ... ඊයෙ එකෙක්ට රිදිල ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ

    ඒ මොකක්ද ඒ......? :eek:
    ගියපාර ලන්කාවෙම තුන්වෙනියවුන පොඩ්ඩා ඕපනායක පැත්තේ. ඕපනායකින් ඇතුලට ගිහින් යන්න ඔනි පැත්තක. පුන්චි ගමක ඉස්කෝලයක්. ඒ ල්ඟ මාත් එක්ක වැඩකරන යාලුවෙක් ඉන්නවා. මිනිහ කියන්නෙ ලමය ශිශ්යත්වෙ නිසා ගොඩ ගියා මිසක් නැත්නම් අඩුම ගානෙ පැල්මඩුල්ලෙ ඉස්කෝලෙකටවත් එන්න වෙන්නෙ නැහැලු......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගියපාර ලන්කාවෙම තුන්වෙනියවුන පොඩ්ඩා ඕපනායක පැත්තේ. ඕපනායකින් ඇතුලට ගිහින් යන්න ඔනි පැත්තක. පුන්චි ගමක ඉස්කෝලයක්. ඒ ල්ඟ මාත් එක්ක වැඩකරන යාලුවෙක් ඉන්නවා. මිනිහ කියන්නෙ ලමය ශිශ්යත්වෙ නිසා ගොඩ ගියා මිසක් නැත්නම් අඩුම ගානෙ පැල්මඩුල්ලෙ ඉස්කෝලෙකටවත් එන්න වෙන්නෙ නැහැලු......

    ඔය ශිෂ්‍යත්වෙන් කොයිතරම් ළමයි ගොඩ ගියාද....... හෙන ගහනවා අප්පා වෙන කියන්න දෙයක් නෑ මේ වගේ හාල්පාරුවන්ගේ පවුල් වලටත් එක්කම....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුශ්කර පැතිවල අහින්සක දෙමාපියන්ගෙ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි......:dull:
    බලු බන්දුලයා,ඌ කොලඹ ඉස්කොලෙකට ගියේ ශිශ්යත්වයෙන් කියල දැන් මතක නෑ.....:angry:

    :dull: කතා කරලා වැඩක් නෑ බං...... මුන් කැමති නෑ, උගත් පරපුරක් බිහි වෙනවට..... මොකද මුන්ට බලේ ඉන්න ලැබෙන්නේ නෑ නේ එතකොට..... මුන්ට ඕනා, බත් කන හරක් ටිකක් බිහි කරන්න...... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බං මම ඇහුවේ ඔය දැම්මයි කියන ත්‍රෙඩ් එකේ සීන් එක මොකක්ද......?

    මේ සම්බන්දවම තමයි

    ගියපාර ලන්කාවෙම තුන්වෙනියවුන පොඩ්ඩා ඕපනායක පැත්තේ. ඕපනායකින් ඇතුලට ගිහින් යන්න ඔනි පැත්තක. පුන්චි ගමක ඉස්කෝලයක්. ඒ ල්ඟ මාත් එක්ක වැඩකරන යාලුවෙක් ඉන්නවා. මිනිහ කියන්නෙ ලමය ශිශ්යත්වෙ නිසා ගොඩ ගියා මිසක් නැත්නම් අඩුම ගානෙ පැල්මඩුල්ලෙ ඉස්කෝලෙකටවත් එන්න වෙන්නෙ නැහැලු......

    :dull: කතා කරලා වැඩක් නෑ බං...... මුන් කැමති නෑ, උගත් පරපුරක් බිහි වෙනවට..... මොකද මුන්ට බලේ ඉන්න ලැබෙන්නේ නෑ නේ එතකොට..... මුන්ට ඕනා, බත් කන හරක් ටිකක් බිහි කරන්න...... :angry:

    :rofl: :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :dull: කතා කරලා වැඩක් නෑ බං...... මුන් කැමති නෑ, උගත් පරපුරක් බිහි වෙනවට..... මොකද මුන්ට බලේ ඉන්න ලැබෙන්නේ නෑ නේ එතකොට..... මුන්ට ඕනා, බත් කන හරක් ටිකක් බිහි කරන්න...... :angry:

    math colombo iskolekata giye shishathwen. munta adyapane age therenne na. anika hamoma 5 wasara hondata pass unata colombo ma enne nah. e.g gallata kittu palathaka ekek galle richmond ekata yanna thiyana ida kara wadi colombo bada ganawata wadiya.
     
    Status
    Not open for further replies.