දුශ්කර පැතිවල අහින්සක දෙමාපියන්ගෙ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි......

බලු බන්දුලයා,ඌ කොලඹ ඉස්කොලෙකට ගියේ ශිශ්යත්වයෙන් කියල දැන් මතක නෑ.....![]()

... දැන් ඡන්දෙ දීපු එවුන්ටමයි අරින්නෙ ... ඊයෙ එකෙක්ට රිදිල ත්රෙඩ් එකකුත් දාල තිබ්බ... දැන් ඡන්දෙ දීපු එවුන්ටමයි අරින්නෙ ... ඊයෙ එකෙක්ට රිදිල ත්රෙඩ් එකකුත් දාල තිබ්බ

ඒ මොකක්ද ඒ......?![]()
... දැන් ඡන්දෙ දීපු එවුන්ටමයි අරින්නෙ ... ඊයෙ එකෙක්ට රිදිල ත්රෙඩ් එකකුත් දාල තිබ්බ
ගියපාර ලන්කාවෙම තුන්වෙනියවුන පොඩ්ඩා ඕපනායක පැත්තේ. ඕපනායකින් ඇතුලට ගිහින් යන්න ඔනි පැත්තක. පුන්චි ගමක ඉස්කෝලයක්. ඒ ල්ඟ මාත් එක්ක වැඩකරන යාලුවෙක් ඉන්නවා. මිනිහ කියන්නෙ ලමය ශිශ්යත්වෙ නිසා ගොඩ ගියා මිසක් නැත්නම් අඩුම ගානෙ පැල්මඩුල්ලෙ ඉස්කෝලෙකටවත් එන්න වෙන්නෙ නැහැලු......ඒ මොකක්ද ඒ......?![]()
ආණ්ඩුවෙ ගුණ වයපු ගෝල බාලයන්ම දැන් බනින්න පටන් අරන්
ගියපාර ලන්කාවෙම තුන්වෙනියවුන පොඩ්ඩා ඕපනායක පැත්තේ. ඕපනායකින් ඇතුලට ගිහින් යන්න ඔනි පැත්තක. පුන්චි ගමක ඉස්කෝලයක්. ඒ ල්ඟ මාත් එක්ක වැඩකරන යාලුවෙක් ඉන්නවා. මිනිහ කියන්නෙ ලමය ශිශ්යත්වෙ නිසා ගොඩ ගියා මිසක් නැත්නම් අඩුම ගානෙ පැල්මඩුල්ලෙ ඉස්කෝලෙකටවත් එන්න වෙන්නෙ නැහැලු......

දුශ්කර පැතිවල අහින්සක දෙමාපියන්ගෙ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි......
බලු බන්දුලයා,ඌ කොලඹ ඉස්කොලෙකට ගියේ ශිශ්යත්වයෙන් කියල දැන් මතක නෑ.....![]()
කතා කරලා වැඩක් නෑ බං...... මුන් කැමති නෑ, උගත් පරපුරක් බිහි වෙනවට..... මොකද මුන්ට බලේ ඉන්න ලැබෙන්නේ නෑ නේ එතකොට..... මුන්ට ඕනා, බත් කන හරක් ටිකක් බිහි කරන්න...... 
නෑ බං මම ඇහුවේ ඔය දැම්මයි කියන ත්රෙඩ් එකේ සීන් එක මොකක්ද......?
ගියපාර ලන්කාවෙම තුන්වෙනියවුන පොඩ්ඩා ඕපනායක පැත්තේ. ඕපනායකින් ඇතුලට ගිහින් යන්න ඔනි පැත්තක. පුන්චි ගමක ඉස්කෝලයක්. ඒ ල්ඟ මාත් එක්ක වැඩකරන යාලුවෙක් ඉන්නවා. මිනිහ කියන්නෙ ලමය ශිශ්යත්වෙ නිසා ගොඩ ගියා මිසක් නැත්නම් අඩුම ගානෙ පැල්මඩුල්ලෙ ඉස්කෝලෙකටවත් එන්න වෙන්නෙ නැහැලු......
කතා කරලා වැඩක් නෑ බං...... මුන් කැමති නෑ, උගත් පරපුරක් බිහි වෙනවට..... මොකද මුන්ට බලේ ඉන්න ලැබෙන්නේ නෑ නේ එතකොට..... මුන්ට ඕනා, බත් කන හරක් ටිකක් බිහි කරන්න......
![]()

මාත් ගියේ 5 පාස් වෙලා තමා කොළඹට.....![]()

ehenam shishshathwe nawaththapu ekama hondai![]()