A/L 3n parama fail :(

SheZzmax

Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    මොටයියා;16061865 said:
    ගනන් ගන්න එපා බං ඊලග පාර හොදටම මහන්සිවෙලා කරපන්..මං 3 න් පාරක් කලා මේ පාර තමා ගොඩ දාගත්තෙ

    3න් වෙනි පාර තමා බන් මේ පාර කරේ :(
     

    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    ජීවිතේ කියන්නේ ඒලෙවල් නෙමෙයි බන්.එක එක්කෙනාගේ ලැබීම අනුව ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා.මහන්සිය කියන එක විතරක් නෙමෙයි බං වාසනාවකුත් ඕනේ විභාගයක් සමත් වෙන්න.ඒත් මචෝ උත්සාහය අත් හරින්න එපා.ඔබට සුදුසු ගැලපෙන මගක් ඇති ඒ මග ‍තෝරගනින් මචෝ.ඒලෙවල් කියන්නේ ජීවිතේ හම්බුවෙන තවත් එක විභාගයක් විතරයි.

    thanks mcn adahasata.. goodak watinawa ban me wage welawaka :yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    macha ai umba bnz A/L karala kaale nasti kare..karapan mokak hari professional qualification ganna puluwan degree ekaka (CIM,CIMA) karala goda daaganin umbata ikmanatama goda yanwa..wayasa thawa thibe..a gana hitha hitha mole awul karaganna epa macha..i knw that experience..so dont give up..
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    CIMA try ekak denna.....habai madadi stop karanna epa ....
    poddak amarui...habai unandui nam goda ....kaddath hadila ei karaddi (Y)

    Management wage field ekak watinne , lankawe hama company ekakama management one nisa eka nisa jobs gana nam baya wenna epa :)
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කව්ද බන් කිව්වේ අව්රුදු 5ක් අපතේ ගියා කියල එතකොට ඒ අව්රුදු වල උබ ලබපු අත්දැකීම්, කාපු කටු, සමාජ අත්දැකීම් නිකන් ද උබේ result එක දැක්කම පේනවා උබ උත්සහා කරලා තියෙනවා කියල maths කරලා S එකක් ගන්න තියෙන අමාරුව දන්නේ කරපු උන් විතරයි එක පාරක් කෙලුනම වස බොන කෙල්ලෝ කොල්ලෝ ඉන්න රටක උබල වගේ උන් ආදර්ශයක් උබ ගැන ගැන උබම සතුටු වෙයන් ගේම් අතෑරියේ නෑ කියල:)

    නැගිටින්න නම් වැටෙන්න ඕන එහෙම නැගිටින එකෙක් නවත්වන්න මොන දෙවියට වත් බෑ දැන් වෙලාව හරි උබේ, නැගිටපන් නැගිටපන් යන්න ගොඩක් දුර තියෙනවා උබ ආයේ වැටෙන්නේ නෑ :cool:

    ඒක කරනවද මේක කරනවද කියල හරෙන් මෙහෙන් අහන්න එපා උබම හිතපන් උබ යන්න ඕන field එක target එකක් තියාගනින් දැන් යමු ඉස්සරහට මතක තියාගනින් වැටුන එකෙක් ආයේ ලෙහෙසියෙන් වට්ටන බෑ :yes:


    මම networking field එකේ උබට ඕන නම් මම කියන්නේ CISCO පාර්ට් time කරන්න තව BCS/BIT දෙකෙන් එකක් කරන්න BIT කරනවා නම් මුලින් FIT එක කරන්න වෙනවා BIT එකට ඔය හරේ මෙහෙ class යන්නේ නැතුව self-study කරලා කරන්න exam fee විතරයි බොහොම සුළු ගානකින් shape , BCS උනත් මහා වියදමක් යන්නේ නෑ ;)

    ඉදිරියටම සුබ ගමන්
    11.gif
     
    Last edited:

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Umbata Hariyana Hondama Eka tamai
    NCT QS + Diploma QS + Higher Dip or Degree Eka...
    Me widiyata tamai Koranna wenne Jobakuth karanawanam..
    Nethnam Full time 5 yrs Qs Gegree ekak karapan.. Thenakata enna puluwan loku salary ekakata.. Moakada Kola Kellata hedena Basic Eka wediy.. Umba Supiri weddek Nam Tawa Salary Wedi wenawa.. Sure..
    So budusaranai Malli..!!!
    :yes::yes::yes::yes:


    NCT QS Karath Umbata Basic with OT 25000 Rs Ganna Puluwan wei awama...
    Ot wedinam tawa wedi..:yes::yes:


    Nethnam Umba Don Gahapan.. Samahara ewun ekath kara bun..:rofl::rofl:
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ජීවිතය කියන්නේ A/L නෙමෙයි බං,
    මොකක් හරි degree එකක් කරන්න පටන් ගනින් job එකක් කරන ගමන්, අනිවා උබ ගොඩ, දෙකම balance කරලා කරපන්,

    ජය වේවා!
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    මචං,ඔය ජොබ් කරන ගමන් ඉගෙන ගන්න එන ගොඩක් එවුන් එරෙන තැන් දෙකක් තියෙනවා.එක්කෝ සල්ලි මදි.නැත්නම් වෙලාව මදි.ඒ හින්දා ඒ දෙකම බලලා තමන්ට ගැලපෙන දෙයක් කරපන්.ඒක කාටවත් මෙහෙමයි කියන්න බෑ.එක පාරටම උපාධියකට සෙට් නොවී පියවරෙන් පියවර යන ඩිප්ලෝමා වගේ එකකට ගිහින් උපාධියකට යමන්.නැත්නම් මඟ නවත්වන්න වුනොත් උඹ අමාරුවේ.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Try NAITA....ICT technician kiyana course eken patan ganna O/L witharai oni English walata C ekak oni.... Course eke thiyenne Computer basics, MS Word,Excel,Powerpoint,Access,Internet and email, Hardware & Networking,Graphics,HTML,Visual Basic.....duration eka 1Year(6months study and 6months training) exam eka thiyenne training eken passe NVQ-4 sahathikayak gaanna puluwan exam eken....eeta passe oni nam NVQ5,6,7 dakwa ihalata yanna puluwan.....me NVQ path eka hadala thiyenne oya wage A/L walin campus yanna bari wechcha aya wenuwen eken prayojana ganna...mama NAITA eke ICT teach karanawa eka nisa danne...NVQ-7 kiyanne Degree level ekama thamai...:yes:
     

    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ රටේ අයට තියෙන ලොකුම ආසාව තමයි ඩිග්රියක් කරගන්න එක. ඒකත් නිකං නෙවෙයි කොහොම හරි උසස්පෙල පාස් කරලා රජයේ කැම්පස් එකකට පැනගෙන. ඊට පස්සේ කැම්පස් එකේ අව්රුදු හතරක් පහක් ඉදලා වැඩි දෙනෙක් පොඩි පඩියකට ජෙබ් එක කරනවා. නිකං තත්වෙ විතරයි. ඔයා මැත්ස් කරලා ෆිසිකල් තේරිලා කැම්පස් ගියා කියමුකෝ. එලියට ඇවිල්ලා මොනාද කරන්නේ? අන්තිමට රැපියල් 15,000ක පඩියකට ගුරුපත්වීමක් අරං දුෂ්කර සේවය කරනවා. කොහොමද වැඩේ. නාස්ති වුන අව්රුදු 5 ගැන දුක් වෙන්න එපා. ජීවිතේ ඔයිට වැඩිය කාලේ නාස්ති වෙන්නේ. ඒක කමක් නෑ හොද අත්දැකීමක්නේ. දැං අලුතිං ජීවිතේ පටං ගන්න. අයිටී ෆීල්ඩ් එක හොදයි. පස්සේ ආසනම් ඩිග්රියක් කරගන්න පුලුවන්.

    lol.......padurakata gahuwath IT karayo 50k 60k visi wena kale meka......kawuda ban 15000 padiyta rassawal karana BSc karaya....ubada?:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජීවිතය කියන්නේ A/L නෙමෙයි බං,
    මොකක් හරි degree එකක් කරන්න පටන් ගනින් job එකක් කරන ගමන්, අනිවා උබ ගොඩ, දෙකම balance කරලා කරපන්,

    ජය වේවා!

    aniwa....:yes::yes::yes::yes: