Network Administrator/Engineer ලංකාවේ පඩි සහ වැඩ (සංවාදය)
ඔන්න දැම්ම කිව්වා මම N/W field එකට පොරක් නෙවි තාම ඉගෙන ගන්න එකෙක් තව අවුරුදකින් විතර කොල්ල Junior Network Administrator target එක Network Engineer දැනට ඔය පොඩි පොඩි වැඩ company Network වලට කරගහල බර ඇදල තියෙනවා
1. Network field එක කාටද
ඕන එකෙක්ට ඕන යකෙක්ට හැබැයි තමන් ආස වෙන්න ඔන්න networking උන තියෙන උන්ට එහා ගෙදර නංගි කරනවා කියල වත් ලෙහෙසියෙන් hack කරන්න ඉගෙන ගන්න වත් (රෙද්ද තමා) නෙවි , උපරිම කැපවීම තියෙන උන්
2. මට ඔය මගුල් JAVA ,C++ බෑ මම කරනවා networking
ඔන්න වැඩේ තව සෙට් එකක් ඉන්නවා network වලට නමට වගේ ආසයි programming ඇසට විස කටු වගේ ගැටලුවක් නෑ ප්රශ්ණයක් කරගන එපා network field එකේ යන්න පුළුවන් එත් කොච්චර දුරක් ද , information security වගේ කරපු එකෙක් නම් ඉල්ලුම ගොඩක් වැඩි අව්ලක්ට තියෙන්නේ programming knowladge එක ඕන අඩුම ගානෙ ජාවා ටිකක් හරි තියෙන්න ඕන මම නම් කියනේ network කරනවා නම් programming නිකන් ආතල් එකට වගේ ඉගෙන ගනින්
3. වයර් අමුණන එකෙක්
මම networking කරන්න එනකොට අපේ උන් software පැත්ත තෝර ගත්ත උන් කිව්වේ ඔහොම තමා බිත්ති කඩ කඩ වයර් අමුණන යනවා කියල රෙද්ද තම අද මම උන්ට වඩා ගොඩක් ඉස්සරහින් උන්ගේම programing උන්ට වඩා හොදට පුළුවන් ඉස්සරහට කතා කරමු මොනවද මේකේ තියෙන්නේ කොතැනට යන්න පුලුවන්ද කියල
4. කොහෙන්ද පටන්න් ගන්නේ
තාම ඉස්කෝලේ ඉගෙන ගන්න එකෙක් නම් ඔය තියෙන eBook එකක් බ්ලොග් එකක් බලල touch එකේ ඉදපන්. networking කියන්නේ ඉක්මනට වෙනස් වෙන අලුත් වෙන දෙයක් අද තියෙන දේ නෙවි හෙට networking කරන ඕන එකෙක් අනිවා subject එකත් එක්ක touch එකේ ඉන්න ඕන.
5. මොනවද course
BSc (Honours) Telecommunication degree - UOM
DIP: in Networking - NIBM
BSc (Honours) Computer Networks- NSBM(Plymouth University-UK)
BSc (Honours) Computer Security - NSBM(Plymouth University-UK)
තවත් එකී මෙකි නොකී ............
Professional
CISCO (CCNA,CCNP,CCNE)
Microsoft(MCTS)
තවත් එකී මෙකි නොකී .............
දැන් කස්ටිය මොකක්ද CISCO මොකක්ද CCNA, CCNP අහන්න පටන් ගනී වෙලාව තිබුනොත් මම අද හෙටම CISCO courses levels ගැන thread එකක් දාන්නම්
ඕව විතරක් නෙවි බන් computer science, IT උනත් අව්ලක් නෑ
type කරන්න කම්මැලි බන් ඔය Graph බලන්න jobs salary තියන්නේ ( අවුරුද්දක salary හොදේ) තව ටිකක් තියෙනවා ලියන්න පස්සේ දාමු ඒවා
1. Mobile applications developer
2012 salary range: $85,000-$122,500
2013 salary range: $92,750-$133,500
Net: 9% increase
2. Wireless network engineer
2012 salary range: $79,250-$108,500
2013 salary range: $85,500-$117,000
Net: 7.9% increase
3. Network engineer
2012 salary range: $75,000-$107,750
2013 salary range: $80,750-$116,250
Net: 7.8% increase
4. Data modeler
2012 salary range: $85,500-$117,750
2013 salary range: $92,000-$126,750
Net: 7.6% increase
5. Portal administrator
2012 salary range: $80,500-$106,500
2013 salary range: $86,500-$114,500
Net: 7.5% increase
6. Data warehouse manager
2012 salary range: $101,250-$135,750
2013 salary range: $108,750-$145,750
Net: 7.4% increase
7. Business intelligence analyst
2012 salary range: $87,750-$123,500
2013 salary range: $94,250-$132,500
Net: 7.3% increase
8. Senior web developer
2012 salary range: $85,750-$118,500
2013 salary range: $92,000-$127,250
Net: 7.3% increase
9. Web developer
2012 salary range: $61,250-$99,250
2013 salary range: $65,750-$106,500
Net: 7.3% increase
10. Network architect
2012 salary range: $95,500-$137,000
2013 salary range: $102,250-$146,500
Net: 7% increase
11. Network manager
2012 salary range: $82,750-$114,500
2013 salary range: $88,500-$122,500
Net: 7% increase
12. Data architect
2012 salary range: $97,500-$134,250
2013 salary range: $104,250-$143,500
Net: 6.9% increase
13. Data security analyst
2012 salary range: $89,000-$121,500
2013 salary range: $95,000-$129,750
Net: 6.8% increase
14. Software engineer
2012 salary range: $78,250-$119,500
2013 salary range: $83,500-$127,750
Net: 6.8% increase
15. Network administrator
2012 salary range: $58,750-$87,250
2013 salary range: $62,750-$93,250
Net: 6.8% increase
දැන් මෙහෙමයි ඉතින් ලංකාවේ නම් ඔය වගේ salary එකක් ගන්න බැරි වේවි අව්රුදු 3,4 වගේ කට්ට කාගෙන මෙහෙ වැඩ කරලා experience අරන් වෙන රටකට ගිහින් (Europe ,Dubai etc..) ලක්ෂ 25ක වගේ basic salary එකකට යන්න බැරි කමක් නෑ
software field එකට සාපේක්ෂව network field එකට ගොඩක් opportunity වැඩි අනිවා
දැන් මේක බලන දැනට network ෆිලෙඩ් එකේ ඉගෙන ගන්න ,වැඩ කරන අය ඉන්නවා නේ පොඩි හෙල්ප් එකක් දෙමු නේ එහෙනම්
,
> Academic Qualification (Degree etc..)
>Professional Qualification (CISCO, MCTS etc..)
>Job
>Salary
>Comments
මචන්ලා මම මේක කොහෙන්වත් උස්සල වත් translate කරලා වත් නෙවි දැම්මේ මගේ අදහස් වැරදි තියෙන්න පුළුවන් අම්බානට කියන්න. එකතු වෙලා හෙල්ප් එකක් දෙන්න පුළුවන් උන්ට Supp: එකක් දෙමු
අපි කැපුන එහෙනම් අදහස් යෝජනා චෝදනා ඔලුවේ තියන් කැපෙන්නේ නැතුව reply එකකට දාමු නේ
එලකිරිය කියන්නේ ගොඩක් IT professionals ඉන්න තැනක නේ අපි කතා කරමුද Networking field එක ගැන මොකද ඒක ගොඩක් වැදගත් වේවි මේ field එකට එන්න ආසාවෙන් (සිංහලෙන් කියනවා නම් උණෙන්) ඉන්න අයට

ඔන්න දැම්ම කිව්වා මම N/W field එකට පොරක් නෙවි තාම ඉගෙන ගන්න එකෙක් තව අවුරුදකින් විතර කොල්ල Junior Network Administrator target එක Network Engineer දැනට ඔය පොඩි පොඩි වැඩ company Network වලට කරගහල බර ඇදල තියෙනවා

1. Network field එක කාටද

ඕන එකෙක්ට ඕන යකෙක්ට හැබැයි තමන් ආස වෙන්න ඔන්න networking උන තියෙන උන්ට එහා ගෙදර නංගි කරනවා කියල වත් ලෙහෙසියෙන් hack කරන්න ඉගෙන ගන්න වත් (රෙද්ද තමා) නෙවි , උපරිම කැපවීම තියෙන උන්
2. මට ඔය මගුල් JAVA ,C++ බෑ මම කරනවා networking

ඔන්න වැඩේ තව සෙට් එකක් ඉන්නවා network වලට නමට වගේ ආසයි programming ඇසට විස කටු වගේ ගැටලුවක් නෑ ප්රශ්ණයක් කරගන එපා network field එකේ යන්න පුළුවන් එත් කොච්චර දුරක් ද , information security වගේ කරපු එකෙක් නම් ඉල්ලුම ගොඩක් වැඩි අව්ලක්ට තියෙන්නේ programming knowladge එක ඕන අඩුම ගානෙ ජාවා ටිකක් හරි තියෙන්න ඕන මම නම් කියනේ network කරනවා නම් programming නිකන් ආතල් එකට වගේ ඉගෙන ගනින්
3. වයර් අමුණන එකෙක්
මම networking කරන්න එනකොට අපේ උන් software පැත්ත තෝර ගත්ත උන් කිව්වේ ඔහොම තමා බිත්ති කඩ කඩ වයර් අමුණන යනවා කියල රෙද්ද තම අද මම උන්ට වඩා ගොඩක් ඉස්සරහින් උන්ගේම programing උන්ට වඩා හොදට පුළුවන් ඉස්සරහට කතා කරමු මොනවද මේකේ තියෙන්නේ කොතැනට යන්න පුලුවන්ද කියල
4. කොහෙන්ද පටන්න් ගන්නේ
තාම ඉස්කෝලේ ඉගෙන ගන්න එකෙක් නම් ඔය තියෙන eBook එකක් බ්ලොග් එකක් බලල touch එකේ ඉදපන්. networking කියන්නේ ඉක්මනට වෙනස් වෙන අලුත් වෙන දෙයක් අද තියෙන දේ නෙවි හෙට networking කරන ඕන එකෙක් අනිවා subject එකත් එක්ක touch එකේ ඉන්න ඕන.
5. මොනවද course
BSc (Honours) Telecommunication degree - UOM
DIP: in Networking - NIBM
BSc (Honours) Computer Networks- NSBM(Plymouth University-UK)
BSc (Honours) Computer Security - NSBM(Plymouth University-UK)
තවත් එකී මෙකි නොකී ............
Professional
CISCO (CCNA,CCNP,CCNE)
Microsoft(MCTS)
තවත් එකී මෙකි නොකී .............
දැන් කස්ටිය මොකක්ද CISCO මොකක්ද CCNA, CCNP අහන්න පටන් ගනී වෙලාව තිබුනොත් මම අද හෙටම CISCO courses levels ගැන thread එකක් දාන්නම්
ඕව විතරක් නෙවි බන් computer science, IT උනත් අව්ලක් නෑ
6. පඩි සහ වැඩ
type කරන්න කම්මැලි බන් ඔය Graph බලන්න jobs salary තියන්නේ ( අවුරුද්දක salary හොදේ) තව ටිකක් තියෙනවා ලියන්න පස්සේ දාමු ඒවා
1. Mobile applications developer
2012 salary range: $85,000-$122,500
2013 salary range: $92,750-$133,500
Net: 9% increase
2. Wireless network engineer
2012 salary range: $79,250-$108,500
2013 salary range: $85,500-$117,000
Net: 7.9% increase
3. Network engineer
2012 salary range: $75,000-$107,750
2013 salary range: $80,750-$116,250
Net: 7.8% increase
4. Data modeler
2012 salary range: $85,500-$117,750
2013 salary range: $92,000-$126,750
Net: 7.6% increase
5. Portal administrator
2012 salary range: $80,500-$106,500
2013 salary range: $86,500-$114,500
Net: 7.5% increase
6. Data warehouse manager
2012 salary range: $101,250-$135,750
2013 salary range: $108,750-$145,750
Net: 7.4% increase
7. Business intelligence analyst
2012 salary range: $87,750-$123,500
2013 salary range: $94,250-$132,500
Net: 7.3% increase
8. Senior web developer
2012 salary range: $85,750-$118,500
2013 salary range: $92,000-$127,250
Net: 7.3% increase
9. Web developer
2012 salary range: $61,250-$99,250
2013 salary range: $65,750-$106,500
Net: 7.3% increase
10. Network architect
2012 salary range: $95,500-$137,000
2013 salary range: $102,250-$146,500
Net: 7% increase
11. Network manager
2012 salary range: $82,750-$114,500
2013 salary range: $88,500-$122,500
Net: 7% increase
12. Data architect
2012 salary range: $97,500-$134,250
2013 salary range: $104,250-$143,500
Net: 6.9% increase
13. Data security analyst
2012 salary range: $89,000-$121,500
2013 salary range: $95,000-$129,750
Net: 6.8% increase
14. Software engineer
2012 salary range: $78,250-$119,500
2013 salary range: $83,500-$127,750
Net: 6.8% increase
15. Network administrator
2012 salary range: $58,750-$87,250
2013 salary range: $62,750-$93,250
Net: 6.8% increase
දැන් මෙහෙමයි ඉතින් ලංකාවේ නම් ඔය වගේ salary එකක් ගන්න බැරි වේවි අව්රුදු 3,4 වගේ කට්ට කාගෙන මෙහෙ වැඩ කරලා experience අරන් වෙන රටකට ගිහින් (Europe ,Dubai etc..) ලක්ෂ 25ක වගේ basic salary එකකට යන්න බැරි කමක් නෑ

software field එකට සාපේක්ෂව network field එකට ගොඩක් opportunity වැඩි අනිවා

දැන් මේක බලන දැනට network ෆිලෙඩ් එකේ ඉගෙන ගන්න ,වැඩ කරන අය ඉන්නවා නේ පොඩි හෙල්ප් එකක් දෙමු නේ එහෙනම්
,> Academic Qualification (Degree etc..)

Last edited: