Network Administrator/Engineer ලංකාවේ පඩි සහ වැඩ (සංවාදය)

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Network Administrator/Engineer ලංකාවේ පඩි සහ වැඩ (සංවාදය)

    compter-hardware-and-networking.jpg


    එලකිරිය කියන්නේ ගොඩක් IT professionals ඉන්න තැනක නේ අපි කතා කරමුද Networking field එක ගැන මොකද ඒක ගොඩක් වැදගත් වේවි මේ field එකට එන්න ආසාවෙන් (සිංහලෙන් කියනවා නම් උණෙන්) ඉන්න අයට:rolleyes:

    ඔන්න දැම්ම කිව්වා මම N/W field එකට පොරක් නෙවි තාම ඉගෙන ගන්න එකෙක් තව අවුරුදකින් විතර කොල්ල Junior Network Administrator target එක Network Engineer දැනට ඔය පොඩි පොඩි වැඩ company Network වලට කරගහල බර ඇදල තියෙනවා :yes:

    1. Network field එක කාටද :cool:


    ඕන එකෙක්ට ඕන යකෙක්ට හැබැයි තමන් ආස වෙන්න ඔන්න networking උන තියෙන උන්ට එහා ගෙදර නංගි කරනවා කියල වත් ලෙහෙසියෙන් hack කරන්න ඉගෙන ගන්න වත් (රෙද්ද තමා) නෙවි , උපරිම කැපවීම තියෙන උන්

    2. මට ඔය මගුල් JAVA ,C++ බෑ මම කරනවා networking :sorry:

    ඔන්න වැඩේ තව සෙට් එකක් ඉන්නවා network වලට නමට වගේ ආසයි programming ඇසට විස කටු වගේ ගැටලුවක්‌ නෑ ප්‍රශ්ණයක් කරගන එපා network field එකේ යන්න පුළුවන් එත් කොච්චර දුරක් ද , information security වගේ කරපු එකෙක් නම් ඉල්ලුම ගොඩක් වැඩි අව්ලක්ට තියෙන්නේ programming knowladge එක ඕන අඩුම ගානෙ ජාවා ටිකක් හරි තියෙන්න ඕන මම නම් කියනේ network කරනවා නම් programming නිකන් ආතල් එකට වගේ ඉගෙන ගනින්

    3. වයර් අමුණන එකෙක්

    මම networking කරන්න එනකොට අපේ උන් software පැත්ත තෝර ගත්ත උන් කිව්වේ ඔහොම තමා බිත්ති කඩ කඩ වයර් අමුණන යනවා කියල රෙද්ද තම අද මම උන්ට වඩා ගොඩක් ඉස්සරහින් උන්ගේම programing උන්ට වඩා හොදට පුළුවන් ඉස්සරහට කතා කරමු මොනවද මේකේ තියෙන්නේ කොතැනට යන්න පුලුවන්ද කියල

    4. කොහෙන්ද පටන්න් ගන්නේ


    තාම ඉස්කෝලේ ඉගෙන ගන්න එකෙක් නම් ඔය තියෙන eBook එකක් බ්ලොග් එකක් බලල touch එකේ ඉදපන්. networking කියන්නේ ඉක්මනට වෙනස් වෙන අලුත් වෙන දෙයක් අද තියෙන දේ නෙවි හෙට networking කරන ඕන එකෙක් අනිවා subject එකත් එක්ක touch එකේ ඉන්න ඕන.

    5. මොනවද course

    BSc (Honours) Telecommunication degree - UOM
    DIP: in Networking - NIBM
    BSc (Honours) Computer Networks- NSBM(Plymouth University-UK)
    BSc (Honours) Computer Security - NSBM(Plymouth University-UK)
    තවත් එකී මෙකි නොකී ............

    Professional

    CISCO (CCNA,CCNP,CCNE)
    Microsoft(MCTS)
    තවත් එකී මෙකි නොකී .............

    දැන් කස්ටිය මොකක්ද CISCO මොකක්ද CCNA, CCNP අහන්න පටන් ගනී වෙලාව තිබුනොත් මම අද හෙටම CISCO courses levels ගැන thread එකක් දාන්නම්

    ඕව විතරක් නෙවි බන් computer science, IT උනත් අව්ලක් නෑ

    Cisco%20Hierarchy.jpeg


    mcts.png


    6. පඩි සහ වැඩ

    type කරන්න කම්මැලි බන් ඔය Graph බලන්න jobs salary තියන්නේ ( අවුරුද්දක salary හොදේ) තව ටිකක් තියෙනවා ලියන්න පස්සේ දාමු ඒවා

    picture.php




    picture.php


    1. Mobile applications developer
    2012 salary range: $85,000-$122,500
    2013 salary range: $92,750-$133,500
    Net: 9% increase



    2. Wireless network engineer
    2012 salary range: $79,250-$108,500
    2013 salary range: $85,500-$117,000
    Net: 7.9% increase



    3. Network engineer
    2012 salary range: $75,000-$107,750
    2013 salary range: $80,750-$116,250
    Net: 7.8% increase



    4. Data modeler
    2012 salary range: $85,500-$117,750
    2013 salary range: $92,000-$126,750
    Net: 7.6% increase



    5. Portal administrator
    2012 salary range: $80,500-$106,500
    2013 salary range: $86,500-$114,500
    Net: 7.5% increase



    6. Data warehouse manager
    2012 salary range: $101,250-$135,750
    2013 salary range: $108,750-$145,750
    Net: 7.4% increase



    7. Business intelligence analyst
    2012 salary range: $87,750-$123,500
    2013 salary range: $94,250-$132,500
    Net: 7.3% increase



    8. Senior web developer
    2012 salary range: $85,750-$118,500
    2013 salary range: $92,000-$127,250
    Net: 7.3% increase



    9. Web developer
    2012 salary range: $61,250-$99,250
    2013 salary range: $65,750-$106,500
    Net: 7.3% increase



    10. Network architect
    2012 salary range: $95,500-$137,000
    2013 salary range: $102,250-$146,500
    Net: 7% increase



    11. Network manager
    2012 salary range: $82,750-$114,500
    2013 salary range: $88,500-$122,500
    Net: 7% increase



    12. Data architect
    2012 salary range: $97,500-$134,250
    2013 salary range: $104,250-$143,500
    Net: 6.9% increase



    13. Data security analyst
    2012 salary range: $89,000-$121,500
    2013 salary range: $95,000-$129,750
    Net: 6.8% increase



    14. Software engineer
    2012 salary range: $78,250-$119,500
    2013 salary range: $83,500-$127,750
    Net: 6.8% increase



    15. Network administrator
    2012 salary range: $58,750-$87,250
    2013 salary range: $62,750-$93,250
    Net: 6.8% increase


    දැන් මෙහෙමයි ඉතින් ලංකාවේ නම් ඔය වගේ salary එකක් ගන්න බැරි වේවි අව්රුදු 3,4 වගේ කට්ට කාගෙන මෙහෙ වැඩ කරලා experience අරන් වෙන රටකට ගිහින් (Europe ,Dubai etc..) ලක්ෂ 25ක වගේ basic salary එකකට යන්න බැරි කමක් නෑ :)

    software field එකට සාපේක්ෂව network field එකට ගොඩක් opportunity වැඩි අනිවා:P

    දැන් මේක බලන දැනට network ෆිලෙඩ් එකේ ඉගෙන ගන්න ,වැඩ කරන අය ඉන්නවා නේ පොඩි හෙල්ප් එකක් දෙමු නේ එහෙනම් :D,
    > Academic Qualification (Degree etc..)
    >Professional Qualification (CISCO, MCTS etc..)
    >Job
    >Salary
    >Comments

    මචන්ලා මම මේක කොහෙන්වත් උස්සල වත් translate කරලා වත් නෙවි දැම්මේ මගේ අදහස් වැරදි තියෙන්න පුළුවන් අම්බානට කියන්න. එකතු වෙලා හෙල්ප් එකක් දෙන්න පුළුවන් උන්ට Supp: එකක් දෙමු :)

    අපි කැපුන එහෙනම් අදහස් යෝජනා චෝදනා ඔලුවේ තියන් කැපෙන්නේ නැතුව reply එකකට දාමු නේ :rolleyes:

     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මාත් cisco routers සහා switches handle කරලා තියෙනවා මචං
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    math It thama ban network dannawa tika tika :)
    ela ela :cool:

    :):)

    :):)
    Niyamaii BuN!! TFS
    thanks :)

    Bump macho..
    thanks :)

    patta mcn
    thanks :)

    ලක්ෂ 25 ක basic salary එකක්? රෙද්ද තමා!
    ලංකාවේ උන්ට විශ්වාස කරන්න ආමාරුයි තමා:rolleyes:
    මම කියනවට නෙවි නිකන් හොයල බලපන් ළිදෙන් එලියට ඇවිත්
    :P
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පට්ට..මම මාර ආසයි networking field එකට..ගොඩක් වටිනව මෙ ත්‍රෙඩ් එක..දිගටම කරන් යන්න.. ජය වෙවා..!! rep++ ;)
     
    • Like
    Reactions: genius_EK

    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    රට ගිහිල්ලත් ලක්ෂ 25ක annual salary එකක් ගන්න එක පඩුයි නේද බං
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පට්ට..මම මාර ආසයි networking field එකට..ගොඩක් වටිනව මෙ ත්‍රෙඩ් එක..දිගටම කරන් යන්න.. ජය වෙවා..!! rep++ ;)
    thanks :):) ජය වෙවා..!

    Elaz..rep +3
    thanks :):)
    elazZ..TFS mchn..
    11.gif
    thanks :):)
    thanks :):)
    රට ගිහිල්ලත් ලක්ෂ 25ක annual salary එකක් ගන්න එක පඩුයි නේද බං

    25 ,annual salary නෙවි මචන් :no:

    junior Network administrator කෙනෙක්ගේ annual salary එක $46,000(~5,980,000 Rs.)

    Network Engineer කෙනෙක්ගේ annual salary එක $84,000

    CISCO Network Engineer කෙනෙක්ගේ annual salary එක $92,000
     
    • Like
    Reactions: deezter