

1. License එක ගන්න රු2000/- පගාව දුන්න (ඒකනම් දැන් ලංකාවෙ අතිශය සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නෙ)
2. පිටරටින් පාර්සල් එහෙම එද්දි ඒව clear කරගන්න අත යටින් කීයක් හරි දෙන එක ලාභයි මොකද නැත්තම් ෆෝන් එකක් එහෙම ආවම ඒවට අවසර ගන්න අදාල ආයතන වල වරු ගණන් රස්තියාදු වෙන්න වෙනව
3. ලංකාවෙ ට්‍රැෆික් පොලීසියට පගාව දෙන එකත් සාමාන්‍ය දෙයක් වෙලා
ඒ වගේම කියන්න ඕන රජයෙ ආයතන වල හොඳ මනුස්සකම් තියෙන මහත්වරුත් හම්බෙලා තියෙනව ... ඒ අයගෙ මනුස්සකම සළකලත් පොඩි සන්තොසම් දීල තියෙනව
අම්මපා තාම මුන්ට ඉර පායනවනේ.
හොඳ thread එකක් මචන්. මම නම් පගාව දීල නෑ තාම. අරගෙනත් නෑ. මැරෙනතුරු අර ගන්නෙත් නෑ.
![]()
- කස්ටම් එකේදී
කස්ටම් එකේ එකෙක් ගත්තනම් දුක නෑ .. යකෝ ෆොර්ක්ලිෆ්ට් එක වැඩ කරන එකා නෙහ් ගත්තේ


අනෙ පලයන් බන් යන්න තොගෙ පෙට්ටි ටික පටවලා දුන්නාහම තො දුන්නෙ රු 300 ඉර කපල හතර පාරක් විතර 300/ 500 දිලා ශෙප් වෙලා ඇවිත් තියනව ...
හයි ස්පීඩ් අල්ලල එක පාරක් 500 දිලා ආව...
මම නෙවෙයි යලුවෙක් එක පාරක් වාහනෙ තාප්පෙක ඇරිය වත්තල හුනුපිටියෙ.. මටත් බඩු උටත් බඩු ඩයිවර් කියල ඉදිරිපත් කරන්න කෙනෙකුත් නැහැ කාර් එකත් ෆුල් කෙස් මාරු වෙන්නත් බැහැ ... කොහොම හරි පොලිස් කරයො දෙන්නෙක් ආව කෙස් එකට ,උන්ට කතා කරල බිල නැහැ කියල ලියා ගත්ත කොහොම හරි , නැත්තම් ඉන්ශුරන්ස් ගන්න හම්බු වෙන්නෙ නැහැ
උන් දෙන්නටම 8000 විතර වියදම් කරා පාඩුවක් නැහැ,![]()


- කස්ටම් එකේදී
කස්ටම් එකේ එකෙක් ගත්තනම් දුක නෑ .. යකෝ ෆොර්ක්ලිෆ්ට් එක වැඩ කරන එකා නෙහ් ගත්තේ


බන්ටු;16086469 said:දැන් 2000 වෙලාද බන්?අම්මපා තාම මුන්ට ඉර පායනවනේ.


ඇත්තටම මට පාගා දීල ලයිසන් එක ගන්න ඕනකමක් නෑ. හොඳට drive කරන්න පුළුවන්. ඒත් ඕක තමයි තත්වේ. බැරි එකා පුළුවන් එකා කියලා වෙනසක් නෑ පගාව දුන්නොත් ලයිසන් එක අතේ. ඒනිසා වෙන්න ඇති මෙච්චර අනතුරු. මුන් දවසකට කොච්චර පාගා ගහනවා ඇත්ද?
ඒ වෙලාවේ මට එකට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ අත්දැකීම් මදිකම සහ වයස නිසා.
පලි: මම පාගා අරගෙන නැත.
සම්පුර්ණ වැරදි කතාවක් ,අපේනුත් ලර්නර්ස් කාරයා ඇවිල්ලා ඔය කතාවම කිව්වා,මටත් එතකොට 18යි ,හැබැයි මම දුන්නේ නෑ සත පහක් අමතරව ,මගෙත් එක්ක ගිය අනිත් එකා දීලා.ඕකයි ඇත්ත තත්වේ.තමන් වැරදි කරන ගමන් අනුන්ට වැරදි කියන්න බෑ ,මන් උබට නෙමේ කියන්නේ රටේ සාමාන්‍ය තත්වේ ,ඇමතිලා පගා ගහනවට මිනිස්සු කෑ ගහනවා හැබැයි පොලිස්
කාරයෙක් ලියන්න හදනකොට ගාණ දීලත් ඉවරයි .රටක් හැදෙයිද මෙහෙම ඉතින්