EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස් සහෝදරයා වෙත ආදරයෙන් සහ ගෞරවයෙනි.......

    කොස් සහෝදරයා වෙත ආදරයෙන් සහ ගෞරවයෙනි........
    ඔබතුමා මිත්තරයෙකුට වඩා සහෝදරයෙකු බදුය. එපමණක් නොව කියන්නට තියන දේ මූණටම කියන, තමන් ගේ ස්ථාවරය එලෙසම දරන ඔබ මිතුරෙකු ලෙස හිදීමම ආශ්වාදයකි. වෙබ් පිටු ගැන මෙලෝ රහක් නොදන්නා මට කළ උපකාර ද, සසල හද විල් තෙරට ඇතුලතින් කැපිල්ලක් ආ විට ඔබ ලබා දුන් සහය ද, මා දුර්හද කිරීමට කුණු හරුප හැටක් ගසා ගෙන කිය වූ උන්ට බැට දුන් ආකාරය සාදා මතකයේ රැදේ. එහෙවු ඔබ මෙයින් යන්නට යාම අතිශය කණගාටුවකි. නිතොරව ම රැදී නොසිටියත්, මිත්‍රත්ත්වයේ නාමයෙන් මෙහි ඉද හිට හෝ පිවිසෙන ලෙස ඔබෙන් අතිශය බැගෑපත් ව ඉල්ලනු කැමැත්තෙමි. ඒ ඔබේ මිත්‍රත්ත්වය අපට පහනක් ම, ආලෝකයක් ම වන නිසාය. ඒ පහන නිවා නොදමනු මැනවි.
    මේ,
    මිත්‍රත්තවයෙන් සහ සහෝදත්වයෙන් ඔබට බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.
    :sorry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වයසට යන කොට නැත ලූස් වෙනවනේ ඒකයි :P:rofl: (මාත් ඇතුලත් ඕකට)

    හුටා එනවා කිව්වද ? ඊයේ නම් කකුල් හතරෙන් ගියේ :rofl: උඹලගේ ගෙදර අවොත් ගෙදර අය කියයි මූ හැට පැනපු එකෙක් කියල :rofl:
    amuthuwen kiynna deayak thiyenwada hata panalane:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොසා ගිහින්ද...? :oo:

    මමත් ඉතිං හිටියත් නෑ වගේ තමයි.... නොගියට ගියා වගේ... දැන් කලින් වගේ මේකේ එල්ලීගෙන ඉන්න හිතෙන්නෙ නෑ... කොසාටත් එහෙම්මම හිතෙන්න ඇති...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැය කීපයකට කලින් කෝල් එකකින් දන ගන්න ලැබුනා සමහර mc සාමාජිකයන්ට pm එකක් ලැබී ඇති බවත් මම කිරියෙන් යාමට හේතුව mc සාමාජිකයෙක් නිසා වීමත් බවට.

    මේ කතාව වැරදි, එය නිවැරදි කිරීමට තමයි මේ පොස්ට් එක දාන්නේ.

    ඉස්සෙල්ලම කියන්න ඕන, pm එක එවපු කෙනාට මම කිව්ව කතාව ඇත්ත. mc එකේ දවසක් හරි එකට සෙට් වෙලා කාපු බීපු සාමාජිකයන්ව මම සලකන්නේ සමීප මිතුරන්, සහෝදරයන් හැටියට. එහෙම උන් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් නිසා ඇත්තටම වලි දාගන්න එකට නං මගේ කිසිම කැමැත්තක් නෑ. ඒකට නං මට ලොකු කලකිරීමක් ඇති උනා.
    නමුත් කිරියට නොඑන්න හේතුව ඒකම නෙමෙයි.
    අනික අර කිව්වා සාමාජිකයා. ඔහු මට අමතක කරන්න බැරි උදව් කරලා තියනවා. එහින්දා කවදාවත් මම ඔහු හින්දා මේකන් යන්නේ නෑ,ඔහුත් එක්ක අමනාප කමක් ඇති කරගන්නෙත් නෑ. මම නොඑන එකට හේතුව ඔහු නොවන බව පැහැදිලිවම කියන්න ඕන. ඒකට ඔහුට වරද පටවන්න එපා.
    මම කිරියට නොඑන්න හිතාගත්තේ මේකේ ඉඳීමෙන් නාස්ති කරන විශාල කාලය වැඩි ඇති දෙයක් වෙත යොමු කරන්නයි. අනික දැන් කිරියේ ලැගලා ඉන්න තරම් දෙයක් ඇත්තෙත් නෑ.

    ලැබුවාවූ නව වසරේ mc සහෝදර කැල සාමයෙන්, සතුටින්, ළිංගත වෙමින් සිටීවා!
    ඉඳල හිටලවත් ඇවිත් යයි කියල බලාගෙන ඉන්නවා.....:(:dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    :sorry: dhasakata deparak witara awilla yana kiyala illa hitinawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kos maame oba enna oba awith yanna enna :(

    kiyana dei kelin kiyana hangi hangi game gahanne nathi umba wage sahodarayek nathi kara ganna ba ban mata nam :(
     
    Status
    Not open for further replies.