හිටල

Status
Not open for further replies.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඕවා තීර්නය කරන්නෙ විනිසුරුතුමා. ඒත් මෙතන මූ කියන හැටියට කෙල්ලට වන්දි දෙන්න ඕන නැහැලු. කෙල්ලට සල්ලි වැක්කෙරෙනව කියලත් කියනව. :baffled:

විනිසුරුවරුන්ට තමන්ට ඕන දඩුවම් දෙන්න බෑ. නීති හදන්නේ පාර්ලිමේන්තුව මගින්. විනිසුරු වරුන් කරන්නේ ඒවා ක්‍රියාත්මක කරන එකයි.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0

ඔව් සමහරක් විට අර කෙල්ල පරණ පුරුදු ඇත අරින්න කමතයි කියන්න පුළුවන්. නමුත් උන පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද අරින්න බැහැ කියල කියමනක් තියනවනේ. ඉතිහාසය මකන්න බැහැ නේ. එහෙනම් ඉතින් memory lost එකක් වෙන්න ඕන.

මචන් පිටතින් ඉන්න කෙනෙකුත මේ ප්‍රශ්නේ සැහැල්ලුයි. විඳවන එකට තමයි හැමදෙයක්ම. මම මේක සාධාරණය කරන්න උත්සහ කරනවා නොවෙයි. මචන් කොහොමත් ගොඩක් කොල්ලෝ එක එක විදිහේ අතල් ගන්නවා. එක ඉතිහාසයේ ඉඳල ආපු දෙයක්.නමුත් වෙනසකට තියෙන්නේ මේවගේ දෙයක් සිද්ද උන එක ගැන.

මට හිතෙන විදිහට මගේ යාළුවා ගොඩක් හොද කෙනෙක් වෙන්න ඕන. මොකද පොර ඇබෝෂන් වලටත් විරුද්ධයි.මම එක අගය කරනවා.

දැන් අර ප්‍රෙග්නට් වෙච්ච කෙල්ලගේ ගෙදරිනුත් දැන් හෙන කෙස්. ළමය අනාථයෙක් විදිහට මේ ලොවට බිහිකලොත් එක විශාල අපරාධයක්. හොදම දේ දරුවෝ නැති කෙනෙකුට හදාගන්න දෙන එක.

මු දැන් උගේ ජර්මනියේ ඉන්න කෙල්ලට කතා කරන්න යන්නේ. මු ඇත්තම කියනවා කිවා . ඕනනම් ජර්මනියේ මගුල කැඩිලා යයි. ඒ කැඩිලා ගියත් මු අරක නම් බදින්නේ නැහැ. හැබයි ලමයව උගේ බාරයට ගන්න කමතයි කිව.

මචන් දැන් නම් මගේ ඔලුවත් අවුල් මේ එක එක අයගේ උත්තර දැකල. මේ ත්‍රෙඩ් එක close කරනවානම් හොදයි වගේ.

Lamaya hambunata passe e ganu kena wena minissu okkoma atha arala umbe yaluwa bandinna kamathi athi. Habai umbe yaluwa dan e ganu kena bandinna akamathi ekane prashne neda :D mata nam habai e ganu kenagei umbe yaluwagei quality wenasak penne naha. Dennama ekama sellama karala thiyenne. dennatama ganu godai, pirimi godai. Dennama gona type thama ;)
kagewath wisesa hondak naha.

Kohoma namuth neethiyen nam mama danna widiyata e ganu kenatai lamayatai mase gane wandiyak gewanna wenawa marenakamma.

Aththtama dan lamayata thathek naththan lamaya hada ganna wath mase gane salli dena eka thama yuthu kama.
 
Last edited:
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මෝඩ jokes දාන්න එපා බන්. ළමයව මරන්නේ මොකද දෙමව්පියන් නෑ කියලා. එහෙනම් අනාත නිවාස වල ඉන්න හැම පොඩි එකාවම මරන්න ඕනේ.

එහෙනම් ජිටි කියන විදියට වන්දි ගෙව ගෙව ඉදපන් මැරෙනකම් .
එතකොට හරියයි .
අන්තිමට after 18 years old ඔය ළමයා කුඩුකාරයෙක් , ස්ත්‍රී දුෂකයෙක් , වගේ එකෙක් වෙලා මුළු සමාජෙටම ප්‍රශ්නයක් වෙනකම් .
යකෝ බඩුවක් ගේ ළමයෙක් රජෙක් වෙයි කියල හිතනවද ?
එහෙම උන් 99% ම වෙන්නේ ඔයවගේ එකෙක් තමයි .

හැබැයි හොද පැත්තට යන්නත් පුළුවන් ..
නමුත් මම කියන්නේ දැන් මේ සමාජේ යන ක්‍රමේ හැටියට .
පොඩ්ඩක් ටවුන් එකට ගිහින් බලපන් ඔය කියන මිනිස්සු මොන වගේ දෙමාපියන්ගේ අයද කියලා ..

හැබැයි තව දෙයක් කරන්න පුළුවන් ..
අම්ම වෙනස් උනත් තාත්තා එකම නිසා අර German කෙල්ලට කියන්න ඕනේ කතාව .
කියලා ඒ ළමයත් අර German කෙල්ලගේ ළමයෙක් විදියට හදා ගන්න ඕනේ .
German කෙල්ල කැමති නැත්නම් .. බඩුවත් කැමති නැත්නම් .. ගහපු එකා කැමතිත් නැත්නම් ..
දෙවියන්ගේ නාමෙට වන්දි ගෙව ගෙවා ඉන්නේ නැතිව මම කියපු Option එකට යන එක තමයි කරන්න තියෙන්නේ .
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය මොන බම්බුවක්වත් ඕනේ නැහැ නේ මම කියපු එක කරා නම් .. :dull:
    ඒකත් කියල බලන්න ..
    සමහර සයිට් එකේ ඇඩ්මින් කිවුවොත් නොකර අරින එකක් නැහැ :P

    uba kiyana ewa karanne kawda bn ? :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විනිසුරුවරුන්ට තමන්ට ඕන දඩුවම් දෙන්න බෑ. නීති හදන්නේ පාර්ලිමේන්තුව මගින්. විනිසුරු වරුන් කරන්නේ ඒවා ක්‍රියාත්මක කරන එකයි.
    එහෙම එකක් නැහැ. ඔයවගේ දේවල්වලට උසාවියට තම අභිමතය පරිදි වන්දි නියම කරන්න පුලුවන්.. පාර්ලිමේන්තුවෙන් තමයි අවසර දීලා තියෙන්නෙ..:rolleyes:

    උදාහරනයක් හැටියට මේ දවස්වල ඇඩ් එකක් යනව ලමයින්ට නුසුදුසු රැකියා ගැන. ඒකෙත් තියෙන හැටියට වන්දිය සහ දෙන්න ඕන කාලෙ තීරනය කරන්නෙ උසාවිය:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් විහිලු නෙමෙයි කියන්නේ ලමය හදලා කාට හරි දෙන්න හිතන් ඉන්නව නම් මට කියපන්. මම දන්න අන්කල් කෙනෙකුයි ඇන්ටී කෙනෙක් ඉන්නවා ලමයි නැතුව පුදුම විදියට දුකක් විදින්නේ. එ දෙන්නට හරි සෙට් කරලා දෙන්න පුලුවන් .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔව් සමහරක් විට අර කෙල්ල පරණ පුරුදු ඇත අරින්න කමතයි කියන්න පුළුවන්. නමුත් උන පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද අරින්න බැහැ කියල කියමනක් තියනවනේ. ඉතිහාසය මකන්න බැහැ නේ. එහෙනම් ඉතින් memory lost එකක් වෙන්න ඕන.

    මචන් පිටතින් ඉන්න කෙනෙකුත මේ ප්‍රශ්නේ සැහැල්ලුයි. විඳවන එකට තමයි හැමදෙයක්ම. මම මේක සාධාරණය කරන්න උත්සහ කරනවා නොවෙයි. මචන් කොහොමත් ගොඩක් කොල්ලෝ එක එක විදිහේ අතල් ගන්නවා. එක ඉතිහාසයේ ඉඳල ආපු දෙයක්.නමුත් වෙනසකට තියෙන්නේ මේවගේ දෙයක් සිද්ද උන එක ගැන.

    මට හිතෙන විදිහට මගේ යාළුවා ගොඩක් හොද කෙනෙක් වෙන්න ඕන. මොකද පොර ඇබෝෂන් වලටත් විරුද්ධයි.මම එක අගය කරනවා.

    දැන් අර ප්‍රෙග්නට් වෙච්ච කෙල්ලගේ ගෙදරිනුත් දැන් හෙන කෙස්. ළමය අනාථයෙක් විදිහට මේ ලොවට බිහිකලොත් එක විශාල අපරාධයක්. හොදම දේ දරුවෝ නැති කෙනෙකුට හදාගන්න දෙන එක.

    මු දැන් උගේ ජර්මනියේ ඉන්න කෙල්ලට කතා කරන්න යන්නේ. මු ඇත්තම කියනවා කිවා . ඕනනම් ජර්මනියේ මගුල කැඩිලා යයි. ඒ කැඩිලා ගියත් මු අරක නම් බදින්නේ නැහැ. හැබයි ලමයව උගේ බාරයට ගන්න කමතයි කිව.

    මචන් දැන් නම් මගේ ඔලුවත් අවුල් මේ එක එක අයගේ උත්තර දැකල. මේ ත්‍රෙඩ් එක close කරනවානම් හොදයි වගේ.
    හොඳ පාරක් counselling දුන්නනම් ඕවා ඇරිලා යනව බන්. එහෙම බේරුනු අයත් ඕන තරම් ඉන්නව.:dull::dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙම එකක් නැහැ. ඔයවගේ දේවල්වලට උසාවියට තම අභිමතය පරිදි වන්දි නියම කරන්න පුලුවන්.. පාර්ලිමේන්තුවෙන් තමයි අවසර දීලා තියෙන්නෙ..:rolleyes:

    උදාහරනයක් හැටියට මේ දවස්වල ඇඩ් එකක් යනව ලමයින්ට නුසුදුසු රැකියා ගැන. ඒකෙත් තියෙන හැටියට වන්දිය සහ දෙන්න ඕන කාලෙ තීරනය කරන්නෙ උසාවිය:P

    එහෙම බෑ.බොරු කියන්න එපා බන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1513389
    උබම තමයි එක සැරයක් කිව්වේ කෙල්ලෝ රේප් කරන එකත් කමක් නෑ කියලා.
    :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනම් ජිටි කියන විදියට වන්දි ගෙව ගෙව ඉදපන් මැරෙනකම් .
    එතකොට හරියයි .
    අන්තිමට after 18 years old ඔය ළමයා කුඩුකාරයෙක් , ස්ත්‍රී දුෂකයෙක් , වගේ එකෙක් වෙලා මුළු සමාජෙටම ප්‍රශ්නයක් වෙනකම් .
    යකෝ බඩුවක් ගේ ළමයෙක් රජෙක් වෙයි කියල හිතනවද ?
    එහෙම උන් 99% ම වෙන්නේ ඔයවගේ එකෙක් තමයි .

    හැබැයි හොද පැත්තට යන්නත් පුළුවන් ..
    නමුත් මම කියන්නේ දැන් මේ සමාජේ යන ක්‍රමේ හැටියට .
    පොඩ්ඩක් ටවුන් එකට ගිහින් බලපන් ඔය කියන මිනිස්සු මොන වගේ දෙමාපියන්ගේ අයද කියලා ..

    හැබැයි තව දෙයක් කරන්න පුළුවන් ..
    අම්ම වෙනස් උනත් තාත්තා එකම නිසා අර German කෙල්ලට කියන්න ඕනේ කතාව .
    කියලා ඒ ළමයත් අර German කෙල්ලගේ ළමයෙක් විදියට හදා ගන්න ඕනේ .
    German කෙල්ල කැමති නැත්නම් .. බඩුවත් කැමති නැත්නම් .. ගහපු එකා කැමතිත් නැත්නම් ..
    දෙවියන්ගේ නාමෙට වන්දි ගෙව ගෙවා ඉන්නේ නැතිව මම කියපු Option එකට යන එක තමයි කරන්න තියෙන්නේ .
    බොරු දාලා කාලෙ කන්නෙ නැතුව ඉඳපන් බන්. එහෙම වෙනවනම් වෙන්නෙ පරිසරේ අනුව. ඔය හොඳට අම්ම තාත්තා ඉන්න උනුත් ඕන තරම් කුප්ප වැඩ කරන්නෙ. උඹ මොකුත් නොදැන කතාකරන්නෙ.
    :P
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    උබේ යාලුවත්, යලුවගෙ ශොට් එකවත්, උබවත් හොදයි කියල මම හිතන්නෙ නෑ.

    යකෝ නූපන් දරුවෙක්ව අම්ම තාත්තගෙන් වෙන් කරන්නද උබ මෙ ත්‍රෙඩ් දාන්නේ? උන් දෙන්න එකතු වෙලා ලමයි හදුවහම රටෙ මිනිස්සුද උත්තර හොයන්න ඕන? අම්ම තත්තගෙන් දරුවො වෙන් කරන්න වචනයෙන්වත් උදව් වෙන්න එපා බන්. උබම හිතපන් උබෙ තත්තගෙ යලුවෙක් උබලගෙ තත්තට ඒ කාලෙ මෙහෙම දේකට උද්ව් කලා කියල උබ දැනගත්තොත් උබට මොන කේන්තියක් එයිද? සන්සාරෙ ගෙවාගන්න බැරි පව් පුරවගන්න එපා.

    එකම උත්තරය තමයි උන් දෙන්න කසාද බැදල අර උපදින දරුවට හොද අම්ම තත්ත කෙනෙක් වෙන එක.

    උබේ යලුව අනිත් කෙල්ලව කසාද බැදල කරගන්නේ තවත් ගෙවාගන්න බැරි පවක්. ඌ ජීවිත කියක් එක්ක සෙල්ලන් කරනවද බලපන්?

    මචන් මගේ ලගම මිත්‍රයෙකුට හෙනම හෙන ලොකු ප්‍රශ්නයක්. දැන් පුලුවන්නන්ම් තොපි මට මඩ ගහපන් මගේ සිද්දියක් කියල. ඇත්තටම මගේ සිද්දියක් නොවෙයි. උබලගේන් වත් විසඳුමක් තියෙයිද කියල දැන ගන්න තමයි මේ අහන්නේ.

    මගේ යහළුවා චාටර් කැල්ලක් එක්ක සෙට් වෙලා හැමදාම අතල් ගන්නවා. දැන් වසර 2-3 ක් ඉඳල. ඇත්තෙන්ම කිවොත් එක ගොන් type එකේ එකක්. හැබයි හෙන hot කැල්ලක්. ( මමනම් ඔය ගොන් බඩුව කියන වචනය පාවිච්චි කරන්න කැමති නැත. නමුත් උබලට තත්වේ තේරුම් ගැනීම සඳහා පමණක් පාවිච්චි කලෙමි )

    මු දන්නෙම නැතුව ළමයෙක් බඩට ඇවිල්ල. මු ගිහින් check කරලා මුගේමද ළමය කියල. ඇත්තටම මුගේ. ඒ කෑල්ලටත් හතර වටේම කොල්ලෝ මිනිස්සු. දැන් මාස ගණනාවක් වෙනවා. මමද , මගේ මිත්‍රයා ඇතුළුව අපි සියලු දෙනාම ගබ්සාවන්ට අතිශය විරුද්ධය. එක නිසා උබල ගබ්සාවක් කරන්න කියලනම් උපදේශයක් දෙන්න එපා. වෙන විසදුමක් දීපල්ලා. මගේ මිත්‍රයා wedding එකෙන් පස්සේ ජර්මනියට යන්න ඉන්නේ. පොර බදින්න යන්නේ ජර්මනියේ ඉන්න ලංකාවේ කෙල්ලෙක්ව, ඒ කෙල්ලත් හරිම අහිංසකයි. පවු වැඩේ බන්. දැන් මගේ යහළුවට බැනල වැඩකුත් නැහැ. උ දැන් හැමදාම හවසට හවසට අම්බානක් බොනවා.

    මගේ යහළුවාගේ ලබන අප්‍රියෙල් වල තමයි Wedding එක. උගේ කෙල්ලට ආරංචි උනොත් විනාසයි.

    මුට දැන් මේ බඩුව බදින්න බැහැ එක ගොන් type. එක බැන්දොත් උගේ ජීවිතේම විනාශයි. මොකද බන් මේකට විසඳුම.

    MatrixReload

    Active member
  • Dec 4, 2012
    161
    96
    28
    Colombo
    මට කියපල්ලාකො කොහොමද බන් ලමයා බඩේ ඉන්නකොට තාත්තා කවුද කියලා හොයන්නේ කොහොමද ?
    විහිලුවට ගන්නේ නැතුව කියපලකො ?

    Matath danaganna oone macho
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඉස්සෙල්ලම උඹ මේ කියන කතාව ඇත්තනම් මම මගෙ හිතට එකගව මම ගන්න තීරණේ කියන්නම්.. මම 50%ක් වත් විශ්වාස කරන්නෙ නෑ මේකෙ දාන ඒවා ඇත්ත කියල.අපේ එවුන් මහ ගොන් ආතල් නෙ දැන් දෙන්නෙ එලකිරි එකේ.. ඒත් බැරිවෙලාහරි උඹ මේ කියන කතාව ඇත්තනම් ලන්කාව වගේ රටක, මෙහෙ සමාජයේ හැටියට, පවුල් පසුබිම් හැදිල තියෙන හැටියට ඒ කොල්ල ඇත්තටම ලොකු ප්‍රශ්නයකට තම පත් වෙල ඉන්නෙ.. හැබැයි ඉතින් ඔහොම ප්‍රශ්න ආවම බීල හරියන්නෙ නෑ.. මොලේ ඇතුව මුණ දෙන්න ඕන.. උඹගෙ ප්‍රොෆයිල් එක බලල උඹ ඇත්ත කියන්නෙ කියල හිතලයි මේ උත්තර දෙන්නෙ..නැත්තම් මේ වගෙ ගොන් ත්‍රෙඩ් වලට මම මගෙ කාලෙ කන්නෙ නෑ..කරදරේකදි උදව් කරන එක යුතුකමක් නිසා කියන්නෙ..

    පලවෙනි එක මචන්.. පිට ගෑනියෙක් ට ලමයෙක් හම්බෙනව කියන එක මේ ලොකේ තියෙන ලොකුම ප්‍රශ්නෙ නෙමේ.. ඕක ප්‍රශ්නෙ තියෙන්නෙ සමාජයත් එක්ක සම්බන්ධ උනාම.. නැත්තම් මොන ගෑනිට තමන්ගෙන් ලමයෙක් හම්බුනත් ඒක මහ ලෝකු දෙයක් නෙමෙ මම දකින විදිහටනම්.. ඒත් ලන්කාව වගේ රටක පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මේ ප්‍රශ්නෙ ප්‍රධානම තැන දෙන්න ඕන දැන් ලමය හම්බෙන්න ඉන්න ගෑණු ලමයට.. එයා ගොනෙක්ද, හරකෙක්ද, එලදෙනක් ද කියන එක නෙමේ වැදගත්. එයත් අපි වගේම හැගීම් දැනීම්, ප්‍රශ්න, බලාපොරොත්තු හීන තියෙන කෙල්ලෙක්.. මනුස්සයෙක්.. ලමය හදනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ එයා.. ඒකේ තීරණයට සම්පූර්ණ නිදහස එයාට දෙන්න ඕන.. දැන් වෙච්ච දේවල් උනා.. ඔක්කොම මෝඩ වැඩ, වැරදි වැඩ කරල තම මේ තත්වෙට වැටිල ඉන්නෙ.. දැන් ඉදන් වත් තමන්ගෙ හිතට හරියි කියල හිතන දේ කරපන්.. ඒක තමන්ට වාසිද, කෙල්ලට වාසිද, අනිත් අයට වාසිද කියන එක නේමෙ වැදගත්..Always do what u feel right thing to do..

    මෙහෙමයි මට ඔහොම උනානම් මම කරන්නෙ.. කෙල්ලෙගෙ බඩට ලමයෙක් ආව කියල, මම සමාජෙට බය වෙලා මම ඒක මගෙ ජිවීත කාලෙටම කරගහන්න යන්නෙ නෑ මොන කෙල්ල උනත්. ඕක වෙච්ච ගමන් බැදපන් කියන ඒවානම් මහ සම්ප්‍රදායික කතා.. හැබැයි කෙල්ල බඩුවක් උනාට මට අවුලක් නෑ.. සිරාවට හොද කෙල්ලෙක්නම් මම බදිනවා.. එකේ ප්‍රශ්නයක් නෑ..ඔතන තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන මොකවත් නෙමේ.. ලමය සහ ලමයගෙ ජීවිතේ.. ඌව එලියට දානවද, වෙන තැනකට දෙනවද, උබ එකිව බදිනවද, ජර්මන් කෙල්ල බදිනවද කියන එක නෙමේ ප්‍රශ්නෙ.. උබලගෙ හරක් වැඩ නිසා ( ආතල් ගත්තාට දොස් කියන්නෙ නැත.එකේන් ආරක්ශා නොවිමට තරම් මොලයක් නොතිබීම ගැන දුක් වෙමි) දුක් විදින්නෙ එලියට එන ලමයා.. උට අනාගතයක් නෑ.. හරි හමන් අම්මෙක් අප්පෙක් නෑ.. හොද තැනකට සෙට් උනේ නැත්තම් හොද අධ්‍යාපනයක් නෑ. ඉතින් එකට හිඟාකන්න හරි, කොන්ක්‍රීට් අනන්ඩ හරි තමා වෙන්නෙ..එහෙම ලමයෙක් එලියට දාන එක තමා උබල කරගන්න ලොකුම පව..ඕකෙදි මෙහෙම ඔප්ෂන් දෙකක් තියෙනව.. උබට හොදට සල්ලි තියෙනවනම් , මමනම් කරන්නෙ අර කෙල්ලට ඕනිනම් ඒ ලමයා හදාගන්න කියල අවශ්‍ය වියදම් දෙනවා,ඉන්න තැනක් හදල දෙනව.අවශ්‍ය ලියකියවිලි දෙනවා.. හැමදේටම වඩා ලමයට ගොඩාක් හොදට උගන්නනවා.. මොකද ඌ බුද්දිමතෙක් උනොත් පොර ඒ ප්‍රශ්න දිහා ලොකු වෙල සාපෙක්ශව බලයි..හැබැයි ඉතින් එහෙමයි කියල ඒ කෙල්ල අර තරම්ම සවුත්තුයිනම් බදින්න යන්නෙනම් නෑ මොකා කිවාත්.. එච්චර සල්ලි නැත්තම්, මමනම් අනිවාර්යෙන් කරන්නෙ කෙල්ලත් කැමතිනම් ලමයව ගබ්සා කරන එක.. කවුරු මොනව කිව්වත් මම පුද්ගලිකව විශ්වාස කරන්නෙ ලමයෙක් මේ ලොකේට දහ දුක් විදින්න බිහිකරල දාන පව තරම් ගබ්සා කරල ඒ ලමය ඉපදෙන්න කලින්ම නැතිකරල දාන පව ලොකු නෑ කියල..ඒක උඹලට කරගන්න උදව්වක් නේමෙ.. ලමයට කරන උදව්වක්.. උබල වගේ මෝඩ දෙමාපියන්ගෙ දරුවෙක් නොවෙන්න ඒ ලමය වාසනාවන්තයෙක් වෙන්න ඕන..ඔය ඔප්ෂන් දෙක තමා මමනම් දැනට කරන්න හරියි කියල හිතන දෙක.. වෙන මොකවත් නෙමේ. තව කල්පනා කරොත් තව හොද දේවල් හිතට එන්න පුලුවන්.. ඒ නිසා ඔය බොන එක නවත්තලා පිරිමියෙක් වගේ උට හොදට කල්පනා කරන්න කියපන්.. හිතන තරම වැඩි වෙන තරමට හිතට එන උත්තර වැඩියි. ඒත් මම කිව්ව වගේ හරියි කියල හිතන දේ විතරක් කරන්න කියපන් තමන්ට අවාසි උනත්..

    අනිත් පැත්තෙන් ගත්තම ජර්මන් කෙල්ල.. උට ඒ දේට අද හරි, පහුවෙලා හරි ජර්මන් කෙල්ල ඉස්සරහ මූණ දෙන්න වෙයි..අද මූණ දෙන්න උනොත් හොදයි.. පහුවෙලා මූන දෙන්න උනොත් දෙන්නගෙම ජීවිත අපායවල් වෙලා නවතින්නෙ.. මොනදේ උනත් කසාද බදිනවා වගේ ලොකු තීරණයකට යනවනම් අනිවාර්යෙන් මම උනානම් ඔය ප්‍රශ්නෙ මම ඒ කෙල්ලට කියනවා.. හොද වෙලාවක් සෙට් කරල.. හැම වෙලාවම හරියන්නෙ නෑ ඉතින්.. උබ තාම ඒ කෙල්ලව බදින්න සුදුසුයි.. මම කියන්නෙ නෑ උබ බඩු ගැහුව කියලවත්, ලමයෙක් හම්බෙන්න හිටිය කියලවත් දන් උබට ඒ කෙල්ල කසාද බදින්න බෑ කියල.. උබට පුලුවන්.. හැබැයි ඒකට යන පාර ඇත්තෙන් පටන් ගනින්..හැම ඇත්තක්ම කියපන්.. ඒ වගේම උබ උබගේ පරණ වරදි හදාගන්න පොරොන්දු වෙයන් වගේම හදාගනින්.. එයා බුද්දිමත් කෙල්ලෙක් නම් අනිවර්යෙන් එක තේරුම් ගන්න ඕන.. මමනම් විස්වාස කරන්නෙ කෙල්ලෙක්ව කසාද බදින්න තරම් සුදුසු වෙනවා කියන්නෙ ඒ මිනිහගේ ඕන පරණ වැරද්දක්ට සමාව දෙන්න පුලුවන් කම වගේම, එයා ආයෙ එක කරන්නෙ නැතිවෙයි කියන දැඩි විස්වාසය කෙල්ලෙක්ගෙ තියෙන්න ඔන.. බඩුවක් ගහල ලමයෙක් හිටිය කියන එක මේ මහ පොලොව නුහුලන අපරාදයක් නෙමේ. ඔය වගේ දේවල් නරක කාලෙට, විනාඩියක දෙකක අතපසු වීමකින් , එක නරක සිතුවිල්ලකින් වෙනවා.. බය වෙන්න එපා උඹ සමූල ඝාතකයෙක් නෙමේනෙ එච්චර බය වෙන්න තරම්.. ඒ නිසා ඒ කෙල්ල සුදුසුනම්, උබට ආදරේ නම්, මොලේ තියෙනවනම්, උබව විස්වාස කරනවනම් සමාව දෙයි..එහෙම උනොත් බැදපන්.. ඊට කලින් අර කෙල්ලට අර දෙකෙන් එකක් කරල ඉදපන්.. ඒත් මමනම් හිතන්නෙ නෑ ඔවා කියල එහෙම ලේසියෙන් ජර්මන් කෙල්ලව උබට බදින්න හම්බෙයි කියල.. මොකද එහෙම බුද්දිමත් වෙන්න තියෙන සම්බාවිතාව බොහොම අඩුයි පුතේ..

    මමනම් කරන්නෙ අවසාන වශයෙන් අර කෙල්ලට අර දෙකෙන් එකෙක් කරල ඉවර කරල දීලා, ජර්මන් කෙල්ලටත් ඇත්ත කියල ඒ සම්බන්ධෙත් නවත්තන එක.. මොකද මම සහ මගෙ හිත දන්නවා මම ඒ කෙල්ලව බදින්න සුදුසු මදි කියල දැන්.. ඒ නිසා අඩුම අවුරුද්දක්වත් යනකන් කිසිම කෙල්ලෙක් එක්ක යලුවෙන්නෙ නැතුව මුකුත් සෙක්ස් කරන්නෙ නැතුව, කෙල්ලෙක්ගෙ ආදරයක් නැතුව අඩුම අවුරුද්දක්වත් මම මටම දඩුවම් කරගන්නවා.. ඒ කාලෙ ඇතුලත මම මගෙ හැම වැරද්දක්ම තේරුම් අරන් හදාගන්නවා.. හදාගෙන ඉවර වෙලා මම දැන් කෙල්ලෙක්ගෙ ආදරේ ලබන්න සුදුසුයි කියල හිතුනම මට ගැලපෙන වෙන කෙල්ලෙක් සෙට් කරගන්නවා.. සෙට් කරගෙන එයත් එක්ක ජීවත් වෙනවා.. එච්චරයි.. ප්‍රශ්න කියන ඒවා ජීවිත කාලේම හිතේ තියාගෙන විදවා විදවා ඉන්න ඕන දෙවල් නෙමේ පුටේ..කොලු කාලේට ඔහොම දේවල් වෙනවා.. ඒත් සාම්ප්‍රදායික විසදුම් පස්සෙ ගිහින් ඇයි තමන්ගේ වටින ජීවිත කාලෙ අවුරුදු 50,60 නිකන් අපායක් කරගන්නෙ.. මමනම් කියන එකම දේ සමාජයට බය වෙලා තමන්ගෙ ජිවිතේ අපායක් කරගන්න එපා. තමන්ට හරියි කියල හිතන දේ කරල, ප්‍රශන වලට මූන දිල ඉස්සරහට පලයන්.. ඒක ප්‍රශනය්ක් නිසා ජිවිත කාලෙම එකම තැන නතර වෙන්න එපා..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උබේ යාලුවත්, යලුවගෙ ශොට් එකවත්, උබවත් හොදයි කියල මම හිතන්නෙ නෑ.

    යකෝ නූපන් දරුවෙක්ව අම්ම තාත්තගෙන් වෙන් කරන්නද උබ මෙ ත්‍රෙඩ් දාන්නේ? උන් දෙන්න එකතු වෙලා ලමයි හදුවහම රටෙ මිනිස්සුද උත්තර හොයන්න ඕන? අම්ම තත්තගෙන් දරුවො වෙන් කරන්න වචනයෙන්වත් උදව් වෙන්න එපා බන්. උබම හිතපන් උබෙ තත්තගෙ යලුවෙක් උබලගෙ තත්තට ඒ කාලෙ මෙහෙම දේකට උද්ව් කලා කියල උබ දැනගත්තොත් උබට මොන කේන්තියක් එයිද? සන්සාරෙ ගෙවාගන්න බැරි පව් පුරවගන්න එපා.

    එකම උත්තරය තමයි උන් දෙන්න කසාද බැදල අර උපදින දරුවට හොද අම්ම තත්ත කෙනෙක් වෙන එක.

    උබේ යලුව අනිත් කෙල්ලව කසාද බැදල කරගන්නේ තවත් ගෙවාගන්න බැරි පවක්. ඌ ජීවිත කියක් එක්ක සෙල්ලන් කරනවද බලපන්?

    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්සෙල්ලම උඹ මේ කියන කතාව ඇත්තනම් මම මගෙ හිතට එකගව මම ගන්න තීරණේ කියන්නම්.. මම 50%ක් වත් විශ්වාස කරන්නෙ නෑ මේකෙ දාන ඒවා ඇත්ත කියල.අපේ එවුන් මහ ගොන් ආතල් නෙ දැන් දෙන්නෙ එලකිරි එකේ.. ඒත් බැරිවෙලාහරි උඹ මේ කියන කතාව ඇත්තනම් ලන්කාව වගේ රටක, මෙහෙ සමාජයේ හැටියට, පවුල් පසුබිම් හැදිල තියෙන හැටියට ඒ කොල්ල ඇත්තටම ලොකු ප්‍රශ්නයකට තම පත් වෙල ඉන්නෙ.. හැබැයි ඉතින් ඔහොම ප්‍රශ්න ආවම බීල හරියන්නෙ නෑ.. මොලේ ඇතුව මුණ දෙන්න ඕන.. උඹගෙ ප්‍රොෆයිල් එක බලල උඹ ඇත්ත කියන්නෙ කියල හිතලයි මේ උත්තර දෙන්නෙ..නැත්තම් මේ වගෙ ගොන් ත්‍රෙඩ් වලට මම මගෙ කාලෙ කන්නෙ නෑ..කරදරේකදි උදව් කරන එක යුතුකමක් නිසා කියන්නෙ..

    පලවෙනි එක මචන්.. පිට ගෑනියෙක් ට ලමයෙක් හම්බෙනව කියන එක මේ ලොකේ තියෙන ලොකුම ප්‍රශ්නෙ නෙමේ.. ඕක ප්‍රශ්නෙ තියෙන්නෙ සමාජයත් එක්ක සම්බන්ධ උනාම.. නැත්තම් මොන ගෑනිට තමන්ගෙන් ලමයෙක් හම්බුනත් ඒක මහ ලෝකු දෙයක් නෙමෙ මම දකින විදිහටනම්.. ඒත් ලන්කාව වගේ රටක පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මේ ප්‍රශ්නෙ ප්‍රධානම තැන දෙන්න ඕන දැන් ලමය හම්බෙන්න ඉන්න ගෑණු ලමයට.. එයා ගොනෙක්ද, හරකෙක්ද, එලදෙනක් ද කියන එක නෙමේ වැදගත්. එයත් අපි වගේම හැගීම් දැනීම්, ප්‍රශ්න, බලාපොරොත්තු හීන තියෙන කෙල්ලෙක්.. මනුස්සයෙක්.. ලමය හදනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ එයා.. ඒකේ තීරණයට සම්පූර්ණ නිදහස එයාට දෙන්න ඕන.. දැන් වෙච්ච දේවල් උනා.. ඔක්කොම මෝඩ වැඩ, වැරදි වැඩ කරල තම මේ තත්වෙට වැටිල ඉන්නෙ.. දැන් ඉදන් වත් තමන්ගෙ හිතට හරියි කියල හිතන දේ කරපන්.. ඒක තමන්ට වාසිද, කෙල්ලට වාසිද, අනිත් අයට වාසිද කියන එක නේමෙ වැදගත්..Always do what u feel right thing to do..

    මෙහෙමයි මට ඔහොම උනානම් මම කරන්නෙ.. කෙල්ලෙගෙ බඩට ලමයෙක් ආව කියල, මම සමාජෙට බය වෙලා මම ඒක මගෙ ජිවීත කාලෙටම කරගහන්න යන්නෙ නෑ මොන කෙල්ල උනත්. ඕක වෙච්ච ගමන් බැදපන් කියන ඒවානම් මහ සම්ප්‍රදායික කතා.. හැබැයි කෙල්ල බඩුවක් උනාට මට අවුලක් නෑ.. සිරාවට හොද කෙල්ලෙක්නම් මම බදිනවා.. එකේ ප්‍රශ්නයක් නෑ..ඔතන තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන මොකවත් නෙමේ.. ලමය සහ ලමයගෙ ජීවිතේ.. ඌව එලියට දානවද, වෙන තැනකට දෙනවද, උබ එකිව බදිනවද, ජර්මන් කෙල්ල බදිනවද කියන එක නෙමේ ප්‍රශ්නෙ.. උබලගෙ හරක් වැඩ නිසා ( ආතල් ගත්තාට දොස් කියන්නෙ නැත.එකේන් ආරක්ශා නොවිමට තරම් මොලයක් නොතිබීම ගැන දුක් වෙමි) දුක් විදින්නෙ එලියට එන ලමයා.. උට අනාගතයක් නෑ.. හරි හමන් අම්මෙක් අප්පෙක් නෑ.. හොද තැනකට සෙට් උනේ නැත්තම් හොද අධ්‍යාපනයක් නෑ. ඉතින් එකට හිඟාකන්න හරි, කොන්ක්‍රීට් අනන්ඩ හරි තමා වෙන්නෙ..එහෙම ලමයෙක් එලියට දාන එක තමා උබල කරගන්න ලොකුම පව..ඕකෙදි මෙහෙම ඔප්ෂන් දෙකක් තියෙනව.. උබට හොදට සල්ලි තියෙනවනම් , මමනම් කරන්නෙ අර කෙල්ලට ඕනිනම් ඒ ලමයා හදාගන්න කියල අවශ්‍ය වියදම් දෙනවා,ඉන්න තැනක් හදල දෙනව.අවශ්‍ය ලියකියවිලි දෙනවා.. හැමදේටම වඩා ලමයට ගොඩාක් හොදට උගන්නනවා.. මොකද ඌ බුද්දිමතෙක් උනොත් පොර ඒ ප්‍රශ්න දිහා ලොකු වෙල සාපෙක්ශව බලයි..හැබැයි ඉතින් එහෙමයි කියල ඒ කෙල්ල අර තරම්ම සවුත්තුයිනම් බදින්න යන්නෙනම් නෑ මොකා කිවාත්.. එච්චර සල්ලි නැත්තම්, මමනම් අනිවාර්යෙන් කරන්නෙ කෙල්ලත් කැමතිනම් ලමයව ගබ්සා කරන එක.. කවුරු මොනව කිව්වත් මම පුද්ගලිකව විශ්වාස කරන්නෙ ලමයෙක් මේ ලොකේට දහ දුක් විදින්න බිහිකරල දාන පව තරම් ගබ්සා කරල ඒ ලමය ඉපදෙන්න කලින්ම නැතිකරල දාන පව ලොකු නෑ කියල..ඒක උඹලට කරගන්න උදව්වක් නේමෙ.. ලමයට කරන උදව්වක්.. උබල වගේ මෝඩ දෙමාපියන්ගෙ දරුවෙක් නොවෙන්න ඒ ලමය වාසනාවන්තයෙක් වෙන්න ඕන..ඔය ඔප්ෂන් දෙක තමා මමනම් දැනට කරන්න හරියි කියල හිතන දෙක.. වෙන මොකවත් නෙමේ. තව කල්පනා කරොත් තව හොද දේවල් හිතට එන්න පුලුවන්.. ඒ නිසා ඔය බොන එක නවත්තලා පිරිමියෙක් වගේ උට හොදට කල්පනා කරන්න කියපන්.. හිතන තරම වැඩි වෙන තරමට හිතට එන උත්තර වැඩියි. ඒත් මම කිව්ව වගේ හරියි කියල හිතන දේ විතරක් කරන්න කියපන් තමන්ට අවාසි උනත්..

    අනිත් පැත්තෙන් ගත්තම ජර්මන් කෙල්ල.. උට ඒ දේට අද හරි, පහුවෙලා හරි ජර්මන් කෙල්ල ඉස්සරහ මූණ දෙන්න වෙයි..අද මූණ දෙන්න උනොත් හොදයි.. පහුවෙලා මූන දෙන්න උනොත් දෙන්නගෙම ජීවිත අපායවල් වෙලා නවතින්නෙ.. මොනදේ උනත් කසාද බදිනවා වගේ ලොකු තීරණයකට යනවනම් අනිවාර්යෙන් මම උනානම් ඔය ප්‍රශ්නෙ මම ඒ කෙල්ලට කියනවා.. හොද වෙලාවක් සෙට් කරල.. හැම වෙලාවම හරියන්නෙ නෑ ඉතින්.. උබ තාම ඒ කෙල්ලව බදින්න සුදුසුයි.. මම කියන්නෙ නෑ උබ බඩු ගැහුව කියලවත්, ලමයෙක් හම්බෙන්න හිටිය කියලවත් දන් උබට ඒ කෙල්ල කසාද බදින්න බෑ කියල.. උබට පුලුවන්.. හැබැයි ඒකට යන පාර ඇත්තෙන් පටන් ගනින්..හැම ඇත්තක්ම කියපන්.. ඒ වගේම උබ උබගේ පරණ වරදි හදාගන්න පොරොන්දු වෙයන් වගේම හදාගනින්.. එයා බුද්දිමත් කෙල්ලෙක් නම් අනිවර්යෙන් එක තේරුම් ගන්න ඕන.. මමනම් විස්වාස කරන්නෙ කෙල්ලෙක්ව කසාද බදින්න තරම් සුදුසු වෙනවා කියන්නෙ ඒ මිනිහගේ ඕන පරණ වැරද්දක්ට සමාව දෙන්න පුලුවන් කම වගේම, එයා ආයෙ එක කරන්නෙ නැතිවෙයි කියන දැඩි විස්වාසය කෙල්ලෙක්ගෙ තියෙන්න ඔන.. බඩුවක් ගහල ලමයෙක් හිටිය කියන එක මේ මහ පොලොව නුහුලන අපරාදයක් නෙමේ. ඔය වගේ දේවල් නරක කාලෙට, විනාඩියක දෙකක අතපසු වීමකින් , එක නරක සිතුවිල්ලකින් වෙනවා.. බය වෙන්න එපා උඹ සමූල ඝාතකයෙක් නෙමේනෙ එච්චර බය වෙන්න තරම්.. ඒ නිසා ඒ කෙල්ල සුදුසුනම්, උබට ආදරේ නම්, මොලේ තියෙනවනම්, උබව විස්වාස කරනවනම් සමාව දෙයි..එහෙම උනොත් බැදපන්.. ඊට කලින් අර කෙල්ලට අර දෙකෙන් එකක් කරල ඉදපන්.. ඒත් මමනම් හිතන්නෙ නෑ ඔවා කියල එහෙම ලේසියෙන් ජර්මන් කෙල්ලව උබට බදින්න හම්බෙයි කියල.. මොකද එහෙම බුද්දිමත් වෙන්න තියෙන සම්බාවිතාව බොහොම අඩුයි පුතේ..

    මමනම් කරන්නෙ අවසාන වශයෙන් අර කෙල්ලට අර දෙකෙන් එකෙක් කරල ඉවර කරල දීලා, ජර්මන් කෙල්ලටත් ඇත්ත කියල ඒ සම්බන්ධෙත් නවත්තන එක.. මොකද මම සහ මගෙ හිත දන්නවා මම ඒ කෙල්ලව බදින්න සුදුසු මදි කියල දැන්.. ඒ නිසා අඩුම අවුරුද්දක්වත් යනකන් කිසිම කෙල්ලෙක් එක්ක යලුවෙන්නෙ නැතුව මුකුත් සෙක්ස් කරන්නෙ නැතුව, කෙල්ලෙක්ගෙ ආදරයක් නැතුව අඩුම අවුරුද්දක්වත් මම මටම දඩුවම් කරගන්නවා.. ඒ කාලෙ ඇතුලත මම මගෙ හැම වැරද්දක්ම තේරුම් අරන් හදාගන්නවා.. හදාගෙන ඉවර වෙලා මම දැන් කෙල්ලෙක්ගෙ ආදරේ ලබන්න සුදුසුයි කියල හිතුනම මට ගැලපෙන වෙන කෙල්ලෙක් සෙට් කරගන්නවා.. සෙට් කරගෙන එයත් එක්ක ජීවත් වෙනවා.. එච්චරයි.. ප්‍රශ්න කියන ඒවා ජීවිත කාලේම හිතේ තියාගෙන විදවා විදවා ඉන්න ඕන දෙවල් නෙමේ පුටේ..කොලු කාලේට ඔහොම දේවල් වෙනවා.. ඒත් සාම්ප්‍රදායික විසදුම් පස්සෙ ගිහින් ඇයි තමන්ගේ වටින ජීවිත කාලෙ අවුරුදු 50,60 නිකන් අපායක් කරගන්නෙ.. මමනම් කියන එකම දේ සමාජයට බය වෙලා තමන්ගෙ ජිවිතේ අපායක් කරගන්න එපා. තමන්ට හරියි කියල හිතන දේ කරල, ප්‍රශන වලට මූන දිල ඉස්සරහට පලයන්.. ඒක ප්‍රශනය්ක් නිසා ජිවිත කාලෙම එකම තැන නතර වෙන්න එපා.
    .
    ඇබෝශන් කරන්න දෙයක් තරම් මෙතන නැහැ බන්. මෙතන වෙලා තියෙන්නෙ පිරිමිකමක් නැතිකම, ප්‍රශ්නෙ ගැන අවබෝධයක් නැතිකම. අනික මොන කෙල්ලටත් කසාද බඳින්න අයිතියක් තියෙනව බන්. ඒවගේ කෙල්ලො බඩු වෙන්නෙ ඇඟිලි ගහගෙන නෙමෙයි. මේ වගේ දේකදි බඳින එක එච්චර සම්ප්‍රදායික දෙයක් නෙමෙයි. එතන තමයි වෙනස තියෙන්නෙ.:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,511
    17,516
    113
    Auckland
    දැන් මෙතන ප්‍රශ්නෙ අරුව බේර ගන්න එක නෙවෙ. !! අර ජර්මනියෙ ඉන්න අහින්සක කෙල්ලව මුගෙන් බේරගන්න එක !!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබේ යාලුවත්, යලුවගෙ ශොට් එකවත්, උබවත් හොදයි කියල මම හිතන්නෙ නෑ.

    යකෝ නූපන් දරුවෙක්ව අම්ම තාත්තගෙන් වෙන් කරන්නද උබ මෙ ත්‍රෙඩ් දාන්නේ? උන් දෙන්න එකතු වෙලා ලමයි හදුවහම රටෙ මිනිස්සුද උත්තර හොයන්න ඕන? අම්ම තත්තගෙන් දරුවො වෙන් කරන්න වචනයෙන්වත් උදව් වෙන්න එපා බන්. උබම හිතපන් උබෙ තත්තගෙ යලුවෙක් උබලගෙ තත්තට ඒ කාලෙ මෙහෙම දේකට උද්ව් කලා කියල උබ දැනගත්තොත් උබට මොන කේන්තියක් එයිද? සන්සාරෙ ගෙවාගන්න බැරි පව් පුරවගන්න එපා.

    එකම උත්තරය තමයි උන් දෙන්න කසාද බැදල අර උපදින දරුවට හොද අම්ම තත්ත කෙනෙක් වෙන එක.

    උබේ යලුව අනිත් කෙල්ලව කසාද බැදල කරගන්නේ තවත් ගෙවාගන්න බැරි පවක්. ඌ ජීවිත කියක් එක්ක සෙල්ලන් කරනවද බලපන්?
    :yes::yes:
    මුනුත් මරු ඩයල් බන්. මිනිස්සු අතින් වැරදි වෙනව අනන් මනන් කියලා කොල්ලගෙ වැරැද්ද ශේප් කරනව. ඒත් කෙල්ලට කිසි චාන්ස් එකක් දෙන්න කැමති නැහැ. බඩුවලු.:eek:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඇබෝශන් කරන්න දෙයක් තරම් මෙතන නැහැ බන්. මෙතන වෙලා තියෙන්නෙ පිරිමිකමක් නැතිකම, ප්‍රශ්නෙ ගැන අවබෝධයක් නැතිකම. අනික මොන කෙල්ලටත් කසාද බඳින්න අයිතියක් තියෙනව බන්. ඒවගේ කෙල්ලො බඩු වෙන්නෙ ඇඟිලි ගහගෙන නෙමෙයි. මේ වගේ දේකදි බඳින එක එච්චර සම්ප්‍රදායික දෙයක් නෙමෙයි. එතන තමයි වෙනස තියෙන්නෙ.:rolleyes:

    අනිවාර්යෙන් අයිතියක් තියෙනවා.. එයාව තෙරුම් ගන්න සහ එයාට සුදුසු කෙනාව.. දැන් ඉදන් උන් ඒ කෙල්ලට කතා කරන්නෙ ගොනා, එලදෙන කියලනම් කසාද බැන්දොත් කොහොම තියෙයිද.. එහෙම නොගැලපෙන දෙන්නෙක් කසාද බදින එකේ කිසිම තේරුමක් නෑ මම දකින විදිහටනම්.. කසාද බදින එක නේමේ හිතන්න ඕන. ඊටපස්සෙ වෙන ජිවිතේ ගැනයි හැම වෙලාවෙම කල්ප්නා කරන්න ඕන.. බදින්නනම් ඩිවෝස් වෙච්ච ආච්චි කෙන්ක්ව උනත් පුලුවන්.. :rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan siripala, mama umbata reply eka damme umba thread eka dala thiyana widiya anuwa. umbe yaluwath ara kella karapu demai karala thiyenne habai eki baduwak eki bandinna honda naha, umbe yaluwata germany wala inna ahinsaka kaalak bandinna hondai. ;) machan bandina nathi eka wenama wadak namuth ban aduma tharame athal ekak gaththa nam ekatawath respect karapan. kawruth minissune ban

    Umbala abortion karanne nathi eka honda deyak, Kohoma namuth e kella kamathi nam lamaya hada ganna kenekta deela wade shape kara ganna eka thama hondama de. bandinna inna kenatath aththa kiyana eka thama hondama de naththan passe owa leak unoth case. :yes:
    Umbe yaluwage prashna ikmanta wisadenna kiyala wish karanawa.
     
    • Like
    Reactions: asylum
    Status
    Not open for further replies.