BI(Business Intelligence) vs DSS(Decision Support Systems)

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Business Intelligence System එකකුයි Decision Support System එකකුයි අතරෙ තියෙන වෙනස මොකක්ද?:confused: දෙකම එකම නේද?:dull: නැද්ද?:oo::baffled:

    උදාහරණයක් හෙම දෙන්න බැරිද?:sorry::eek:

    මේ තියෙන්නේ මට ලගදි ආපු ප්‍රශ්නයක්? මෙතන තව අයි. ටී. කරන අය ඉන්න නිසාත්, ඒ අයට දැනගන්නත්, ඒ අයගෙ අදහස් දැනගන්නත් මේ thread එක දානවා.