Business Intelligence System එකකුයි Decision Support System එකකුයි අතරෙ තියෙන වෙනස මොකක්ද?
දෙකම එකම නේද?
නැද්ද?

උදාහරණයක් හෙම දෙන්න බැරිද?

මේ තියෙන්නේ මට ලගදි ආපු ප්රශ්නයක්? මෙතන තව අයි. ටී. කරන අය ඉන්න නිසාත්, ඒ අයට දැනගන්නත්, ඒ අයගෙ අදහස් දැනගන්නත් මේ thread එක දානවා.
දෙකම එකම නේද?
නැද්ද?

උදාහරණයක් හෙම දෙන්න බැරිද?

මේ තියෙන්නේ මට ලගදි ආපු ප්රශ්නයක්? මෙතන තව අයි. ටී. කරන අය ඉන්න නිසාත්, ඒ අයට දැනගන්නත්, ඒ අයගෙ අදහස් දැනගන්නත් මේ thread එක දානවා.