ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැච් එක ගැන නම් කියන වචන නැහැ පට්ටම ෆන් ඈ....
    මුලින්ම ස්තූති කරන්න ඔනෙ හැකර් ඇතුලු මේ එළකිරි ඉවෙන්ට් එක ඕගනයිස් කරපු සෙට් එකටම... සුපිරියටම ඕගනයිස් කරල තිබ්බ... කට්ටියටම දවල්ට කන්න දීල බැට් බෝල අරන් ඇවිත් පට්ට ඩිජෙ එකක් දාලා ෆුල් හැපනින් ඉවෙන්ට් එකක් කලා...

    අනිත් එකතමා අපෙ එළකිරි කොල්ලො ටික... කට්ටියම එකටම බොක්කවල් දෙන්න හිටිය... සුපිරි ෆන් එකක් ගත්තා... ගොඩක් උන්ව අදුන ගත්ත ... තුවාල උන වෙලාවෙ හැමෝම ඇවිල්ල උදව් උනා... පුලු පුලුවන් විදිහට හැමෝම සහය උනා... මම හිතන හැටියට හැත්තැ පහකට වඩා ගානක් ඊයෙ එකතු උනා මේ සෙරම උඹල නිසා මචො... ඒකට අපි හැමෝම උඹලට බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනව...

    අනික අපෙ උන් මෙ මැච් එක ගැහුවෙ ගේමට නෙමෙ කට්ටියටම දිනුමට වඩා වැදගත් උනෙ කට්ටියව දැන අදුන ගත්ත එක...

    රේඩියො එකෙන් අපිව ලිං පතුලටම ඇදල දාපු ඩෙල්ම බට්ටා ගමය ඇතුලු අපෙ බොක්කවල් සෙට් එකටම තැන්කූ වෙවා...

    ආයෙ මේ වගෙ පට්ටම ඉවෙන්ට් එකකින් කට්ටියම සෙට් වෙමු...

    ජය වේවා...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ayeth me team ekama damu hode
    pappita 1st over eka demu :P
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    kFx0trH.jpg

    lol
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පව් යකො තො අරුගෙ ගෑණි ආපු ගමන්ම කේලම කනෙ තිබ්බා.... අරූට හොදට සාම්බුව හම්බෙන්නැති..:rofl::rofl:
    ai u loku talk ekak dunne man baya na kellata
    man watunath gedara aran yanne kella kiyala :P
    ginna thibba witharai kolla kora una habai ;)
    man hithanne e welawe math wadila inna aththe :rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :cool: කුකුළ්ලු ටික ෆන් එකක් අරන් වගේ..... ගමයට හොදටම වැදිලා වගේ..... :P

    පලයන් වැඩක් නැ තෝ, යකෝ සොමපලයා මම කියපු ගමන් අවා එච්චර දුර ඉදලත්, එකට උබ එහා පැත්තේ ඉදලා ආවේ නැනේ