yako eka mage laga..
mama athe dagena awith..
ubata call karala kiwwe yako![]()
uba mata newei kiyala tiyenne ara maata ekka apu ekata uta eka ada ude matak wela mata call karala kiwwe ban.. ela ela
yako eka mage laga..
mama athe dagena awith..
ubata call karala kiwwe yako![]()
e ithin iye gahapuwaye power ekauba mata newei kiyala tiyenne ara maata ekka apu ekata uta eka ada ude matak wela mata call karala kiwwe ban.. ela ela

ayeth me team ekama damu hodeමැච් එක ගැන නම් කියන වචන නැහැ පට්ටම ෆන් ඈ....
මුලින්ම ස්තූති කරන්න ඔනෙ හැකර් ඇතුලු මේ එළකිරි ඉවෙන්ට් එක ඕගනයිස් කරපු සෙට් එකටම... සුපිරියටම ඕගනයිස් කරල තිබ්බ... කට්ටියටම දවල්ට කන්න දීල බැට් බෝල අරන් ඇවිත් පට්ට ඩිජෙ එකක් දාලා ෆුල් හැපනින් ඉවෙන්ට් එකක් කලා...
අනිත් එකතමා අපෙ එළකිරි කොල්ලො ටික... කට්ටියම එකටම බොක්කවල් දෙන්න හිටිය... සුපිරි ෆන් එකක් ගත්තා... ගොඩක් උන්ව අදුන ගත්ත ... තුවාල උන වෙලාවෙ හැමෝම ඇවිල්ල උදව් උනා... පුලු පුලුවන් විදිහට හැමෝම සහය උනා... මම හිතන හැටියට හැත්තැ පහකට වඩා ගානක් ඊයෙ එකතු උනා මේ සෙරම උඹල නිසා මචො... ඒකට අපි හැමෝම උඹලට බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනව...
අනික අපෙ උන් මෙ මැච් එක ගැහුවෙ ගේමට නෙමෙ කට්ටියටම දිනුමට වඩා වැදගත් උනෙ කට්ටියව දැන අදුන ගත්ත එක...
රේඩියො එකෙන් අපිව ලිං පතුලටම ඇදල දාපු ඩෙල්ම බට්ටා ගමය ඇතුලු අපෙ බොක්කවල් සෙට් එකටම තැන්කූ වෙවා...
ආයෙ මේ වගෙ පට්ටම ඉවෙන්ට් එකකින් කට්ටියම සෙට් වෙමු...
ජය වේවා...

පව් යකො තො අරුගෙ ගෑණි ආපු ගමන්ම කේලම කනෙ තිබ්බා.... අරූට හොදට සාම්බුව හම්බෙන්නැති..man uyage pawulata ginna thibba
uba thama panapitinda![]()


ayeth me team ekama damu hode
pappita 1st over eka demu![]()

ai u loku talk ekak dunne man baya na kellataපව් යකො තො අරුගෙ ගෑණි ආපු ගමන්ම කේලම කනෙ තිබ්බා.... අරූට හොදට සාම්බුව හම්බෙන්නැති..![]()



uba thaama nidida nagitapan
ලබන සැරේ අපි දෙනවා බැටේ

anthima eka pappi dammoth match eka iwara wenne na neෆස්ට් එක උඹෙන් අන්තිම එක පප්පිගෙන්... රෙක්සියටත් ෂොටක් දාලා ඕවරයක් දෙමු....![]()

jaya wea mchn man bike eken watila awidaganda beruwai inne natnam enwa![]()

කුකුළ්ලු ටික ෆන් එකක් අරන් වගේ..... ගමයට හොදටම වැදිලා වගේ.....
![]()