ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    iye uba gedara yanakan paara dige sthri athakin saha kudayakin guti kawa kiyala kawudo kiwwa :P

    හුටා උබටත් එහෙම කිව්වාද මටත් ආරන්චියක් ආවා..බලද්දි මුලු එලකිරියම දන්නවනේ සීන් එක,,,,
    අයියෝ සබනා,,,,,
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හොරෙක් හොරෙක් අල්ලපියව් :rofl:

    ඒ හු*&^*& තමයි ඕක මට දුන්නේ 80000ක් වටිනවා අතේ දාගෙන හිටපං මම සෙල්ලම් කරනකං කියලා...
    සෙල්ලම් කරලා මහන්සි නිසා :cool: මට ඒක ආපහු දෙන්න අමතක වෙලා ගෙදර ගෙනිහිං..
    යනගමං ඕකට කෝල් කරලා කිව්වා...
    හා හා මචං පස්සේ ගමු කිව්වා..
    අද උදේ මේකේ දාලා ඒ හු&*^* නැති වුනා කියලා
    දැන් කතා කරාම අහනවා ඒ උඹ ඇත්තටම ඊයේ මට කෝල් කරලා කිව්වද කියලා :angry::angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හුටා උබටත් එහෙම කිව්වාද මටත් ආරන්චියක් ආවා..බලද්දි මුලු එලකිරියම දන්නවනේ සීන් එක,,,,
    අයියෝ සබනා,,,,,
    e sthri rathne stadium ekedith wicket pollak muta dika kora kora saddayak danawa man dakke
    mu meeya wage ahan hitiye :P
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    හදුනාගත්තොත් ඔබ මා..:P
    kFx0trH.jpg

    :rolleyes::D
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    ඒ හු*&^*& තමයි ඕක මට දුන්නේ 80000ක් වටිනවා අතේ දාගෙන හිටපං මම සෙල්ලම් කරනකං කියලා...
    සෙල්ලම් කරලා මහන්සි නිසා :cool: මට ඒක ආපහු දෙන්න අමතක වෙලා ගෙදර ගෙනිහිං..
    යනගමං ඕකට කෝල් කරලා කිව්වා...
    හා හා මචං පස්සේ ගමු කිව්වා..
    අද උදේ මේකේ දාලා ඒ හු&*^* නැති වුනා කියලා
    දැන් කතා කරාම අහනවා ඒ උඹ ඇත්තටම ඊයේ මට කෝල් කරලා කිව්වද කියලා :angry::angry:

    සබනා ඔක උස්සලා....වෑඩේ අල උන නිසා දෑන් බොරුවට කියනවා නුවාට කෝල් කරල කිව්වා කියලා...
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මේ වගේ එකට එකතු වෙන්න ප්ලැට්ෆෝම් එකක් සෙට් කරපු ජීටී අයියාටත් ගොඩක් ස්තූතියි.
    හැම ටීම් එකක්ම හොදට සෙල්ලං කලා. ඕවර් 5ට ලකුණු 100ක් ගහපු අවස්ථාවකුත් තිබුනා.
    කුරුණෑගල සෙට් එකත් සුපිරියට සෙල්ලං කලා..
    ඉබ්බා අන්ජුවා ඇතුළු නයිට් ක්ලබ් කුකුලෝස් ‍රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වගේ නෙලාගෙන ඇවිත්:cool::cool: අන්තිමට කැපුනා...:sorry:

    මල් පප්පා මලක් වගේ ලස්සන බෝල 20 ඕවරයක් දාලා සපෝට් එක දුන්නා...:rofl:
    ඇත්තටම මල් පප්පාගෙ දක්ෂතාවය හිස නමා අගය කරනවා...:yes::love:

    අන්තිමට කියන්න තියෙන්නෙ...
    ස්තූතියි..
    උඹලා සේරටම දෙවි පිහිටයි..

    යලි හමුවෙමු.
    :D:D

    1. :sorry: මම හිතාගෙන හිටියේ 3 ස්ථානය ගන්න .. අපි අන්තිම මැච් එකේ මහන්සි වැඩි කමට පැරදුනේ .. පොඩි වැරදි තීරණයක් ගත්ත .. පස්සේ තේරුනේ .. මහේෂ් අය්යල එක්ක ගහන එකේ අපි මුලින් ගහන්න තිබ්බේ.. එක දිගට මැච් 2 ෆීල්ඩ් කරනකොට කැන්ඩි උන් මහන්සියට වැටෙනවා :yes:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    වැඩේ නියමෙටම තිබ්බා මචංලා!! ෆට්ට ඕර්ගනයිසේශන් මචං!! කන්න බොන්න :P බොන්න බොන්න :P ආයි කන්න ආයි බොන්න :lol: !! සුපිරීරීරීරී!!!! :yes: එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක දිනපු ටීම් එකට පිරිනමනවා!! :) :love: :love: :)
    මම මිනුක මැක් :rolleyes:
     
    එකෙන්ම එකෙන්ම....
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    1. :sorry: මම හිතාගෙන හිටියේ 3 ස්ථානය ගන්න .. අපි අන්තිම මැච් එකේ මහන්සි වැඩි කමට පැරදුනේ .. පොඩි වැරදි තීරණයක් ගත්ත .. පස්සේ තේරුනේ .. මහේෂ් අය්යල එක්ක ගහන එකේ අපි මුලින් ගහන්න තිබ්බේ.. එක දිගට මැච් 2 ෆීල්ඩ් කරනකොට කැන්ඩි උන් මහන්සියට වැටෙනවා :yes:

    ඉබ්බා ඔයා...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩෝ එහෙම කිසිම කේස් එකක් තිබ්බේ නෑ බං :D පුළුවන් වුනා හෝ බැරි වුනා හෝ හැමෝම ගැහුවා. වැරදුනාම කට්ටිය හූ කිව්වේ එහෙම නෑ. සිරාවට ඒක නම් මම දැක්ක සෑහෙන්න හොඳ ගති ගුණයක් අපේ අයගේ :D සමහර අය ඕවරේට බෝල සෑහෙන්න ගානක් දැම්මා ඒත් ඉතින් ඒවත් ෆන් එකට සෙට් වුනේ :D

    දමලා ගැහුවේ නැ
    බොල 25ක් විතර දැම්මේ නැ :eek:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි වෙච්ච මහන්සියෙ ප්‍රතිපල ඉයෙ ඇස් දෙකින්ම දැක්කා. එ ගැන එලකිරි කොල්ලො සෙට් එකට ස්තුති වෙනවා.

    අපි හිතුවට වඩා කට්ටිය ඇවිල්ල හිටියා.අනෙක ජිවිතෙට දැකල නැති එලමකිරි සෙට් එකක්.හැමොම එකාවගෙ සෙට් උනා.

    මමත් සෙල්ලම් කරන්න හිටියෙ...කරුමෙට ඇක්සිඩන්ට් උන නිසා...වැඩෙ කෙල උනා.
    ඊයෙ උදෙ තමා ඇවිදින්න ටිකක් පුලුවන් උනෙ. ගෙදරින් යන්න එපා කියද්දිත් පරක්කු වෙලා හරි ආවෙ.. අපෙ කොල්ලො සෙට් එක සෙල්ලම් කරනව බලන්න...

    මෙක සංවිදානය කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් අපිත් එක්ක හිටපු සහ අවසානයට මෙක හොදින් ඉවර කරන්න සෙට් උන එලකිරි සෙට් එකට නැවතත් සංවිදායක මණ්ඩලය වෙනුවෙන් ස්තුති කියනවා..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාස ගාන ඉදන් ගමයා කාමරයකට ගෙම්බෝ දාලා තමයි පැක්ට්‍රිස් කලේ බෝල් අල්ලන්න,

    මමත් එන්න හිතාගෙන හිටියේ බන්, එත් මගේ එහා ගෙදර කෙල්ල ප්‍රෙග්නට්, මම තාත්තා කෙනෙක් වෙන්න ඔන්න මෙන්න නිසා හැම වෙලේම ඇලට් එකේ ඉන්න ඔනේ, නැත්තන් මම අනිවා එනවා. මට මතකයි දවසක් අපි කිබුල් රෙස්ට් එකේදී ගත්ත :baffled::baffled:

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඒ හු*&^*& තමයි ඕක මට දුන්නේ 80000ක් වටිනවා අතේ දාගෙන හිටපං මම සෙල්ලම් කරනකං කියලා...
    සෙල්ලම් කරලා මහන්සි නිසා :cool: මට ඒක ආපහු දෙන්න අමතක වෙලා ගෙදර ගෙනිහිං..
    යනගමං ඕකට කෝල් කරලා කිව්වා...
    හා හා මචං පස්සේ ගමු කිව්වා..
    අද උදේ මේකේ දාලා ඒ හු&*^* නැති වුනා කියලා
    දැන් කතා කරාම අහනවා ඒ උඹ ඇත්තටම ඊයේ මට කෝල් කරලා කිව්වද කියලා :angry::angry:

    පල පල ඩො දැන් කෙබ්බ අතාරින්නෙ නැතුව:angry::angry: