දමලා ගැහුවේ නැ
බොල 25ක් විතර දැම්මේ නැ![]()
පප්පි ඔයා,,,
ඔය ඉතින් උබ කෑවනෙ,,,යකො කවුද කිව්වෙ උබ කියල ඒ,,,
ඉල්ලාගෙනම කෑවා...
යකෝ දෑන් රට්ටු ඔක්කොම දෑන ගනී අපේ කුකුලෝස් ටීම් එකෙ වෑඩකෑලි ටික...
ඔන්න අපි නම් දන්නෙ නෑ නෑශනල් ටීම් එකට සෙල්ලම් කරන්න එන්න කිව්වොත් අපේ ටීම් එකේ උන්ට,,,
පප්පි තමයි.....




මම හිතාගෙන හිටියේ 3 ස්ථානය ගන්න .. අපි අන්තිම මැච් එකේ මහන්සි වැඩි කමට පැරදුනේ .. පොඩි වැරදි තීරණයක් ගත්ත .. පස්සේ තේරුනේ .. මහේෂ් අය්යල එක්ක ගහන එකේ අපි මුලින් ගහන්න තිබ්බේ.. එක දිගට මැච් 2 ෆීල්ඩ් කරනකොට කැන්ඩි උන් මහන්සියට වැටෙනවා 




හන්දිපත් රුදාවයි
