INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    eka thamai ban waren ape gedara yamu kiwwe
    waedi hitiyo kiyana dewal walata poddak sawan deepan machan :rofl:

    :dull:
    11.30 ඉදන් 12.00 වෙනකන් හිටියා...මීටර් වුනා බස් නැ වගේ කියලා
    ශේප් එකෙ යළුවෙක්ගේ ගෙදර ඇද්දා:rolleyes::D:D
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    :dull:
    11.30 ඉදන් 12.00 වෙනකන් හිටියා...මීටර් වුනා බස් නැ වගේ කියලා
    ශේප් එකෙ යළුවෙක්ගේ ගෙදර ඇද්දා:rolleyes::D:D

    ela ekla mona wunath ubata athuru antharawak wune na ne
    eka gana sathutui :D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    gamayo mokada ban man ball karaddi kalin gahuwee...:P:P


    මම හිතුවේ බොලේ ආවා කියලා, අපරාදේ පිටිපස්සේ ඉදන් අරු පැනල කැඩුවනේ, අයියෝ සල්ලි, නැත්නම් තව පාරවල් දෙක තුනක් ගහන්න හිටියේ
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    පල පල ඩො...
    :P
    අඩුම ලකුණු වලට අවුට් උනෙ කොළඹ 8/ඕල් අවුට්
    :rofl:

    hari hari ithin oka hamotama kiyanna one na ne...kiyapan api okkoma parada na kiyalath....api kare ubalata thana aran denna ...nathuwa me dinnanna bari nisa neme....:angry::angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    මම හිතුවේ බොලේ ආවා කියලා, අපරාදේ පිටිපස්සේ ඉදන් අරු පැනල කැඩුවනේ, අයියෝ සල්ලි, නැත්නම් තව පාරවල් දෙක තුනක් ගහන්න හිටියේ

    මම කිව්වා උඹව අවුට් කරන්නත් එපා කියලා :rofl::rofl: කොහෙද අරු කැඩුවානේ :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එන්න හම්බ වුනේ නෑ කියහං කෝ, අපි ඉතිං පවුල් බර අදිනව නේහ්..........:sorry::sorry::sorry:

    උනේ එහෙම මොනව ද කියල කියපියව් කෝ...............
    කවුද දිනුවේ............

    ඩෙල්මයි, ගමයයි ගුටි කෑම් ආසන්නයේ හිටිය කියල නිවුස් එකක් නම් ආව


    ගම්පහ තමා දින්නේ බන්, උදේ ඉදන් දුන්නා කට්ටියටම කාඩ් පිටින් මඩ, අන්තිමට මම සෙල්ලම් කරද්දී කට්ටියම එකතු වෙලා දුන්නා මට ටැග් ටික, හොද වෙලාවට එක කැච් එකක්වත් අත ඇරුනේ නැ , නැත්නම් වසල හමාරයි
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :dull:
    11.30 ඉදන් 12.00 වෙනකන් හිටියා...මීටර් වුනා බස් නැ වගේ කියලා
    ශේප් එකෙ යළුවෙක්ගේ ගෙදර ඇද්දා:rolleyes::D:D

    :angry::angry::angry::angry: thota hondama wade, kata kadenakan keewa indala udema pala kiyala..... thota good shed ekema nidaaganna wenna thibba.:angry::angry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මැච් එක ගැන නම් කියන වචන නැහැ පට්ටම ෆන් ඈ....
    මුලින්ම ස්තූති කරන්න ඔනෙ හැකර් ඇතුලු මේ එළකිරි ඉවෙන්ට් එක ඕගනයිස් කරපු සෙට් එකටම... සුපිරියටම ඕගනයිස් කරල තිබ්බ... කට්ටියටම දවල්ට කන්න දීල බැට් බෝල අරන් ඇවිත් පට්ට ඩිජෙ එකක් දාලා ෆුල් හැපනින් ඉවෙන්ට් එකක් කලා...

    අනිත් එකතමා අපෙ එළකිරි කොල්ලො ටික... කට්ටියම එකටම බොක්කවල් දෙන්න හිටිය... සුපිරි ෆන් එකක් ගත්තා... ගොඩක් උන්ව අදුන ගත්ත ... තුවාල උන වෙලාවෙ හැමෝම ඇවිල්ල උදව් උනා... පුලු පුලුවන් විදිහට හැමෝම සහය උනා... මම හිතන හැටියට හැත්තැ පහකට වඩා ගානක් ඊයෙ එකතු උනා මේ සෙරම උඹල නිසා මචො... ඒකට අපි හැමෝම උඹලට බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනව...

    අනික අපෙ උන් මෙ මැච් එක ගැහුවෙ ගේමට නෙමෙ කට්ටියටම දිනුමට වඩා වැදගත් උනෙ කට්ටියව දැන අදුන ගත්ත එක...

    රේඩියො එකෙන් අපිව ලිං පතුලටම ඇදල දාපු ඩෙල්ම බට්ටා ගමය ඇතුලු අපෙ බොක්කවල් සෙට් එකටම තැන්කූ වෙවා...

    ආයෙ මේ වගෙ පට්ටම ඉවෙන්ට් එකකින් කට්ටියම සෙට් වෙමු...

    ජය වේවා...


    සුකුමාල අන්ජු
     
    Status
    Not open for further replies.