හුගක් එවුන් මෙතන කතා කරන්නේ තමන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ අයින් කරගන්නේ නැතුව, සතුටුයි, හැබැයි මෙතන ආගම්වාදය පතුරවන්න බැ. අන්න එක තේරුම් ගනින් 


පියදාස උඹේ තාත්තද.. පොඩ්ඩක් හරියට කතා කරපන්.උඹේ උඹේ පහත් ගතිය පෙන්වනවා අපේ ආගමේ යට ඔහොම කතා කරලා .එත් මම උඹ තරම් පහත් එකෙක් නෙමේ.මම බුදුන් වහන්සේට වත් බුදු දහමටවත් අපහස කරන්නේ නැහැ.මොකද මම හැරියට මගේ ආගම අදහනවා එත් උඹ උඹේ ආගම හරියට අදහන්නේ නැතිව ඉන්ටනෙට් එකේ පොර වෙන්න දඟලන එක්තරා මානසික ලෙඩෙක්.උඹ වගේ පහත් මිනිහෙක් එක්ක කතා කරන එකෙත් තේරුමක් නැහැ.මොකද උඹෙන් බුදු දහමවත් සමස්ත ජාතියවත් බුදුන්වහන්සේවත් නිරුපනය කරන්නේ නැති නිසා.උඹ කියන්න තනි පුද්ගලක්. උඹේ වැඩ ගැන බුද්දිමත් මිනිහෙක් බැලුවත් උම්බගන වැටහ ගන්න පුළුවන්.උඹ උඹේ පහත් ගතිය පෙන්වනවා දිගන් දිගටම. උඹ වගේ උන් නිසයි අනෙක් ආගම් වල මිනිසුන්ට බුදු දහම ගැන වැරදි අවබෝදයක් එන්නේ.නොදන්නා මිනිස්සු හිතන්නේ බව්ව්ද අය ඔක්කොම උඹ වගේ කියල.එකෙක් දෙන්නෙක් කරන මොංගල් වැඩ හින්ද සමස්ත ජනතාව කෙරෙහි වැරදි ආකල්පයක් ඇති වෙනවා.උඹ පොඩ්ඩක් ඔලුවට දාගනින් ඔය උඹේ බනින ආගමේ නායකෙයක් හින්ද තමයි අපේ රටේ ගොඩක් ගෙවල් වල අද ලිප පත්තු වෙන්නේ.ඉතාලියේ ඉන්න වෙනත් රටවල් වල ජාතින් අයින් කරන්න එයාලව රටට බරක් කියල එහෙ ඉන්න මිනිස්සු කියද්දී මිනිස් කම ගැන හිතල එහෙ මිනිසුන්ට ඉන්න දෙන හින්දයි අද අපේ රටේ ගොඩක් ගෙවල් වල මිනිස්සු සතුටු වෙන්නේ.ගෙවල් වල බත් ඉදෙන්නේ.උඹ ආගමික සහජීවනයක් ගැන දන්නේ නැහැ.කතෝලික මිනිස්සු බව්ද්ද යට උදව් කරනවා බව්ද්ද අය කතෝලිකයන්ට උදව් කරනවා.ඇවිත් බලපන් අපේ ගමේ මම ඉන්නේ අඟුණ විල කියන ගමේ අපේ පන්සලේ හම්දුරුවෝ තමයි පල්ලියේ මංගල්ලෙට හැමදාම දන්සල් දෙනවා තෝරන් ගහන්නේ. අපි පොසොන් පෝයට දන්සල් දෙනවා ඇවිත් බලපන්.තෝ වගේ හරක් නෙමේ අපේ ගමේ ඉන්නේ..උඹ වගේ හිතන එක්කෙනෙක් එහෙත් හිටය නම් අද මොන වෙයිද? මම හම්දුරුවන්ට වත් අනෙක් බව්ද්ද සහෝදරයන්වත් උඹේ මිම්මෙන් මනින් නැහැ මොකද එහෙම නැහැ එයාල. එයාල දන්නවා ඇත්ත .උඹ මානසික රෝගියෙක් තමුන් රත්තරන් කියල හිතාගෙන අනෙක් අය ලව්වා කියෝගන්න ඕන කරන මානසික රෝගියෙක්.මම උඹට අනුකම්පා විතරයි කරන්නේ.
අපි සමහර මිනිස්සු ගැන හිතං ඉන්න විදිහ කොයි තරම් දුරට හරිද වැරදිද කියලා මේක කියෙව්වම තේරුනා..
කලකිරෙනවා
ජොනී බට්ට;16129859 said:ඔව් මචන්. මමත් කතෝලිකයෙක්. එත් මම බුදු දහම සහ කතෝලික ආගම දෙකම අදහනව. පල්ලි පන්සල් දෙකටම යනව. මගේ ගෑනි බෞද්ද, මගේ පුතත් බෞද්ද, අම්මත් බෞද්ද. ඒ හින්ද ආගම් දෙක ගැනම දන්නව. ඒ හින්ද කියන්නේ, කතෝලික පල්ලියේ කවදාවත් ගෙරි වැඩ, බලු වැඩ, සක්කිලි වැඩ කරන්න උගන්නල නෑ. හම්බ පාක්කු වගේ මිනී මරන්න, rape කරන්න බ්යිබලේ උගන්නල නැ. බෞද්ද ධර්මයේ තියෙන සමහරක් කතෝලික ආගමේ නැ තමයි. (මස් කන්න එපා, අරක්කු බොන්න එපා වගේ ඒවා) ඒ උනාට බන් කවදාවත් කිසිම ආගමකට නිගා කරන්න, පහත් කරන්න, කෙලවන්න කියල නැ.
සමහරක් පුක ගිනි ගත්ත පිස්සු පක්කු බෞද්දයන්ට නිගා කරනව වෙන්න පුළුවන්. එත් ආගමේ නම් හම්බ කුරානේ වගේ එහෙම කිසිම දෙයක් නැ. හම්බ පල්ලියයි කතෝලික පල්ලියයි කියන්නේ සම්පුර්නෙන්ම වෙනස් දෙකක්. ඒ හින්ද බනිනකොට ආගමට බනින්නේ නැතිව, ඔයේ ගෙරි වැඩ කරන උන්ට බැනපල්ලා.![]()

වරදි දේ මොකා කලත් වැරදී මෙතනදි චීවරයක් දාරියෙහ් හැසිරෙබ විදිය සම්පූරනයෙන්ම වැරදී සහ පිලිකුල්... නමුත් ප්රශ්නය තියෙන්නෙ එක් අයෙකුගෙ අලුගුත්තේරු වැඩ නිසා මුලු සවිධානයටම දොස් නැගීම කොතරන් දුරකට සාධාරණද කියන එක.. මෙතනදි මම දැඩිව විශ්වාස කරන බොදු බල සේනාව ඉතාම ඉක්මනින් අදාල පුද්ගලයාට එරෙහිව පියවර ගනී කියල...
මම අද නිව්ස් වලට දැක්ක හාමුදුරුවරු කට්ටියක් අගමැති කාර්යාලය ඉස්සරහ මරාගන්නව පොලීසියත් එක්ක.. පොලිසියෙ අයට ගහන්ව හොදටම පේනව විශේසයෙන්ම සීනියර් ඩී.යි.ජී ගෙ නිල ඇදුමෙන් පවා අදින්ව දෙයියනේ සතුරාටත් මෙත් වඩන යැයි වදාල බුදු රජුන්ගේ අඩිපාරේ යන බුද්ධ පුත්‍රයානන් වහන්සේලාද මේ කියල මට හිතුන...
කාටද රිදිලා.බොදු_බලේ 01-09-2014 12:35 AM ......![]()

හා පුතේ එහෙනම් උබත් ඒවා බලන එක නවත්තපන්, අනේ පලයන් උබගේ සදාචාරාත්මක කම, අනේ යකෝ, තොගේ කොම්පුටෙර් එක දැන් බැලුවොත් පුළුවන් උබගේ ඔය දේ කොහොමද කියලා
තෝ හිතුවද උබ වගේ පිමිපියෙක් කියලා මම ගෑණුන්ගේ හෙළු දාලා Rep හිගාකන්න. පිමිපියා හූ..හු 


අපි සමහර මිනිස්සු ගැන හිතං ඉන්න විදිහ කොයි තරම් දුරට හරිද වැරදිද කියලා මේක කියෙව්වම තේරුනා..
කලකිරෙනවා
සිරාවට මචං
වරදි දේ මොකා කලත් වැරදී මෙතනදි චීවරයක් දාරියෙහ් හැසිරෙබ විදිය සම්පූරනයෙන්ම වැරදී සහ පිලිකුල්... නමුත් ප්රශ්නය තියෙන්නෙ එක් අයෙකුගෙ අලුගුත්තේරු වැඩ නිසා මුලු සවිධානයටම දොස් නැගීම කොතරන් දුරකට සාධාරණද කියන එක.. මෙතනදි මම දැඩිව විශ්වාස කරන බොදු බල සේනාව ඉතාම ඉක්මනින් අදාල පුද්ගලයාට එරෙහිව පියවර ගනී කියල...
අනිත් දේ තමා අපිට කෙලව ගන්නෙ අපිමයි.. අපි හැදිල ඕනෙ අනිත් අයට ඇගිල්ල දික්කරන්න බුදුහාම්දුරුවො අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල දේශනා කල වදාලනෙ.. මම අද නිව්ස් වලට දැක්ක හාමුදුරුවරු කට්ටියක් අගමැති කාර්යාලය ඉස්සරහ මරාගන්නව පොලීසියත් එක්ක.. පොලිසියෙ අයට ගහන්ව හොදටම පේනව විශේසයෙන්ම සීනියර් ඩී.යි.ජී ගෙ නිල ඇදුමෙන් පවා අදින්ව දෙයියනේ සතුරාටත් මෙත් වඩන යැයි වදාල බුදු රජුන්ගේ අඩිපාරේ යන බුද්ධ පුත්‍රයානන් වහන්සේලාද මේ කියල මට හිතුන... මෙහ්ම ගියොත් මේක හම්බයන්ට යන්ව යන්නෙ අපේ වරදිනින් හැමෝටම කලින් ශාසනය ශුද්දකරන්න ඕනෙ මේකට අස්ගිරි, මල්වතු ඇතුලු ත්‍රයි නිකායක මහනාහිමි වරු පෙරමුන ගන්න ඕනෙ දෙයියනේ ලංකාවෙ අධිකරන සංඝ සබාවක් තියන්ව ඒක නාමික නැතිව ක්‍රියාත්මක කරන ඕනෙ.. ශාසනයට නොසුදුසු පුද්ගලයන්නව ශාසනයෙන් අයින් කරල දාන්න ඕනෙ නිකන් නෙමේ දඩුවමකුත් එක්ක.. පස්සෙ අපි හම්බයො නෙමේ ඕන එකෙකුට විරුද්දව නැගී ඉමු
තව දෙයක් නිකන් සුරංගනා කතා කියල වැඩක් නෑ .. හාමුදුරුවන්ගෙ වැරදි හොයන්න යන්න එපා / ෆෝටෝශෝ කියල මේවා කියල අපි අපේ හිත සනසා ගන්න ඕනෙ නෑ,, හමුදුරුවන්ගෙ වැරදි හොයන්න ඕනෙ අනිවාර්යයෙන්ම හොයන්න ඕනෙ මොකද අනුන්ගෙ වැරදි ගැන ඇගිලි දික්කරන්න කලින් අපි අපේ වැරදි හදාගන්න ඕනෙ... ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට කියල කියන්නෙ කට කහනවට නෙමේ නෙ... බුදු දහමට කෙලවන්නෙ වෙන කවුරුවත්ම නෙමේ මේවගේ සක්කිලි හාමුදුරු වන්වැයි කියාගන්නා පිරිස



හොද මතෘකාවක් මචන්....බොදු බල සේනා යනු අද සමාජයේ තියෙන බොද්ධ සමාජයේ ලොකු පිලිගැනීමක් තියෙන සංවිධානයක්...මම ජීවත් වෙන්නේ මුස්ලිම්,දෙමල,සිංහල හැමොම ඉන්න පරිසරයක....ඒ නිසා අපිට තියෙන ප්‍රශ්න දන්නේ අපි විතරයි...
1 - අපේ නගරයට දැනේනේ නැතිව ටිකක් දුරින් වෙනම මුස්ලිම් කොලනියක් තියෙනවා..එකේ බොහොම දරුනු වැඩ වෙනවා..ලගදි කුඩු අල්ලන්න කියපු පොලිස් කරයෙක්ව කපලා තිබ්බා..(පස්සෙ නම් කුඩ්ඩට හොදට නෙළලා තිබ්බා)...
2- සිංහල කෙල්ලෙක්ට පාරේ යන්න බැරි තත්වයක් දැන් ඈවිල්ලා තියෙන්වා...
3 - පාරවල් මුස්ලිම් නම් දාන්න හදනවා..අපේ එකට දන්න අවා..නගර සභාවෙ ඉන්න සිංහල පොන්නය එකට කැමැත්ත දීලා තිබ්බෙ...එත් අපි දුන්නේ නැ එක වෙනස් කරන්න...
3 - අනිත් එක තමයි නගරය අවට තියෙන සිංහල ඉඩම් ගන්න එක...ඉඩමෙ මිල කීය උනත් එක ගන්නවා..වැඩි මිලට උනත් ගන්නවා..සල්ලි දෙන්නේ පල්ලියෙන්...
තව ලියන්න නම් ගොඩාක් දෙවල් තියෙන්වා...දැන් බෑ...
අහ්...කූරගල ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ ඉතින්...බොදු බල සේන නොහිටින්න අද එක මුස්ලිම් කරලා..අපිනේ දන්නේ උන දෙවල්....එක නිසා බොදු බල සේනා එක හොදයි...එත් දේශපාලනයට එන එක ගැන නම් පැහැදිමක් නෑ...හෑබැයි සාමාජයේ තියෙන ප්‍රශ්න ගැන ඇත්ත කියන එක ගැන සතුටුයි...
අන්තිමටම දෙයක් කියන්න ඕනි මචන්ල...දකුනේ ඉන්න දෙමල අයගෙන් ප්‍රශ්න නෑ..බොහොම හොදට ඉන්නවා..මුස්ලිම් අය උනත් සාමාජය තෙරුම් ගත්ත අය මේ වැඩ වලට එන්නේ නෑ..ගොබ්බ මොඩ මුස්ලිම් අය තමයි ප්‍රශ්න ඇති කරන්නේ...එත් සල්ලිකරයො හොදට සල්ලි දෙනවා එවට...



පුටින් පලවෙනි පාර ජනාදිපති වෙලා ටික කලකින් ජිම්නාස්ටික් කෙල්ලෙක් එක්ක සීන් වගයක් දරුනුවටම ගියා.... ඔය ඉන්නෙ තුන්දෙනා..
![]()
ඕක ලංකාවෙ නම් මල මගුලයි... හැබැයි ඒ මිනිස්සු හිතුවෙ පුටින්ගෙ පුද්ගලික ජිවිතේ නෙවෙයි... රටට එන යහපත....
අද නරකක් වෙලා නෑ නෙ.... ඇමරිකාවටත් කෙලෙව්වනෙ...
උං කරන වැරදි වලට උං කරුම ගෙවයි....අපිට මොකෝ...අපි කියල කෙරෙව්වෙ නෑ නෙ උන්ගෙ මගුල් ...
අපි බලන්න ඕන අපේ යහපත....
රත්තරන් හැමදාම කරන්නේ, තිත්ත කුනුහර්පෙන් මුලින්ම බනිනවා කතලොක නායකයෙකුට.. ඊට පස්සේ මොරාල් ඇවිස්සුන හෙන්චයියො ටිකක් දිගටම වැඩේ කන්ටිනියු කරන අතරේ රත්තරන් හිමීට, සමාවෙයන් මචන් හිත රිදුනනම් කියලා මාරු වෙනවා සමාව අරගෙන කතොලික උන්ගෙන්.. අනේ බටර් අර හෙන්චයියො ටික ගේම ගෙනියනව.. ශබාශ්.. රත්තරන් ශබාශ්..
ශිව දෙයියා උබට පොල්ල තිබ්බද?
දැන් ඉතින් රෙද්ද උස්සන් වරෙන්
putin venai ස්වාමීන් වහන්සේලා venai neda...
political kareyek ona wadak karanda puluwan eth agamika puujakayan oya wada kohomath kranda be..........
රත්තරං;16134612 said:මෙතන කාටවත් පොදුවේ බැනලා නෑ මචන්. බෞද්දයෝ අස්සට බෞද්දයෝ වගේ රිංගගෙන බෞද්දයන්ට ගහනකොට ඒවට උත්තර දෙන්න වෙනවා. කිතුනුවෝ අස්සේ කිතුනු වෙස් අරන් බෞද්දයෝ උබලට කෙලියොත් දැනෙන දේම තමා මෙතන අපිටත් දැනෙන්නේ, හැමදේටම් කටවහන් ඉන්න බෑ. උබලට කෙලින්නේ අපි නෙමේ බන් උබලගෙම උන්. උනුයි පාඩුවේ ඉන්න උන්ගෙත් ප්‍රතිරූපේ කන්නේ. හම්බ හැත්ත ඇර වෙන මොකෙක් එක්කවත් පොදුවේ තරහා විල්ලක්/ගේමක් නෑ බන්

අස්සෙ රින්ගපු එකා පෙන්නපන්

මස් කන්න එපා යැයි බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක දේශනා කර නැත!![]()

