JVP එක

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කාට ජන්දය දුන්නත් වැඩක් නෑ.... එන හැම එකාම උන්ගේ හැදිල්ල විතරයි.....

    ජවිපෙ කවදාවත් බලයට ආවේ නැති හින්ද උන් දැනට හොඳයි...

    මම ඉතාමත් විශ්වාස වන්ත මාර්ගයකින් දැන ගත්තු දෙයක් තියෙනව ..කොල්ලුපිටියෙ හන්දියේ කිට්ටුව තියෙනව ගුරුගෙදර එහෙම නැත්නම් EDCS කියල සමූපකාර සමිතියක් ඒකෙන් කරන්නෙ ටීචර්ලට ණය දෙන එක...

    ජවිපෙ බලය තියෙන කාලෙ උන්ගෙ රැස්වීම ඒකේ ශාලාවේ තිබ්බ....සමිතියේ සල්ලි වලින් ප්‍රමාණයෙන් විශාල කඩදාසි මුද්‍රණය කරන්න පුලුවන් යන්ත්‍රයක් ගෙනාව කෙන් කෝස්ට්ර් ප්‍රින්ට් කරපු එක
    ඒව හින්දම උන්ට කෙල වුනා

    උන්ගෙත් වෙනසක් නැහැ මචන් ...

    url

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    ලංකාවේ දේශපාලනය තියෙන්නෙ මචන්ලා මිනිස්සුන්ට මොනාහරි system එකක කොටසක් වෙන්න,JVP එක ආවා කියන්නෙ හැමෝටම සමානව සලකනවා කියන එකයි,උඹලා degree ගහල හිටියත් එකයි කුඹුරු කෙටුවත් එකයි,මිනිස්සු එහෙම ජිවත් වෙන්න කැමති නෑ,තමන්ට තමන්ගෙ තත්වෙට අනුව සලකන්න ඕනෙ,අමාරුවෙන් හම්බකරගෙන සල්ලිකාරයෙක් උන මිනිහටයි උගෙ clerk ටයි දෙන්නටම සමානව ගෙවන එක සලකන එක මන් නං කැමති නෑ,JVP එක ආවොත් වෙන්නෙ ඒකයි,වැඩ්ඩො නැතුව යනවා ඔක්කොම කබ්බො වෙනවා
    මෙහෙමයි සමාජවාදය කියන්න බොරුවක් ..මම දන්න තරමින් කිසිම රටක සමාජවාදය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ .කවුරු හරි කියාවි චීනය ,රුසියාව ,කියුබාව උතුරුකොරියාව කියන රටවල් සමාජ වාදී කියලා ..මුලින්ම කියන්න ඕනේ චීනය සහ රුසියාව කියන රටවල් දෙකම අන්ත ධනවාදී රටවල් දෙකක් .හැබයි මතුපිටින් සමාජවාදය ලේබල් කරගෙන යන්නේ .උතුරු කොරියාවේ තියෙන්නේ එකාධිපති වාදයක් .මිල්ටරි පාලනයකින් කොහෙත්ම සමාජවාදයක් තියෙන්න විදියක් නැහැ .එක්කොත් නාසි වාදය නැත්තම් පැසිස්ට් වාදය වගේ එකාධිපති මතයක ඉන්න දේශපාලන විධික්‍රමයක් තමා තියෙන්නේ .අපි ගමු කියුබාව ..කියුබාව කියන්නේ ජාතික වාදය මුල් කරගත්ත රටක් මිසක් සමාජවාදය මූලික කරගත්ත රටක් නෙමේ .මොකද කියුබාව කියන්නේ රෝමානු කතෝලික රටක් .සමාජවාදය අනුව ආගම කියන්නේ අබිං .එහෙනම් එහෙම තත්වයක නම් සමාජවාදය තියෙන්නේ කියුභාවෙ මිනිස්සු ආගමක් අදහන්නේ නැති වෙන්න ඕනේ .ඒත් එහෙම එකක් නැහැ .මේ ඔක්කෝම සමාජවාදී කියන රටවල් හුදු ලේබල් එකක් ගහගෙන තමා යන්නේ .හැබැයි සැබෑ යාන්ත්‍රනය වෙනත් එකක් .ඉතිං ලංකාවෙත් කවමදාවත් සමාජ වාදය ස්ථාපනය කරන්න බැහැ .මොක්ද එහෙම උනොත් මේ රටේ ආගම් ඇදහිල්ල නවත්තන්න වෙනවා .eaka නිසා රතු ඇඳගෙන ආවත් ,රැවුල් වවන් පොර ටෝක් දුන්නත් මොන පුද්ගලයෙක්ටවත් සමාජවාදය ක්‍රියාත්මක කරන්න බැහැ මොනම් රටකවත් .හැබැයි අද රටේ තියෙන දූෂිත කුණුවෙච්ච දේශපාලනික වාතාවරණයට හොඳ පහරක් ella කරන්න සුදුසු කමක් තියෙන්නේ JVP එකට විතරයි .මොකද JVP එකේ අද කැපී පෙනෙන ක්‍රියාකාරි (ඉස්සර නෙමේ ) අය ගත්තොත් කිසිම වංචා සහගත දූෂිත ක්‍රියාවකට සම්බන්ධ අය නෙමේ .ඒක නිසා අද ජේ. වී.පී එක ඇතුකේ කැපී පෙනෙන ක්‍රියකාරී චරිත වලට ආණ්ඩුවේ දූෂනයට වංචාවට එරහිව කතාකරන්න උපරිම සුදුසු කම් තියෙනවා .ඒ වගේම ඒ ගොල්ලෝ යම් ප්‍රතිපත්තියක ඉන්න කස්ටිය .ea කිව්වේ මෙහෙම දෙයක් .දැන් බලන්න සමහරු උදේ හවහ දෙපැත්තට බෙදිලා මරාගන්නවා රෑට කස්ටිය සෙට් වෙලා ජොලි කරනවා .ඒත් ජේ.වී.පී එකේ අය විරුද්ධ නම් විරුද්ධම තමා .ආයෙ උදේ ගහ මරාගෙන හවසට පවුල් කන්න යන්නේ නැහැ .
    හැබයි ජේ.වී.පී එකට ආණ්ඩුවක් පිහිටුවන්න නම් පුළුවන් වේද දන්නේ නැහැ .නමුත් ගණිකාවන් ,කුඩ්ඩන් ,හොරුන් වගේ එවුන්ව පාර්ලිමේන්තුවට යවනවට වඩා ජේ.වී.පී එකේ ඉන්න අනුර කුමාර වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඕනේ .ඒකට හැම එකාම මොළෙ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ පරන කොන්තර අමතක කරලා .
    …අර මොහිදීන් බෙග් ගේ සිංදුවකුත් තියෙන්නේ
    …"අමතක කරලමු පැරණි කතා
    …එක් වෙමු ජාතික දියුණු පතා "
    …කියලා .අන්න ඒ වගේ තමා අරයගේ මෙයාගේ පක්ෂේ ඉතිහාසේ කරපු එව්වා බලලා ඡන්ද දාන්නේ නැතුව ඒ ඒ පුද්ගලයාට දේශපාලනික වශයෙන් ඇති සුදුසු කම බලලා ඡන්දේ දෙනවා නම් වැඩේ හරි .
    :yes::yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ehema ekak naha machan. podu depala kramayak thamai athi wenne. ube dakshathawayen ubata hambakaraganna prashnayak na.

    http://info.hktdc.com/alert/cba-e0206f.htm
     
    aniwa.. math 100% socialism kiyana eka karanna baha kiyana mathaye inne. eth relatively hoda minissu tikak parliament ekta yawanna ona :yes::yes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    [/B]මුන්ගේ කට විතරනේ බන් එකනේ අවුල ....අර සන්ධානේ හදාගත්ත කාලේ මුන්ට ඇමතිකම් එහෙම දුන්න , කෝ බාරගත්තද . ඒ ඇමතිකම් බාරගෙන වැඩක් කරානම් මොකද වෙන්නේ .

    අනික මුන්ගේ ඉතිහාසය අන්තිම සවුත්තුයි .

    තව එකක් , මුන්ගේ වැඩි හරියක් තියෙන්නේ රටට ජාතියට තියෙන ආදරයක් නෙවෙයි . අනිත් උන් හම්බ කරගන්න එක ගැන කුහක කමක් බන්( හොඳම උදාහරණය විමල් වීරවංශ ). එකයි උන්ගේ වැරදි හොයන්නේ. හැබැයි එකනම් හොඳට කරනවා .

    JVP කාරයෝ රටට අත්‍යවශ්‍යය් මේ වංචා දුඋෂණ ගැන අවුස්සන්න. එත් එකට මුන් ආණ්ඩුවේ ඉඳල බෑ. මුන් විපක්ෂයේ තමයි ඉන්න ඕනි . විපක්ෂයේ ඉන්න මුන්ගේ ප්‍රමාණය වැඩි උනානම් හොඳටම ඇති .

    තවත් එකක් , මේ කාලකන්නි ( මෙතැනදී නම් අකමැත්තෙන් උනත් මේ වචනේ කියන්නම වෙනවා ) තමයි ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල තත්වය බල්ලට දාල තියෙන්නේ. හොඳ අරමුණක් මතුපිටට පෙන්නගෙන මුන් කරන වැඩ campus යන මොලේ ඇති එවුන් දන්නවා

    අවසාන වශයෙන් කියන්නම් මමනම් එක බල්ලෙක්ට වත් චන්දෙ දෙන්නේ නෑ . බලයට ආවම හැම එකාම එක වගේ . මුල අමතක කරනවා මුන් ඔක්කොම .

    හැබැයි දෙන්නම උනොත් හෙළ උරුමයේ චම්පික රණවක , උදය ගම්මන්පිල වගේ අයට චන්දෙ දෙනවා .... ඒ ය විතරයි දැනට ටිකක් හරි හොඳ උන්ට ඉන්නේ විශේෂයෙන්ම චම්පික රණවක

    ඒ කට්ටියගෙත් කයිය විතරයි.. , මරාව රකින්න තමයි උනුත් ඉන්නේ..උතුරේ මැතිවරණය තිව්වොත් ආණ්ඩුවෙන් යනව කිව්ව, ගියාද? චම්පික සාම්පුර් දෙන්න විරැද්ධ උනා, මරා එයාව ඇමති කමෙනුත් දොට්ට දාලා පවිත්රට කියල වැඩේ කර ගත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි සමාජවාදය කියන්න බොරුවක් ..මම දන්න තරමින් කිසිම රටක සමාජවාදය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ .කවුරු හරි කියාවි චීනය ,රුසියාව ,කියුබාව උතුරුකොරියාව කියන රටවල් සමාජ වාදී කියලා ..මුලින්ම කියන්න ඕනේ චීනය සහ රුසියාව කියන රටවල් දෙකම අන්ත ධනවාදී රටවල් දෙකක් .හැබයි මතුපිටින් සමාජවාදය ලේබල් කරගෙන යන්නේ .උතුරු කොරියාවේ තියෙන්නේ එකාධිපති වාදයක් .මිල්ටරි පාලනයකින් කොහෙත්ම සමාජවාදයක් තියෙන්න විදියක් නැහැ .එක්කොත් නාසි වාදය නැත්තම් පැසිස්ට් වාදය වගේ එකාධිපති මතයක ඉන්න දේශපාලන විධික්‍රමයක් තමා තියෙන්නේ .අපි ගමු කියුබාව ..කියුබාව කියන්නේ ජාතික වාදය මුල් කරගත්ත රටක් මිසක් සමාජවාදය මූලික කරගත්ත රටක් නෙමේ .මොකද කියුබාව කියන්නේ රෝමානු කතෝලික රටක් .සමාජවාදය අනුව ආගම කියන්නේ අබිං .එහෙනම් එහෙම තත්වයක නම් සමාජවාදය තියෙන්නේ කියුභාවෙ මිනිස්සු ආගමක් අදහන්නේ නැති වෙන්න ඕනේ .ඒත් එහෙම එකක් නැහැ .මේ ඔක්කෝම සමාජවාදී කියන රටවල් හුදු ලේබල් එකක් ගහගෙන තමා යන්නේ .හැබැයි සැබෑ යාන්ත්‍රනය වෙනත් එකක් .ඉතිං ලංකාවෙත් කවමදාවත් සමාජ වාදය ස්ථාපනය කරන්න බැහැ .මොක්ද එහෙම උනොත් මේ රටේ ආගම් ඇදහිල්ල නවත්තන්න වෙනවා .eaka නිසා රතු ඇඳගෙන ආවත් ,රැවුල් වවන් පොර ටෝක් දුන්නත් මොන පුද්ගලයෙක්ටවත් සමාජවාදය ක්‍රියාත්මක කරන්න බැහැ මොනම් රටකවත් .හැබැයි අද රටේ තියෙන දූෂිත කුණුවෙච්ච දේශපාලනික වාතාවරණයට හොඳ පහරක් ella කරන්න සුදුසු කමක් තියෙන්නේ JVP එකට විතරයි .මොකද JVP එකේ අද කැපී පෙනෙන ක්‍රියාකාරි (ඉස්සර නෙමේ ) අය ගත්තොත් කිසිම වංචා සහගත දූෂිත ක්‍රියාවකට සම්බන්ධ අය නෙමේ .ඒක නිසා අද ජේ. වී.පී එක ඇතුකේ කැපී පෙනෙන ක්‍රියකාරී චරිත වලට ආණ්ඩුවේ දූෂනයට වංචාවට එරහිව කතාකරන්න උපරිම සුදුසු කම් තියෙනවා .ඒ වගේම ඒ ගොල්ලෝ යම් ප්‍රතිපත්තියක ඉන්න කස්ටිය .ea කිව්වේ මෙහෙම දෙයක් .දැන් බලන්න සමහරු උදේ හවහ දෙපැත්තට බෙදිලා මරාගන්නවා රෑට කස්ටිය සෙට් වෙලා ජොලි කරනවා .ඒත් ජේ.වී.පී එකේ අය විරුද්ධ නම් විරුද්ධම තමා .ආයෙ උදේ ගහ මරාගෙන හවසට පවුල් කන්න යන්නේ නැහැ .
    හැබයි ජේ.වී.පී එකට ආණ්ඩුවක් පිහිටුවන්න නම් පුළුවන් වේද දන්නේ නැහැ .නමුත් ගණිකාවන් ,කුඩ්ඩන් ,හොරුන් වගේ එවුන්ව පාර්ලිමේන්තුවට යවනවට වඩා ජේ.වී.පී එකේ ඉන්න අනුර කුමාර වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඕනේ .ඒකට හැම එකාම මොළෙ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ පරන කොන්තර අමතක කරලා .
    …අර මොහිදීන් බෙග් ගේ සිංදුවකුත් තියෙන්නේ
    …"අමතක කරලමු පැරණි කතා
    …එක් වෙමු ජාතික දියුණු පතා "
    …කියලා .අන්න ඒ වගේ තමා අරයගේ මෙයාගේ පක්ෂේ ඉතිහාසේ කරපු එව්වා බලලා ඡන්ද දාන්නේ නැතුව ඒ ඒ පුද්ගලයාට දේශපාලනික වශයෙන් ඇති සුදුසු කම බලලා ඡන්දේ දෙනවා නම් වැඩේ හරි .
    නුතන රුසියාව සමාජවාදි රටක් නොවේ,ප්‍රජාත්‍රන්තවාදි රටකි.ජ්ව්ප් එකට සමජවාදි දැක්මක්ද නැත.ප්‍රජාත්‍රන්තවාදය ස්තාපිතව තිබු තැනක සමාජවාදය ස්තාපිතද කල නොහැක එය සමාජ්වාදයේ පියා ලෙනින්ම කියා ඇත.අනිත් ඒවට එකගවිය හැක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කට්ටියගෙත් කයිය විතරයි.. , මරාව රකින්න තමයි උනුත් ඉන්නේ..උතුරේ මැතිවරණය තිව්වොත් ආණ්ඩුවෙන් යනව කිව්ව, ගියාද? චම්පික සාම්පුර් දෙන්න විරැද්ධ උනා, මරා එයාව ඇමති කමෙනුත් දොට්ට දාලා පවිත්රට කියල වැඩේ කර ගත්ත
    ජනාධිපතිවරයා රැක ගැනිම ඇර වෙනත් විකල්පයක් නැත,දැනට කල හැකි බුද්ධිමත්ම ක්‍රියාව එයයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නුතන රුසියාව සමාජවාදි රටක් නොවේ,ප්‍රජාත්‍රන්තවාදි රටකි.ජ්ව්ප් එකට සමජවාදි දැක්මක්ද නැත.ප්‍රජාත්‍රන්තවාදය ස්තාපිතව තිබු තැනක සමාජවාදය ස්තාපිතද කල නොහැක එය සමාජ්වාදයේ පියා ලෙනින්ම කියා ඇත.අනිත් ඒවට එකගවිය හැක

    gediya pitin samajawadaya ganna ona naha. hama ratakma thamanta galapena widiyata wenas karagena thiyenne. Cuba wage ratawal anith ratawalata hoda adarshayak. :cool::cool:
     
  • Dec 18, 2013
    535
    98
    28
    මෙතන හුඟ දෙනෙක් තරුණයි. 88/89 කාලය මතක නැතිව හෝ ඉපදිලාවත් නැතිව ඇති. ඒ කාලයේ අත්දැකීම් තියෙන කව්රුත් JVP එකට චන්දෙ දෙන්නේ නැහැ. ඒ කොටසට බත්කන හරක් කියන එක වැරදියි. මම පුංචි කාලයේදී මම ඉස්සරහ JVP එකේ එවුන් කරපු එව්වා...... උඹල උනත් වයස අවරුදු 9 /10 ඒ වගේ අත්දැකීමක් ලැබුවොත් කවමදාවත් JVP එකට චන්දෙ දෙන්නේ නැහැ.

    හැමදාම පාර අයිනේ මළමිනී. ආමි එකත් මිනිස්සු මාරුව. එත් එක ඉස්සෙල්ල පටන්ගත්තේ JVP එක. මම ඉස්කෝලේ යනකොට පාර අයිනේ මළමිනී දකින එක සාමාන්‍ය දෙයක්. මැරුවේ අපේ පැත්තේ අබිසාරිකාවන්, කසිප්පු වෙළෙන්දෝ, ගෑනි එක්ක රණ්ඩු කරන මිනිස්සු, JVP අඳුරු/ඇඳිරි නිති දැම්මහම ඒවා පිළිනොපදින අහිංසක මිනිස්සු වගේ අය.

    ඒ අය වැරදි කරන්න ඇති.. එත් මරණය වගේ දඬුවමක් ඒ අයට දෙන එක සාදාරණද?

    මරණ දඬුවම කියන්නේ විශ්වයේ තියෙන දරුණුම දඬුවම.. එකේ දරුනුබව දන්නේ ඒ දඬුවම විඳපු කෙනා. අවාසනාවකට ඒ දඬුවම විඳපු කෙනෙක්ට එයින් ලැබිච්ච් අත්දැකීම තවත් කෙනෙක් එක්ක බෙදාගන්න බැහැ.

    දැන් කොච්චර මානව අයිතිවාසිකම් ගැන කතා කරන JVP එක තමන් කරපු එව්වා අමතක කරලා.......

    මතකතියාගන්න JVP එකේ දැන් ඉන්න සියලු ක්‍රියාකාරී ජෙෂ්ට සාමාජිකයින් සහ ආණ්ඩුවට / UNP එකට හේත්තු වෙලා ඉන්න හිටපු සාමජිකයිනුත් මම පෙරකියූ දඬුවම් අන් මනුශ්ශයන්ට දිපු හෝ දීමට අනුබල දිපු අය බව.

    අපට අවශ්‍ය වුර්තිකයින් සිටින ආණ්ඩුවක් හෝ පක්ෂයක්. විශේෂයෙන්ම දක්ෂ ඉන්ජිනීරුවන් සිටින ආණ්ඩුවක්. දියුණු සෑම රටක්ම තමන්ගේම කර්මාන්ත බිහිකරගෙන, රටට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගත්තු එව්වා..... ලංකාවේ ඇමතිලා සෙට් එක දිහා බලන්න. පාටලී විතරි වුර්තිය සුදුසුකම් තිබුන ඇමති කෙනෙකුට හිටියේ. (විදුලි ඇමති කාලේ..) එකත් පවිත්රට දීලා .......

    අනේ මෙහෙමත් රටක්..........

    කොහොම උනත් අලුත් පරම්පරාවේ මල්ලිලට මම කියන්නේ....
    පොදු පෙරමුණත් එපා... UNP එකත් එපා... එත් JVP එකටත් චන්දෙ දාන එක ගැන දෙපාරක් හිතන්න.....
     
    Last edited:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ජනාධිපතිවරයා රැක ගැනිම ඇර වෙනත් විකල්පයක් නැත,දැනට කල හැකි බුද්ධිමත්ම ක්‍රියාව එයයි.

    :lol::lol::lol::lol: කපුටෝ කොහාගේ බිත්තරේ රකිනව වගේ... පැටිය එලියට ඇවිත් කෑ ගහද්දී තමයි දන්නනේ පැටියා උන්ගේ නෙමෙයි කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gediya pitin samajawadaya ganna ona naha. hama ratakma thamanta galapena widiyata wenas karagena thiyenne. Cuba wage ratawal anith ratawalata hoda adarshayak. :cool::cool:
    මම නම් සමාජවාදයට කැමතියි, එත් මම නම් හිතන්නෙ නැ බහුතරයක් කැමති වෙයි කියල.දැනට බුද්ධි ප්‍රබොධයක් මෙහෙ නැ.ඔහෙ කියන්නන් වාලෙ කියල අහන්නන් වාලෙ අහල ඉන්නව. පොතක් පත්තරයක් කියනව එවුන් හරි අඩුයි,මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්ඩ නම් චින්තන විප්ලවයක් කරන්ඩ ඔනෙ.එහෙම වෙනව කියලනම් නොපෙනේ.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඌරු වරිගේ වන්නිය;16140554 said:
    මෙතන හුඟ දෙනෙක් තරුණයි. 88/89 කාලය මතක නැතිව හෝ ඉපදිලාවත් නැතිව ඇති. ඒ කාලයේ අත්දැකීම් තියෙන කව්රුත් JVP එකට චන්දෙ දෙන්නේ නැහැ. ඒ කොටසට බත්කන හරක් කියන එක වැරදියි. මම පුංචි කාලයේදී මම ඉස්සරහ JVP එකේ එවුන් කරපු එව්වා...... උඹල උනත් වයස අවරුදු 9 /10 ඒ වගේ අත්දැකීමක් ලැබුවොත් කවමදාවත් JVP එකට චන්දෙ දෙන්නේ නැහැ.

    හැමදාම පාර අයිනේ මළමිනී. ආමි එකත් මිනිස්සු මාරුව. එත් එක ඉස්සෙල්ල පටන්ගත්තේ JVP එක. මම ඉස්කෝලේ යනකොට පාර අයිනේ මළමිනී දකින එක සාමාන්‍ය දෙයක්. මැරුවේ අපේ පැත්තේ අබිසාරිකාවන්, කසිප්පු වෙළෙන්දෝ, ගෑනි එක්ක රණ්ඩු කරන මිනිස්සු, JVP අඳුරු/ඇඳිරි නිති දැම්මහම ඒවා පිළිනොපදින අහිංසක මිනිස්සු වගේ අය.

    ඒ අය වැරදි කරන්න ඇති.. එත් මරණය වගේ දඬුවමක් ඒ අයට දෙන එක සාදාරණද?

    මරණ දඬුවම කියන්නේ විශ්වයේ තියෙන දරුණුම දඬුවම.. එකේ දරුනුබව දන්නේ ඒ දඬුවම විඳපු කෙනා. අවාසනාවකට ඒ දඬුවම විඳපු කෙනෙක්ට එයින් ලැබිච්ච් අත්දැකීම තවත් කෙනෙක් එක්ක බෙදාගන්න බැහැ.

    දැන් කොච්චර මානව අයිතිවාසිකම් ගැන කතා කරන JVP එක තමන් කරපු එව්වා අමතක කරලා.......

    මතකතියාගන්න JVP එකේ දැන් ඉන්න සියලු ක්‍රියාකාරී ජෙෂ්ට සාමාජිකයින් සහ ආණ්ඩුවට / UNP එකට හේත්තු වෙලා ඉන්න හිටපු සාමජිකයිනුත් මම පෙරකියූ දඬුවම් අන් මනුශ්ශයන්ට දිපු හෝ දීමට අනුබල දිපු අය බව.

    අපට අවශ්‍ය වුර්තිකයින් සිටින ආණ්ඩුවක් හෝ පක්ෂයක්. විශේෂයෙන්ම දක්ෂ ඉන්ජිනීරුවන් සිටින ආණ්ඩුවක්. දියුණු සෑම රටක්ම තමන්ගේම කර්මාන්ත බිහිකරගෙන, රටට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගත්තු එව්වා..... ලංකාවේ ඇමතිලා සෙට් එක දිහා බලන්න. පාටලී විතරි වුර්තිය සුදුසුකම් තිබුන ඇමති කෙනෙකුට හිටියේ. (විදුලි ඇමති කාලේ..) එකත් පවිත්රට දීලා .......

    අනේ මෙහෙමත් රටක්..........

    කොහොම උනත් අලුත් පරම්පරාවේ මල්ලිලට මම කියන්නේ....
    පොදු පෙරමුණත් එපා... UNP එකත් එපා... එත් JVP එකටත් චන්දෙ දාන එක ගැන දෙපාරක් හිතන්න.....

    88/89 කාලය මටත් මතකයි.. ඒත් දැන් මිනී මරන ඒවා කථා නොකර අවුරැදු 25 කට කලින් කරපුව කථා කරන්නේ ඇයි.. මිනිස්සුන්ට හොද වෙන්න බැරිද? නෙල්සන් මැන්ඩෙලා කියන්නෙත් විප්ලව කරපු කෙනෙක්.. ඒත් මැරැනේ ලෝකයේම ගෙෘරවයට පත් වෙලා.. 88 මිනී මරපු අය අද ප්රාධාන පක්ෂ 2 ම ඉන්නව.. සුසන්ත පුංචි නිලමේ 88 මිනී මරල, එල්ලාවලත් මරල ඔය නිදහස් උනේ සාක්ෂි නෑ කියල.. මතක තියා ගනිල්ල මිනී මරනවට වැඩිය පාපයක් ජනතාවගේ චන්දයෙන් බලයට ඇවිල්ල, උන්ගේම මුදල්, දේපල කොල්ල කාලා පවුල් පිටින් දේශපාලනේට ඇවිත් සුර සැප විදින එක :angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol: කපුටෝ කොහාගේ බිත්තරේ රකිනව වගේ... පැටිය එලියට ඇවිත් කෑ ගහද්දී තමයි දන්නනේ පැටියා උන්ගේ නෙමෙයි කියල..
    :rofl::rofl:
     
  • Dec 18, 2013
    535
    98
    28
    මම නම් සමාජවාදයට කැමතියි, එත් මම නම් හිතන්නෙ නැ බහුතරයක් කැමති වෙයි කියල.දැනට බුද්ධි ප්‍රබොධයක් මෙහෙ නැ.ඔහෙ කියන්නන් වාලෙ කියල අහන්නන් වාලෙ අහල ඉන්නව. පොතක් පත්තරයක් කියනව එවුන් හරි අඩුයි,මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්ඩ නම් චින්තන විප්ලවයක් කරන්ඩ ඔනෙ.එහෙම වෙනව කියලනම් නොපෙනේ.

    JVP එකේ සමාජවාදයක් නැහැ. නියම සමාජවාදය ගැන දැනගන්න සෝවියට් පොත් කියවන්න.

    විශේෂයෙන්ම "වානේ පන්නරය ලැබූ හැටි" 1 සහ 2. නවකතාව පසුබිමින් සමාජවාදය කියන එක මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන්....
     
  • Dec 18, 2013
    535
    98
    28
    88/89 කාලය මටත් මතකයි.. ඒත් දැන් මිනී මරන ඒවා කථා නොකර අවුරැදු 25 කට කලින් කරපුව කථා කරන්නේ ඇයි.. මිනිස්සුන්ට හොද වෙන්න බැරිද? නෙල්සන් මැන්ඩෙලා කියන්නෙත් විප්ලව කරපු කෙනෙක්.. ඒත් මැරැනේ ලෝකයේම ගෙෘරවයට පත් වෙලා.. 88 මිනී මරපු අය අද ප්රාධාන පක්ෂ 2 ම ඉන්නව.. සුසන්ත පුංචි නිලමේ 88 මිනී මරල, එල්ලාවලත් මරල ඔය නිදහස් උනේ සාක්ෂි නෑ කියල..

    මම එක පිලිගන්නවා.. මම කියන්නේ JVP එකත් ඒ දේම කළා..... එක නිසා දැන් තියෙන ප්‍රශ්නයට විකල්පය JVP එක නෙවෙයි ......
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම නම් සමාජවාදයට කැමතියි, එත් මම නම් හිතන්නෙ නැ බහුතරයක් කැමති වෙයි කියල.දැනට බුද්ධි ප්‍රබොධයක් මෙහෙ නැ.ඔහෙ කියන්නන් වාලෙ කියල අහන්නන් වාලෙ අහල ඉන්නව. පොතක් පත්තරයක් කියනව එවුන් හරි අඩුයි,මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්ඩ නම් චින්තන විප්ලවයක් කරන්ඩ ඔනෙ.එහෙම වෙනව කියලනම් නොපෙනේ.

    කෙහෙල් මල් සමාජවාදයක් ඕන නෑ බන්.. ඉස්සෙල්ලාම රටේ වංචාව දූෂනය නැති කරල යහ පාලනයක් ඇති කරන්න ඕන.. ස්වාධීන කොමිෂන් පිහිටුවන්න ඕන.. උඹ කියනව වගේ මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්ඩ නම් චින්තන විප්ලවයක් කරන්ඩ ඔනෙ. ඒ උනාට මේ ත්රෙඩ් එකම බලපන් බෑ කියා ගත්ත ගමන්මයි. ඉතින් කොහොමද ගමනක් යන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;16140554 said:
    මෙතන හුඟ දෙනෙක් තරුණයි. 88/89 කාලය මතක නැතිව හෝ ඉපදිලාවත් නැතිව ඇති. ඒ කාලයේ අත්දැකීම් තියෙන කව්රුත් JVP එකට චන්දෙ දෙන්නේ නැහැ. ඒ කොටසට බත්කන හරක් කියන එක වැරදියි. මම පුංචි කාලයේදී මම ඉස්සරහ JVP එකේ එවුන් කරපු එව්වා...... උඹල උනත් වයස අවරුදු 9 /10 ඒ වගේ අත්දැකීමක් ලැබුවොත් කවමදාවත් JVP එකට චන්දෙ දෙන්නේ නැහැ.

    හැමදාම පාර අයිනේ මළමිනී. ආමි එකත් මිනිස්සු මාරුව. එත් එක ඉස්සෙල්ල පටන්ගත්තේ JVP එක. මම ඉස්කෝලේ යනකොට පාර අයිනේ මළමිනී දකින එක සාමාන්‍ය දෙයක්. මැරුවේ අපේ පැත්තේ අබිසාරිකාවන්, කසිප්පු වෙළෙන්දෝ, ගෑනි එක්ක රණ්ඩු කරන මිනිස්සු, JVP අඳුරු/ඇඳිරි නිති දැම්මහම ඒවා පිළිනොපදින අහිංසක මිනිස්සු වගේ අය.

    ඒ අය වැරදි කරන්න ඇති.. එත් මරණය වගේ දඬුවමක් ඒ අයට දෙන එක සාදාරණද?

    මරණ දඬුවම කියන්නේ විශ්වයේ තියෙන දරුණුම දඬුවම.. එකේ දරුනුබව දන්නේ ඒ දඬුවම විඳපු කෙනා. අවාසනාවකට ඒ දඬුවම විඳපු කෙනෙක්ට එයින් ලැබිච්ච් අත්දැකීම තවත් කෙනෙක් එක්ක බෙදාගන්න බැහැ.

    දැන් කොච්චර මානව අයිතිවාසිකම් ගැන කතා කරන JVP එක තමන් කරපු එව්වා අමතක කරලා.......

    මතකතියාගන්න JVP එකේ දැන් ඉන්න සියලු ක්‍රියාකාරී ජෙෂ්ට සාමාජිකයින් සහ ආණ්ඩුවට / UNP එකට හේත්තු වෙලා ඉන්න හිටපු සාමජිකයිනුත් මම පෙරකියූ දඬුවම් අන් මනුශ්ශයන්ට දිපු හෝ දීමට අනුබල දිපු අය බව.

    අපට අවශ්‍ය වුර්තිකයින් සිටින ආණ්ඩුවක් හෝ පක්ෂයක්. විශේෂයෙන්ම දක්ෂ ඉන්ජිනීරුවන් සිටින ආණ්ඩුවක්. දියුණු සෑම රටක්ම තමන්ගේම කර්මාන්ත බිහිකරගෙන, රටට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගත්තු එව්වා..... ලංකාවේ ඇමතිලා සෙට් එක දිහා බලන්න. පාටලී විතරි වුර්තිය සුදුසුකම් තිබුන ඇමති කෙනෙකුට හිටියේ. (විදුලි ඇමති කාලේ..) එකත් පවිත්රට දීලා .......

    අනේ මෙහෙමත් රටක්..........

    කොහොම උනත් අලුත් පරම්පරාවේ මල්ලිලට මම කියන්නේ....
    පොදු පෙරමුණත් එපා... UNP එකත් එපා... එත් JVP එකටත් චන්දෙ දාන එක ගැන දෙපාරක් හිතන්න.....
    පරන දේවල් නම් ඇත්ත ඒත් ඒවට තිබ්බ ආණ්ඩුත් වග කියන්ඩ ඔනෙ, ජ්ව්ප් එකෙන් මරපු ගානට වැඩිය තිබ්බ ආණ්ඩුවෙන් මරපු ගාන බොහොම වැඩි.විජේවීර උනත් නිදහස් කරන්ඩ තිබ්බ මරපු එක තනිකර අපරාධයක්.ඔය කැරැල්ලට සම්බන්ද උනේ රටේ බුද්ධිමත් පරපුර. ඔක ලස්සනට කලමනාකරනය කරන්ඩ තිබ්බ. jvp එකට වැඩිය ඔල මොට්ටල ප්‍රේමදාස උගෙ ආරක්ශක ඇමති, ඔකුන් තමයි රට විනාස කරේ තරුන පරපුර මරල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;16140594 said:
    JVP එකේ සමාජවාදයක් නැහැ. නියම සමාජවාදය ගැන දැනගන්න සෝවියට් පොත් කියවන්න.

    විශේෂයෙන්ම "වානේ පන්නරය ලැබූ හැටි" 1 සහ 2. නවකතාව පසුබිමින් සමාජවාදය කියන එක මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන්....
    jvp එකේ සමාජවාදයක් නැති බව පිලි ගන්නව, :yes: මම කියුවෙ ලෙනින්ගෙ සමජවාදය ගැන.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඌරු වරිගේ වන්නිය;16140607 said:
    මම එක පිලිගන්නවා.. මම කියන්නේ JVP එකත් ඒ දේම කළා..... එක නිසා දැන් තියෙන ප්‍රශ්නයට විකල්පය JVP එක නෙවෙයි ......

    උන්ව ආණ්ඩු බලයට ගේන්න කොහොමත් බෑ මේ වෙලාවේ.. ඉස්සරහටත් බැරි වෙයි.. ඒත් ඇයි දේශපාලනය කරන්න කිසිම සුදුසුකමක් නැති ගොන් මුසලයෝ පාර්ලිමේන්තුවට යවන්නේ.. උන් මොනවද මිනිසසු වෙනුවෙන් කරන්නේ.. ඒ වෙනුවට ඇයි ජේවීවී එකෙක් යවන්න බැරි.. පබා, ජයසූරිය, මාලනී, වගේ උන් මොනවද කරල තියෙන්නේ ? පාර්ලිමෙන්තුවෙි කථා කරනව දැකල තියද,
     
  • Dec 18, 2013
    535
    98
    28
    පරන දේවල් නම් ඇත්ත ඒත් ඒවට තිබ්බ ආණ්ඩුත් වග කියන්ඩ ඔනෙ, ජ්ව්ප් එකෙන් මරපු ගානට වැඩිය තිබ්බ ආණ්ඩුවෙන් මරපු ගාන බොහොම වැඩි.විජේවීර උනත් නිදහස් කරන්ඩ තිබ්බ මරපු එක තනිකර අපරාධයක්.ඔය කැරැල්ලට සම්බන්ද උනේ රටේ බුද්ධිමත් පරපුර. ඔක ලස්සනට කලමනාකරනය කරන්ඩ තිබ්බ. jvp එකට වැඩිය ඔල මොට්ටල ප්‍රේමදාස උගෙ ආරක්ශක ඇමති, ඔකුන් තමයි රට විනාස කරේ තරුන පරපුර මරල.

    එක තමයි මමත් කියන්නේ JVP, UNP, LTTE,දැන් තියෙන ආණ්ඩුව.... මේ සියලු දෙනාම මිනී මරුවා. අපි ඇයි මිනිමරුවන්ට චන්දෙ දෙන්නේ?

    ලංකාවේ ඉහලින්ම හිටපු ඉංජිනේරුවෝ වුර්තිකයින් දැන් ඉන්නේ වෙනත් රටවල් වල.... ඒ ය ඒ රටවල් වලට සේවය කරනවා....

    ඇයි අපිට මේ වගේ අය එකතු කරගෙන රටට සේවයක් කරන්න බැරි....

    සමහර යට හිතෙනවා ඇති මේක දවල් හිනයක් කියලා... එත් හිනයක්වත් දැක්කොත් නේද එක සැබෑ කරගන්න පුළුවන්????