කාට ජන්දය දුන්නත් වැඩක් නෑ.... එන හැම එකාම උන්ගේ හැදිල්ල විතරයි.....
ජවිපෙ කවදාවත් බලයට ආවේ නැති හින්ද උන් දැනට හොඳයි...
මම ඉතාමත් විශ්වාස වන්ත මාර්ගයකින් දැන ගත්තු දෙයක් තියෙනව ..කොල්ලුපිටියෙ හන්දියේ කිට්ටුව තියෙනව ගුරුගෙදර එහෙම නැත්නම් EDCS කියල සමූපකාර සමිතියක් ඒකෙන් කරන්නෙ ටීචර්ලට ණය දෙන එක...
ජවිපෙ බලය තියෙන කාලෙ උන්ගෙ රැස්වීම ඒකේ ශාලාවේ තිබ්බ....සමිතියේ සල්ලි වලින් ප්‍රමාණයෙන් විශාල කඩදාසි මුද්‍රණය කරන්න පුලුවන් යන්ත්‍රයක් ගෙනාව ඒකෙන් කලේ පෝස්ට්ර් ප්‍රින්ට් කරපු එක
ඒව හින්දම උන්ට කෙල වුනා
උන්ගෙත් වෙනසක් නැහැ මචන් ...

Last edited: