sirawata machan.. eka tama maath me baluwe.. poddak saddayak damma kiyala baya welaa...![]()


sirawata machan.. eka tama maath me baluwe.. poddak saddayak damma kiyala baya welaa...![]()


මාත් ගිය මුල් දවස් වලම case එකක් දා ගත්තා,මුන්ගේ මිටින් වලට එන්නේ නැහැ කියලා..පස්සේ වෙනම කැඩිලා හිටියා..මුලින් තව එකයි හිටියේ...ඒ දවස් වල මුන්ගේ ෆිල්ම් එකක් බලන්න ආවේ නැහැ කියලා වලිගයක් දා ගත්තා...එකෙක්ට නෙලන්න හොස්ටල් එකට ගියා,උගේ හෝ මගේ වාසනාවට උ මාරු වෙලා
එදා ඉදන් අපි වෙනම,මුන්ට මාර කන්ටින්ම් පිස්සුවක් තිබ්බේ,මල ජරා කෑම තියෙන්නේ..එත් යනවා එක අපේ කන්ටීම් එක කියලා...උන්ට හොදට හදන්න කියලා කියන්නෙත් නැහැ..(පස්සේ දන්නේ සංගමේ උන් කැන්ටිමේ උන්ගෙන් නිකන් කනවා කියලා..)
ටික කාලයක් යනකොට එකා දෙන්නා කැඩී කැඩී අවා...3rd year වෙනකොට ආසාවට කන්ටීම් යන්න එකෙක් නැහැ...සේරම අපිත් එක්ක staff කන්ටීම් යනවා..විලි ලැජ්ජාව කියන්නේ පොඩි උන්ට බැන දේශනා කර කර අන්තිමට සංගමේ හිටපු උනුත් ආවනේ...අපේ අවුරුද්දෙන් තමා සංගමේ නැති බංගස්තාන උනේ![]()
kohomath Rag karanne nam Loku Manasila ledak thiyana un thama ! ! ! maha loku deyak kiyala hithan inne ! gedara inna demapiyo thama benum ahanne.![]()

campus ගිය කෙනෙක් විදියට මගේ අදහස...
rag කරන්න හේතු දෙකක් මත...
- අලුතෙන් එන කෙල්ලෝ අල්ල ගන්න...
- තමන්ගේ සංගමේ/දේශපාලන පක්ෂේ මඩිය තර කර ගන්න
ගිය දවස් වලම තෙල දානවා senior උන්ගේ කුප්පි නැත්නම් ගොඩ යන්න බැරිලු...Assignment සේරම දෙන්නමම්ලු උන්ගේ..project කරන කොට උදව් කරන්නම්ලු..උන් තමා campus system එක දන්නේ,උදව් කරනවා ජොබ් එකකට යන දවසට........
අහු වෙන්න එපා මේ වගේ බොරු කතා වලට,ඔහොම කියන ගොඩක් උන් දන්න මගුලක් නැහැ....පොඩ්ඩක් පුළුවන් නම් කතා කරලා බලපන් තේරේවි ඇත්ත...මුන් ඔය කියවන්නේ කලින් දවසේ රැ meeting එකක් තියලා කියපු බණ...
උබලා A/L පාස් වෙලා ඇවිත් ලැජ්ජ නැද්ද බන් අනුන්ගේ කුප්පි වලින් ගොඩ යන්න...මගේ කැම්පස් ජිවිතේ මන් ඔය එක කුප්පියකට ගිහින් නැහැ...එත් කිසි ප්රස්නයක් නැතුව degree එක ගත්තා..
කියන්න දුකයි ඔය බැන දේශනා දීපු ගොඩක් උන් තාම ඩිග්රි එක ගන්න බැරුව දගලනවා
අන්තිමට වැලේ වැල් නැති උනාම ලැජ්ජ නැතුව එනවා අපෙන් එනවා කුප්පි දා ගන්න
මෙන්න මේ විදියට කරපන්..
campus ගියාම හොද යාලුවෝ 10ක් වගේ හොයා ගනින් (උබට ගැලපෙනවා,උබ වගේ අදහස් තියෙන)...හොදට note ලියන කෙල්ලෝ 3-4ක් එක්ක ෆිට් වෙයන්...ඒ අයට හැකි හැම තැනදීම උබට පුළුවන් විදියට උදව් කරපන්...exam කාලෙට ෆිට් වෙච්ච කෙල්ලේගෙන් නොට් අරන් ෆොටෝ කොපි ගහලා පාඩම් කරපන්,බැරි ගණන් ඒ අයගෙන් අහ ගනින්...දන්නෙම නැතුව උබ පාස් වේවි...
ඔය සංගම් පස්සේ ගිහින් ජිවිතේ විනාශ කර ගන්නේ නැතුව තමන් campus ආපු හේතුව ඔලුවේ තියන් වැඩ කරපන්..ගොඩක් වෙලාවට ගම් වලින් එන කොල්ලෝ අහු වෙනවා ඔය සංගම් වලට...උන්ට මාර මේනියාවක් තියෙන්නේ කෙල්ලෝ ගොඩක් ඉන්න තැන පොර වෙන්න
Anti Rag team එකක් හද ගනින්...පුළුවන් නම් ඔය rag කරන උන් තනි වෙන වෙලාවක් බලලා අහු නොවෙන්න නෙලපන්,ඔකුන්ගේ ලොකුව තියෙන්නේ කට්ටිය එක්ක විතරයි අනිත් වෙලාවට බල්ලෝ වගේ බන්...
(උබ කැම්පස් එකට ලග නම් මුණ පෙන්නලම නේලලා ආවත් කමක් නැහැ....අන්තිමට ගුටි කාපු එකාට තමා පාඩුව,ඔය එකෙක් එන්නේ නැහැ..ඕකුන් කියෙව්වට පන බයයි..අත්දැකීමෙන් කියන්නේ..)
aniva....mama hoda kariya thama...un danne na , hariyata...api deepu kari kam oya ekek karala na...eka shur....waradila mama campus giye



![]()
wow so hardcore![]()
![]()
![]()
![]()
Ubala wage cardboard chu kollanta campus eke ayya kenek sadde dala katha karapu gaman kalisama themaa gannawa
![]()
![]()
![]()
ethananam thiyenne...wena irisiyawak.......sonnayo campus gihin oninam anti rag wenna puluwan....balen rag karanne naha sonnayo.....


irisiyawaRep kapapu eka therum ganna bar ponnayz....ona kapuwa 78I2
mehema dala Rep kapuwe dan mama....uba wesige putha puka denna enawane...ube ammath mehema wesiyek ne..


Again Sooo hardcore...![]()
![]()
![]()
ඉස්කෝලේ කාලේ ඔක්කොම ගේම් දීල තියෙනවා, පට්ට ඩයල් කියල හිතන් අලි ඔලුවෙන් එන උබලා වගේ චු කොල්ලො කැම්පස් එකේ අයියලා සැරෙන් කතා කරපු ගමන් ගූ පෙරාගෙන අවිත් මෙතන අඩන්න එපා. ලැජ්ජයි.![]()
මොන facultyයටද යන්නේ කියපංකෝ..
බින්දු;16145825 said:මුං වගේ එවුන්ව දැක්කම තමයි අපරාදේ ෆිසිකල් රැග් තිබුනා නම් හොඳයි කියලා හිතෙන්නේ. කැම්පස් එකකට සිලෙක්ට් වුනාම, lord පකීර් කියලා හිතාගෙන ඉන්නේ
පව් ජීවිත
![]()


thread එක දාපු එකා හැසිරෙන විදිය බලපන්කො මුඩුක්කුවකින් ආව එකෙක් වගේ..
,උඹේ කතාව සිරා. මුන් වගේ එවුන්ට හැදෙන්න තියෙන අන්තිම තැනත් ඔතන තමා.
නැත්තන් ඉතින් අන්තිම නවාතැන හිර ගෙවල් තමා![]()




uba wage mama eka eka ponnayant , aiye ga gena denna yana ekek newe...Uba kicha una nam puka denna Awith , Aith aragane nathuwa nida ganin , Ube ammath ekka...
Again Sooo hardcore...![]()
![]()
![]()
ඉස්කෝලේ කාලේ ඔක්කොම ගේම් දීල තියෙනවා, පට්ට ඩයල් කියල හිතන් අලි ඔලුවෙන් එන උබලා වගේ චු කොල්ලො කැම්පස් එකේ අයියලා සැරෙන් කතා කරපු ගමන් ගූ පෙරාගෙන අවිත් මෙතන අඩන්න එපා. ලැජ්ජයි.![]()
මොන facultyයටද යන්නේ කියපංකෝ..


බින්දු;16145825 said:මුං වගේ එවුන්ව දැක්කම තමයි අපරාදේ ෆිසිකල් රැග් තිබුනා නම් හොඳයි කියලා හිතෙන්නේ. කැම්පස් එකකට සිලෙක්ට් වුනාම, lord පකීර් කියලා හිතාගෙන ඉන්නේ
පව් ජීවිත
![]()

set ekak bassapan ban. colombo nam uba wanaathen set ekak aran palayan.
shik amaricawe wage gun law ekak thibba nam thiyala danna puluwan okkotama.
okun oya aluth batch eke ena kello talk kara ganna thama owa karanne. poddak api aiyala kiyala wada pennana epai![]()



Again Sooo hardcore...![]()
![]()
![]()
ඉස්කෝලේ කාලේ ඔක්කොම ගේම් දීල තියෙනවා, පට්ට ඩයල් කියල හිතන් අලි ඔලුවෙන් එන උබලා වගේ චු කොල්ලො කැම්පස් එකේ අයියලා සැරෙන් කතා කරපු ගමන් ගූ පෙරාගෙන අවිත් මෙතන අඩන්න එපා. ලැජ්ජයි.![]()
මොන facultyයටද යන්නේ කියපංකෝ..