Bomb Blast - Sri lanka [සංෙව්දී අය බලන්න ඒපා]

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    Bomb Blast - Sri lanka [සංෙව්දී අය බලන්න ඒපා]

    අමතක කරන්න ඒපා. ඒ් තත්වෙ නැති කරපු හමුදාවත් කවදාකවත් අමතක කරන්නත් ඒ්පා...

    j4o2.jpg

    82dj.jpg

    uiy7.jpg

    1l6o.jpg

    tzpz.jpg

    gt2c.jpg

    yied.jpg

    3k56.jpg

    c8t0.jpg

    iapf.jpg

    pzto.jpg

    z4ck.jpg

    uzua.jpg

    dp8k.jpg

    9hkm.jpg

    m2gi.jpg

    r3k9.jpg

    q292.jpg

    aupc.jpg

    vwhd.jpg

    shxz.jpg

    ww5h.jpg

    kw15.jpg

    xwyy.jpg

    oj18.jpg

    bzja.jpg

    0kdl.jpg

    s1pj.jpg

    ඉදිරියට අප රට තුල ෙමවන් ෙද් සිදු ෙනාෙව්වා...

    අමතක කරන්න එපා අපේ රටේ මේ වගේ දේවල් හුගක් සිද්ද උනා .මොනතරම් නම් ජීවිත බිලි උනාද. ටිකක් මතක් කරලා බලන්න, රටේ සාමය වෙනුවෙන් ජීවිත කැපකරපු ඒ ජීවිත නිසා තමය් අපි අද මෙතරම් ලස්සනට ජීවත් වෙන්නේ.

    next post : LTTE Air Power :yes::yes:
     
    Last edited:

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    udde hinda mage hodama kale gedarata hira una ban... e dawas wala colaba gihin enawa kiyanne weera kriyawak... mona unath samaya uda karapu ape thriwida hamudawatai.. janadipathi thumatai genaral sarath fonseka methi thumatai mage upaharaya
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    SF211A.jpg

    අමතක කරන්න එපා අපේ රටේ මේ වගේ දේවල් හුගක් සිද්ද උනා .මොනතරම් නම් ජීවිත බිලි උනාද. ටිකක් මතක් කරලා බලන්න, රටේ සාමය වෙනුවෙන් ජීවිත කැපකරපු ඒ ජීවිත නිසා තමය් අපි අද මෙතරම් ලස්සනට ජීවත් වෙන්නේ.
     
    CalmColbySS

    Member
    Jul 1, 2013
    137
    2
    0
    ඒකාලේ කෙනෙක් ගමනක් ගිහින් එනකන් ඉන්නේ පුදුම බයෙන් !! කොලබට යනවා කියන්නේ මැරෙන්න බලන් යන ගමනක් වගේ තමයි !! කොයි වෙලේ බෝම්බ ගහයිද කියල සැකෙන් බයෙන් තමයි යන්නේ !! ඉස්සර කොලබ ඉස්කෝල වලට ගහනවා කියල කට කතාවක් ගිය හින්ද ඉස්කෝල ගියෙත් බයෙන් !! කවදාවත් ඒ අදුරු යුගය අමතක කරන්න හොද නැහැ !!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බය කරන්න එපා බන්, තාමා පපුව ගැහෙනවා , රට දැය බේරාගත් අභීත රණවිරුවන්ට ජාතියෙ උත්තමාචාරය
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ඒකාලේ කෙනෙක් ගමනක් ගිහින් එනකන් ඉන්නේ පුදුම බයෙන් !! කොලබට යනවා කියන්නේ මැරෙන්න බලන් යන ගමනක් වගේ තමයි !! කොයි වෙලේ බෝම්බ ගහයිද කියල සැකෙන් බයෙන් තමයි යන්නේ !! ඉස්සර කොලබ ඉස්කෝල වලට ගහනවා කියල කට කතාවක් ගිය හින්ද ඉස්කෝල ගියෙත් බයෙන් !! කවදාවත් ඒ අදුරු යුගය අමතක කරන්න හොද නැහැ !!

    :yes::yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    never again කියල කිව්වට , උතුරින් විග්නෙලාද, නැගෙනහිරෙන් සාලිලාද , දකුනින් සාර ලාද ඉන්නෙ යුද්දෙ නැතුව පාලුවෙන් , මට බැන්නට වැඩක් නැහැ , බෙදිම ඇති වෙනව හො බෙදිම ඇති කරවනව , ඔය එක එක විර උදාර පාට කන්නාඩි ගලවල බැලුවොත් පෙනෙයි

    1230040_262435920548274_1766529950_n.jpg
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    machan mewa danna epa bun, wena mokatawath neme marichcha ayage darywo/sahadara sahodariyanta aye aye mewa pena hinda, ape kawruhari nam othana inne apita kohoma hiteida?
     
    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    රට දැය බේරාගත් අභීත රණවිරුවන්ට ජාතියෙ උත්තමාචාරය

    ලන්කාවේ ගොඩක් එවුන්ට දැන් මේවා අමතක වෙලා බන්:(:(:(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඒකාලේ කෙනෙක් ගමනක් ගිහින් එනකන් ඉන්නේ පුදුම බයෙන් !! කොලබට යනවා කියන්නේ මැරෙන්න බලන් යන ගමනක් වගේ තමයි !! කොයි වෙලේ බෝම්බ ගහයිද කියල සැකෙන් බයෙන් තමයි යන්නේ !! ඉස්සර කොලබ ඉස්කෝල වලට ගහනවා කියල කට කතාවක් ගිය හින්ද ඉස්කෝල ගියෙත් බයෙන් !! කවදාවත් ඒ අදුරු යුගය අමතක කරන්න හොද නැහැ !!

    ow eka atta machan.. apit puduma bayen giye 255 gahuwane
    monawa unat janadipathi tumata mekata godak pin