යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Huawei E220 Yes Optus ඩොන්ගල් එකක් තියෙනවා. අන්ලොක් කරගන්න හැටි දන්න කෙනෙක් කියනවද?
    2.gif


    Huawei E220 Yes Optus Dongle ekak thiyenawa. unlock karaganna hati danna kenek kiyanawada?

    :cool::cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16185347 said:
    දැන් ඕක කොහාටද දාන්නේ. මෙලෝ දෙයක් දන්නෙ නෑ මචන් :baffled::(:sorry:
    wena sim ekak dala me Code-46970994 eka denna...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    මචන් මගේ ලගත් තිබුනේ ඔය මොඩල් එක තමයි මම නම් අන්ලොක් කරේ එමි එකයි ෆ්ලැශ් කෝඩ් එකයි හොයාගෙන ෆර්ම්වෙයා අප්ඩේට් කරලා එහෙම කරාම මගේ ඩොන්ගලේ නම් අන්ලොක් වුනා පොඩ්ඩක් හොයලා බලපන් ෆර්ම්වෙයා එක ඩවුනලෝඩ් කරන්න ගොඩක් තැන් වල තියනවා

    මෙතන සිංහලෙන්ම තියනවා
    http://thilangezoneeka.blogspot.com/2013/05/flash.html
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    imei eka diyan..

    BUMP යාළුවා ;)


    Unlock Code-46970994
    Flash Code-56436193

    wena sim ekak dala me Code-46970994 eka denna...


    සිග්නල් පෙන්නනවද..:nerd:

    මචන් මගේ ලගත් තිබුනේ ඔය මොඩල් එක තමයි මම නම් අන්ලොක් කරේ එමි එකයි ෆ්ලැශ් කෝඩ් එකයි හොයාගෙන ෆර්ම්වෙයා අප්ඩේට් කරලා එහෙම කරාම මගේ ඩොන්ගලේ නම් අන්ලොක් වුනා පොඩ්ඩක් හොයලා බලපන් ෆර්ම්වෙයා එක ඩවුනලෝඩ් කරන්න ගොඩක් තැන් වල තියනවා

    මෙතන සිංහලෙන්ම තියනවා
    http://thilangezoneeka.blogspot.com/2013/05/flash.html

    කොහොම උනාද මන්ද මචන් :baffled: අන්ලොක් උනා. අන්ලොක් කෝඩ් දුන්නෙත් නෑ. ෆ්ලෑෂ් කෝඩ් දුන්නෙත් නෑ. කලින් එරෙශාස් දුන්න අන්ලොක් කෝඩ් ඒක අන්ලොක් කෝඩ් සොෆ්ට් එකකින් දැම්ම. ඩිවයිස් නොට් ඩිටෙක්ටඩ් කියල ආව :dull: සමහරවිට කෝඩ් දැම්මම අරෙහෙම එරර් ආවට ලොක් ඒක කැඩෙන්නත් ඇති :P ඊට පස්සෙ බැරිම තැන දැන් කාලෙකට කලින් බලපු බ්ලොග් එකකින් ෆ්ර්ම්වෙයා අප්ඩේට් කළා. :cool: මම නිකන් මොබිටෙල් සිම් ඒක දාල බැලුව. බඩු වැඩ :baffled: ඩයලොග් දැම්ම. ඒකත් ගින්දර වගේ වැඩ. මේ දැන් කමෙන්ට් ඒක දාන්නෙත් ඩයලොග් එකෙන් :lol::lol::baffled::cool::cool:;)
    හැබැයි මොබිටෙල් එකෙන් ස්පීඩ්ටෙස්ට් කළාම 512-1M එන්නෙ. ඩයලොග් ටෙස්ට් කළාම 1M-1.5M එන්නෙ :dull::dull::( අනිත් ඩොන්ගල් වලින් නන් වදිනවා කුඩු වෙන්න. :dull::(

    කොහොමහරි ඕන වැඩේ උනා. සේරටම තෑන්ක්ස් මචන්.
    එල කොල්ලො සේරම ආ
    9.gif