imei eka diyan..
සිදුවූ ප්රමාදය ගැන මාගේ බලවත් කණගාටුව 

Unlock Code-46970994යාළුවා;16185297 said:imei: 358193012409000සිදුවූ ප්රමාදය ගැන මාගේ බලවත් කණගාටුව
![]()
දැන් ඕක කොහාටද දාන්නේ. මෙලෝ දෙයක් දන්නෙ නෑ මචන්Unlock Code-46970994
Flash Code-56436193



wena sim ekak dala me Code-46970994 eka denna...යාළුවා;16185347 said:දැන් ඕක කොහාටද දාන්නේ. මෙලෝ දෙයක් දන්නෙ නෑ මචන්![]()
wena sim ekak dammata mokuth enne nane ban. code daanna.wena sim ekak dala me Code-46970994 eka denna...

සිග්නල් පෙන්නනවද..යාළුවා;16185552 said:wena sim ekak dammata mokuth enne nane ban. code daanna.
anika Optus Wireless Broadband software eka thiyenne![]()

imei eka diyan..
BUMP යාළුවා![]()
bump
Unlock Code-46970994
Flash Code-56436193
wena sim ekak dala me Code-46970994 eka denna...
Bump
සිග්නල් පෙන්නනවද..![]()
මචන් මගේ ලගත් තිබුනේ ඔය මොඩල් එක තමයි මම නම් අන්ලොක් කරේ එමි එකයි ෆ්ලැශ් කෝඩ් එකයි හොයාගෙන ෆර්ම්වෙයා අප්ඩේට් කරලා එහෙම කරාම මගේ ඩොන්ගලේ නම් අන්ලොක් වුනා පොඩ්ඩක් හොයලා බලපන් ෆර්ම්වෙයා එක ඩවුනලෝඩ් කරන්න ගොඩක් තැන් වල තියනවා
මෙතන සිංහලෙන්ම තියනවා
http://thilangezoneeka.blogspot.com/2013/05/flash.html
අන්ලොක් උනා. අන්ලොක් කෝඩ් දුන්නෙත් නෑ. ෆ්ලෑෂ් කෝඩ් දුන්නෙත් නෑ. කලින් එරෙශාස් දුන්න අන්ලොක් කෝඩ් ඒක අන්ලොක් කෝඩ් සොෆ්ට් එකකින් දැම්ම. ඩිවයිස් නොට් ඩිටෙක්ටඩ් කියල ආව
සමහරවිට කෝඩ් දැම්මම අරෙහෙම එරර් ආවට ලොක් ඒක කැඩෙන්නත් ඇති
ඊට පස්සෙ බැරිම තැන දැන් කාලෙකට කලින් බලපු බ්ලොග් එකකින් ෆ්ර්ම්වෙයා අප්ඩේට් කළා.
මම නිකන් මොබිටෙල් සිම් ඒක දාල බැලුව. බඩු වැඩ
ඩයලොග් දැම්ම. ඒකත් ගින්දර වගේ වැඩ. මේ දැන් කමෙන්ට් ඒක දාන්නෙත් ඩයලොග් එකෙන් 






අනිත් ඩොන්ගල් වලින් නන් වදිනවා කුඩු වෙන්න. 
