එළකිරි එකේ අපේ සහෝදර මචංලා. මං පෙබරවාරි මාසේ Malaysia Singapore පැත්තේ යන්නයි ඉන්නෙ. Malaysia visa හම්බුනා. යන්නෙ යාළුවෙක් එක්ක. යාළුව නම් ගොඩක් රටවල් වල ගිහින් තියෙනවා. මගෙන් යන්ද කියලා හැමදාම අහනවා. ඉතින් මං හිත=වා මේ පාර යන්න මචංලා. අපේ එළකිරි සහෝදරයො ගොඩාක් ඔය රටවල් වල travel කරලා තියෙන හන්දයි මේ ත්රෙඩ් එක දැම්මෙ. මේ දවස් වල ටිකට් වල ගනන් වල තත්වෙ එහෙම. තව ටිකට් එකේ ගාන කවර් කරගන්න හරි බඩු මොනවා ගෙනල්ල වික=ණන්න පුළුවන්ද. pen drives, usb dongle ව්ගේ ඒවා. මගේ පොඩි කොමියුනිකේෂන් එකේ දාලා වික=ණන්න හරි පුළුවන්.. එහෙ ඔය වගේ දේවල් වල ගාන අඩුයි ද. එහෙම ගන්න තැන් දන්න අපේ යාළුවො ඉන්නවද. වගේ මට ලොක= විස්තරයක් දෙනවද මචංලා. ලොක= උදව්වක්.


$50 tath thiyenawa... dawasema awidina nisa Raata witharane inne... e nisa wadiya sapak balannath epa. $50 Room eka oonewatath wadi....