Thankz Elakiri Members

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මචන්ලා මම බයික් එකක් ගන්න ත්රෙඩ් එකක් දැම්ම ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දීල තිබ්බ කොහොමද හොද බයික් එකක් තෝර ගන්නේ කියල ඔන්න මම එකක් ගෙනවා පික් ටිකකුත් දාන්නම්කො:D

    harindugamlath
    GT අය්යා
    Isuru Nayanajith Bandara

    තුන් දෙනාම ගොඩක් සුප් එකක් දුන්න ඔක්කොටම තෑන්ක්


    2yz0i2u.jpg

    11wef4x.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ පැතුම් මචෝ... කන්ඩිෂන් නම් පට්ටෙටම තියනවා වගේ...:D

    තැන් තැන් වල ඉන්න ගරාජ් කාරයින්ට හදන්න දෙන්න එපා. කාලයක් ජපන් බයික් හදල පලපුරුද්දක් ඇති කෙනෙක් ගාවටම යන්න වැඩ වලට.

    ඕනම ප්‍රෂ්නයක් තියනව නම් අහන්න මචෝ...:)
    පට්ටම භාන්ඩයක් ඒගැන කතා නෑ ආයි.:cool: අදත් පැය දෙකක් එක දිගට පැදල ගෙදර ආවෙ දැන් ගානක්වත් නෑ ඇඟට.:yes:

    කාර්බ් ටියුන් අප් ටැපට් ටයිමින් චේන් ගානට එජස්ට් කරල තියනව නම් එන්ජීන් කීං ගාන සද්දෙ විතරයි එන්නෙ 70ට ගියත්. පාරෙ යන ගොඩක් ඒව වගේ පට පට ගාන්නෙ නෑ.:yes::yes:

    කෝකටත් මචෝ දිගට පදින්න ගන්න කලින් කප් සෙට් එක රේසර් ස්විං ආර්ම් කේබල් ටික එහෙම බලල අඩු පාඩු එහෙම තියනව නම් හදලම පදින්න ගන්න. ආයි වියදම් කරන්න ඕන්නෑ ඊට පස්සෙ බයික් එකට.:)

    මචෝ කවදාවත් යතුර ඔන් කරල රන් ඕෆ් ස්විච් එකත් ඔන් කරල තියන්න එපා එන්ජිම ස්ටාර්ට් නොකර.ඉග්නිෂන් කොයිල් එකට කරන් එක ගිහින් ඉක්මනට සවුත්තු වෙනව එතකොට.:dull:


    ජයවේවා එහෙනම්.. පරිස්සමින් පදින්න. ඕන දෙයක් තියනව නම් අහන්න. අපේ ඉසුරු මටත් වඩා GN කාපු පොරක්.;)