Malaysia Singapore travel Help මචංලා

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එළකිරි එකේ අපේ සහෝදර මචංලා. මං පෙබරවාරි මාසේ Malaysia Singapore පැත්තේ යන්නයි ඉන්නෙ. Malaysia visa හම්බුනා. යන්නෙ යාළුවෙක් එක්ක. යාළුව නම් ගොඩක් රටවල් වල ගිහින් තියෙනවා. මගෙන් යන්ද කියලා හැමදාම අහනවා. ඉතින් මං හිත=වා මේ පාර යන්න මචංලා. අපේ එළකිරි සහෝදරයො ගොඩාක් ඔය රටවල් වල travel කරලා තියෙන හන්දයි මේ ත්රෙඩ් එක දැම්මෙ. මේ දවස් වල ටිකට් වල ගනන් වල තත්වෙ එහෙම. තව ටිකට් එකේ ගාන කවර් කරගන්න හරි බඩු මොනවා ගෙනල්ල වික=ණන්න පුළුවන්ද. pen drives, usb dongle ව්ගේ ඒවා. මගේ පොඩි කොමියුනිකේෂන් එකේ දාලා වික=ණන්න හරි පුළුවන්.. එහෙ ඔය වගේ දේවල් වල ගාන අඩුයි ද. එහෙම ගන්න තැන් දන්න අපේ යාළුවො ඉන්නවද. වගේ මට ලොක= විස්තරයක් දෙනවද මචංලා. ලොක= උදව්වක්.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    දැන් ඉස්සර වගේ සින්ගපුරුවෙ බඩු ගෙනල්ල ලාබයක් ගන්න අමාරුයි. සිංගපුරුවේ ඉලෙක්ට්‍රොනික් බඩුවල ගණන් මෙහෙ ගණන් වලට සමානයි. ඕනනම් සුළු ලාබයක් උපයගන්න පුළුවන්. එකත් නිකන් හරියට කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. අපේ ලොක්ක රුපියලට කෙලල තියන නිසා තමයි මේ වින්නැහිය. උබට පුලුවන්නම් චීනයට පලයන්. ලාබයක් උපයා ගත හැකයි.

    මේ දවස් වල මම දැක්ක මලයාසියාවට රුපියල් 13500 ට ටිකට් දෙනවා. ඒ offer එක ලැබෙන්නේ පෙබරවාරි 1 වෙනිදා සිට. එකත් ගන්න අමාරු වෙයි . දැන් අම්බානකට කට්ටිය පොර කනවා ඇති.

    උබ පළමු වෙනි වතාවට නම් යන්නේ බජට් එයර් ලයින් වල යන්න එපා . පළමු සැරෙන්ම ගුවන් ගමන් අප්‍රිය වේවි. හොඳ එයාර් ලයින් එකක රුපියල් 30000 විතර වෙනවා මැලේසියාවට . සින්ගපුරුවට කැතේ පැසිෆික් එකේ රුපියල් 27000 වගේ යන්න ඇහක් වේවි.

    එළකිරි එකේ අපේ සහෝදර මචංලා. මං පෙබරවාරි මාසේ Malaysia Singapore පැත්තේ යන්නයි ඉන්නෙ. Malaysia visa හම්බුනා. යන්නෙ යාළුවෙක් එක්ක. යාළුව නම් ගොඩක් රටවල් වල ගිහින් තියෙනවා. මගෙන් යන්ද කියලා හැමදාම අහනවා. ඉතින් මං හිත=වා මේ පාර යන්න මචංලා. අපේ එළකිරි සහෝදරයො ගොඩාක් ඔය රටවල් වල travel කරලා තියෙන හන්දයි මේ ත්රෙඩ් එක දැම්මෙ. මේ දවස් වල ටිකට් වල ගනන් වල තත්වෙ එහෙම. තව ටිකට් එකේ ගාන කවර් කරගන්න හරි බඩු මොනවා ගෙනල්ල වික=ණන්න පුළුවන්ද. pen drives, usb dongle ව්ගේ ඒවා. මගේ පොඩි කොමියුනිකේෂන් එකේ දාලා වික=ණන්න හරි පුළුවන්.. එහෙ ඔය වගේ දේවල් වල ගාන අඩුයි ද. එහෙම ගන්න තැන් දන්න අපේ යාළුවො ඉන්නවද. වගේ මට ලොක= විස්තරයක් දෙනවද මචංලා. ලොක= උදව්වක්.

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Singapore Immigration එක හරිම strict . Immigration පොරවල් අහන දේවල් වලට හරියට උත්තර දීපන් බය නැතුව. ගොත ගහන්න නම් එපා .
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    එයාර් ආසියා එක්ස් එකෙන් මැලේසියා පලයං මචං! මේ ෆ්ල්යිට් එක මැලෙසියන් බජට් ෆ්ල්යිට් එකක්. එයාර් ආසියා එකේ ගාන අනිත් ෆ්ලයිට්ස් වලට වඩා ගොඩක් අඩුයි.
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    thanks bump karapau ubala okkotama... specially sirpala, majesty and sonic... Thanks again siripala. machan mokadda air line eka uba kiwwa..
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Singapore Immigration එක හරිම strict . Immigration පොරවල් අහන දේවල් වලට හරියට උත්තර දීපන් බය නැතුව. ගොත ගහන්න නම් එපා .
    Thanks again siripala. machan mokadda air line eka uba kiwwa offer eka thiyana?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Singapore Immigration එක හරිම strict . Immigration පොරවල් අහන දේවල් වලට හරියට උත්තර දීපන් බය නැතුව. ගොත ගහන්න නම් එපා .
    :lol::lol: meka dakkama mathak une. mage hondama yaluwek Singapore yanna gihin muuwa Air Port ekedi nawaththagena Room ehekata ekkan gihin.. passe mugeun prashna ahala gamakata.... mu chu nogiya eka witharalu... :lol: Unta saka hithuoth un Aniwa Nawaththala, enne mokada koheda inne..? , mehe kauda danna aya...? kochchara kal innawada..? athe wiyadaama keeyak have da?? oya wage baila godak ahanawa..... puluwan tharam safe pita yana eka hondai.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් අනිවාර්යයෙන්ම අතේ ඩොලර් 1000 කට් වඩා තියන එක ගුණයි. ඇහුවොත් එන්නේ ඇයි කියල කියපන් shopping කියල.

    මම ලෝකේ දැකපු සැරම immigration එක සින්ගපුරුව. එකට හේතුව අපේ කාලකන්නි කරන වැඩ නිසා.

    :lol::lol: meka dakkama mathak une. mage hondama yaluwek Singapore yanna gihin muuwa Air Port ekedi nawaththagena Room ehekata ekkan gihin.. passe mugeun prashna ahala gamakata.... mu chu nogiya eka witharalu... :lol: Unta saka hithuoth un Aniwa Nawaththala, enne mokada koheda inne..? , mehe kauda danna aya...? kochchara kal innawada..? athe wiyadaama keeyak have da?? oya wage baila godak ahanawa..... puluwan tharam safe pita yana eka hondai.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Thanks සේරම මචංලාට... දන්න අය දන්න විස්තර දාන්නලා. මට විතරක් නෙමේ අපේ අනිත් සහෝදරයන්ටත් වැදගත් වේවි.