පස්යාල බස් අනතුරේ CCTV දර්ශන

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රයිවෙට් බස් කාරය එන ස්පීඩ් එක වැඩියි ඌට ඉස්සරහ යන වාහන ටික ස්ලෝ වෙනකොට අර බස් එක ඉස්සරහ යන පොඩි කාරෙක බේරගන්න තමා පොර හදන්නෙ ඒත් බ්‍රේක් කරල නවත්තගන්න ස්පීඩ් වැඩ්යි බස් එක දකුණට කැපෙනව..කරුමෙට ලංගම බස් එකත් ඇවිල්ල ප්‍රයිවෙට් බස් එකේ මූන ඇනගන්නවනෙ :(
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ප්‍රයිවෙට් බස් කාරය එන ස්පීඩ් එක වැඩියි ඌට ඉස්සරහ යන වාහන ටික ස්ලෝ වෙනකොට අර බස් එක ඉස්සරහ යන පොඩි කාරෙක බේරගන්න තමා පොර හදන්නෙ ඒත් බ්‍රේක් කරල නවත්තගන්න ස්පීඩ් වැඩ්යි බස් එක දකුණට කැපෙනව..කරුමෙට ලංගම බස් එකත් ඇවිල්ල ප්‍රයිවෙට් බස් එකේ මූන ඇනගන්නවනෙ :(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: අනිවා
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මොකාද බං අර පොන්න cab කාරයා (සුදු පාට cab එකක්., video එකේ වෙලාව වැටෙන තැන තත්පර තියෙන තැනට (ඒකෙ sec:07) යටින් බලහං).. හොඳට බලාපල්ලා ඌ පාරේ මැද්දේ නවත්තනවා වාහනේ., ඒක හින්දා තමයි එතන block වෙන්නේ.. ඉස්සරහින් වාහන එන නිසා overtake කරන්ඩත් බෑ.. :no: :no:
    නෙදකින් වේසිගෙ පුතා., වල්ලෙන් එල්ලලා ඉහේ ඉඳන් පට්ට ගහන්ඩ ඕනේ.. :angry: :angry: :angry:

    2XJGcxz.jpg

    r0BRgFV.jpg