
ea hariye 80ta yanna be bn, 60-70 wage yanna ethi, anika kaduruwela-colombo bus kiuwahama leyland bus gena mage thiyena bakthiya thawath wedi karanawa....80ta wage yanna ethi...... ammo okun yana wegeta mama nam car eka paren ahak karagannawa........

ප්රයිවෙට් බස් කාරය එන ස්පීඩ් එක වැඩියි ඌට ඉස්සරහ යන වාහන ටික ස්ලෝ වෙනකොට අර බස් එක ඉස්සරහ යන පොඩි කාරෙක බේරගන්න තමා පොර හදන්නෙ ඒත් බ්රේක් කරල නවත්තගන්න ස්පීඩ් වැඩ්යි බස් එක දකුණට කැපෙනව..කරුමෙට ලංගම බස් එකත් ඇවිල්ල ප්රයිවෙට් බස් එකේ මූන ඇනගන්නවනෙ![]()







අනිවා


meken baluwata ehema penen na kolloechchara speed gihin naha.

