ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..

    පාවිච්චි කරපු එකක් ගන්නයි හිටියේ. හැමෝම බැන්නා කවුරු මොනවා කරපුවද දන්නේ නැති නිසා ගෙවන්න හරි අලුතෙන් එකක් ගනින් කියල. ගත්තා කිව්වට තාම ගත්තේ නෑ. අද හවස ගිහින් සල්ලි බැන්දා Assetline එකට. ආසාව තිබ්බේ 180 එකකට. එත් සල්ලි නැති නිසා 150 තමයි සල්ලි බැන්දේ. අතින් 190000/= ක් දුන්නා. ඉතිරි ටික 6000 ගානේ අවුරුදු දෙකෙන් ගෙවන්නයි ගත්තේ. මගේ යාලුවෙක් ඇපේට අත්සන් කරේ. ඒ බුරුවා ගෙනල්ලා තිබ්බේ මාස ගානක් පරණ ලයිට් බිලක්‌. ඒ නිසා හෙට උදේට ඇවිත් අලුත් බිලක්‌ දීලා බයික් ඒක අරන් යන්න කිව්වා. නැත්තන් මෙලහකට ගෙනල්ලනේ කොලු පැටියව.. :(

    දැන් මට කියන්න ඕනේ යාලුවනේ ඒක නෙවෙයි. ඇත්තටම ආසාව තිබ්බට මම බයික් ගැන වැඩිය දන්නේ නෑ. ඇත්තටම දන්නෙම නෑ වගේ තමයි. දැන් මම හෙට උදේ යනවා කොල්ලව ගන්න. ගිහින් මම මොනවද බලන්න ඕනේ බයික් එකේ? රේස් කරලා බලන්න ඕනෙද? ලයිට් දාල බලන්න ඕනෙද?

    අනේ දන්නා ඈයෝ මට පොඩ්ඩක් කියල දුන්නොත් පින් සිද්ද වෙනවා. කොල්ලට නොන්ඩි නොවී බයික් ඒක අරන් එන්න.
     
    • Like
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    1. මේ දැන්ම එළකිරි පල්සර ක්ලබ් එකට ඇවිත් ලියාපදිංචි වෙයං. (කොන්දේසි සහිතයි.)
    2. බයික්ස් එක ගනිද්දී ඉතිං වටපිට බලපන් හිරිලා තැලිලා එහෙම තියේද කියල
    3. යතුර ඔන් කරලා බලපන් මීටර් එකේ මයිලේජ් එක 0 හෝ කිලෝමීටර් 1 ට අඩු ද කියල
    4. එන්ජිම ස්ටාර්ට් කරපං. ගොනා වගේ ස්ටාර්ට් කරපු ගමන් රේස් කරනවා එහෙම නෙවි. එන්ජිම අයිඩ්ල් තියෙන්න ඇරපන්. එන්ජිම වටේ ගිහින් බලපන් අමුතු සද්ද එහෙම එනවද කියල. විනාඩියක් විතර එහෙම තියල රත් උනාම පොඩ්ඩක් රේස් කරලා බලපන් 4000 rpm වගේ. අල්ලන් ඉන්න එපා.
    5. ලයිට් ඇතුළු දේවල් ඔන් කරලා බලපන් වැඩ ද කියල
    6. එන්ජිමේ ඔයිල් ලෙවල් එක බලපන්
    7. එන්ජිං චැසි නම්බර් රිසිට් එකේ ඒවත් එක්ක හරිද බලපන්
    8. මලකඩ කාපු කොටස් තිබේද බලපන්

    බයික් එක අරං ගෙඩර එද්දී උබ පාරේ යන කෙල්ලොන්ට කොල්ලන්ට වැඩ පෙන්නන්න කියල හයියෙන් යනවා එහෙම නෙවි. අලුත් එන්ජිම නිසා rpm එක 4000 ට අඩුවෙන් තියාගනින්. ඔය විදිහට කිලෝ මීටර් 500 ක් වත් පදපන්. එක දිගට යන්න එපා එන්ජිම run-in හොදට කලොත් ආයේ සුපිරි ඊට පස්සේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    මේන් මේකට ඈවිල්ලා දැන්ම රෙජිස්ටර් වෙයන්..... :yes:

    අළුත් බයික් එක නිසා, පරිස්සම් කරපන් මුල් කිලෝ මීටර් 1000 යනකම්...... RPM 4000 ට වඩා ගියර් වල යන්න එපා...... මුල් කාලේ 40ට 50ට පල..... :)

    ඕකේ ගත්ත ගමන් පෙට්‍රල් ඈබින්දක් තියෙන්නේ.... ඒ නිසා, ගත්ත ගමන්, ශෙඩ් එකකට අල්ලලා, 95 පෙට්‍රල් වලින් ගහපන් ෆුල් ටෑංක්...... රු. 2200ක් 2400ක් වගේ එතනට පූජා කරපන්.... :P

    බත්තරමුල්ලේ ඔෆිස් එකෙන්ද ගන්නේ බයික් එක.....?? අපිත් ඔය කිට්ටුව තමා හෙට වැඩ..... :D
     
    • Like
    Reactions: SUPER SONIC

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලාස්...:cool: පරිස්සමින් පදින්න මචෝ...:D

    කියන්න ඕනෙ ටික අපේ කුකුල්ලු දෙන්නෙක් කියල තියෙන්නේ...:yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    බයික් එක අරං ගෙඩර එද්දී උබ පාරේ යන කෙල්ලොන්ට කොල්ලන්ට වැඩ පෙන්නන්න කියල හයියෙන් යනවා එහෙම නෙවි :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    9a795y.jpg

    :love: :love: :) :D
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    1. මේ දැන්ම එළකිරි පල්සර ක්ලබ් එකට ඇවිත් ලියාපදිංචි වෙයං. (කොන්දේසි සහිතයි.)
    2. බයික්ස් එක ගනිද්දී ඉතිං වටපිට බලපන් හිරිලා තැලිලා එහෙම තියේද කියල
    3. යතුර ඔන් කරලා බලපන් මීටර් එකේ මයිලේජ් එක 0 හෝ කිලෝමීටර් 1 ට අඩු ද කියල
    4. එන්ජිම ස්ටාර්ට් කරපං. ගොනා වගේ ස්ටාර්ට් කරපු ගමන් රේස් කරනවා එහෙම නෙවි. එන්ජිම අයිඩ්ල් තියෙන්න ඇරපන්. එන්ජිම වටේ ගිහින් බලපන් අමුතු සද්ද එහෙම එනවද කියල. විනාඩියක් විතර එහෙම තියල රත් උනාම පොඩ්ඩක් රේස් කරලා බලපන් 4000 rpm වගේ. අල්ලන් ඉන්න එපා.
    5. ලයිට් ඇතුළු දේවල් ඔන් කරලා බලපන් වැඩ ද කියල
    6. එන්ජිමේ ඔයිල් ලෙවල් එක බලපන්
    7. එන්ජිං චැසි නම්බර් රිසිට් එකේ ඒවත් එක්ක හරිද බලපන්
    8. මලකඩ කාපු කොටස් තිබේද බලපන්

    බයික් එක අරං ගෙඩර එද්දී උබ පාරේ යන කෙල්ලොන්ට කොල්ලන්ට වැඩ පෙන්නන්න කියල හයියෙන් යනවා එහෙම නෙවි. අලුත් එන්ජිම නිසා rpm එක 4000 ට අඩුවෙන් තියාගනින්. ඔය විදිහට කිලෝ මීටර් 500 ක් වත් පදපන්. එක දිගට යන්න එපා එන්ජිම run-in හොදට කලොත් ආයේ සුපිරි ඊට පස්සේ.

    බොහෝම ස්තුතියි යාලූ.. :):):) දැන් ඉතින් ගෙනාවට පස්සෙත් ඔයාල ලඟට තමයි එන්නේ මොනවා උනත්.. ;)
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    මේන් මේකට ඈවිල්ලා දැන්ම රෙජිස්ටර් වෙයන්..... :yes:

    අළුත් බයික් එක නිසා, පරිස්සම් කරපන් මුල් කිලෝ මීටර් 1000 යනකම්...... RPM 4000 ට වඩා ගියර් වල යන්න එපා...... මුල් කාලේ 40ට 50ට පල..... :)

    ඕකේ ගත්ත ගමන් පෙට්‍රල් ඈබින්දක් තියෙන්නේ.... ඒ නිසා, ගත්ත ගමන්, ශෙඩ් එකකට අල්ලලා, 95 පෙට්‍රල් වලින් ගහපන් ෆුල් ටෑංක්...... රු. 2200ක් 2400ක් වගේ එතනට පූජා කරපන්.... :P

    බත්තරමුල්ලේ ඔෆිස් එකෙන්ද ගන්නේ බයික් එක.....?? අපිත් ඔය කිට්ටුව තමා හෙට වැඩ..... :D

    බොහෝම ස්තුතියි සහෝ.. :):):) ඔව් ඔව් එතනින් තමයි ගත්තේ... :yes::yes: