digu welaawak aathal eken karanna puluwan wenna bethak

samanj2

Banned
Nov 28, 2013
6
1
0
මචන්මට දැන ගන්න ඔන සෙ‍ක්ස් ඔන්කරද්දි හුග වෙලාවක් කරන්න පුලුවන් වෙන්න සහ වැඩි ආතල් එකක් ගන්න පුලුවන් වෙන්න බොන්න මොකක් හරි බෙතක් තියෙනවද කියල
pharmacy වල අරව මෙව තියෙනව තමයි
එත් මට ඔන අතුරු අබාද නැතුව වැඩෙ කරගන්න පුලුවන් මොකක් හරි එකක් ගැන
ස්වබවික නම් තවත් හොදයි


මම කලින් මෙකම thread එකක් දාල බෙතක් හොයගත්ත උබලගෙ උදව්වෙන් නමුත් එක ඇගට හොද නැලු.පස්සෙ එක එක අවුල් එනවලු එකයි මෙහෙම අහන්න හිතුවෙ
මෙන්න එක
http://www.elakiri.com/forum/showthread.php?t=1588421


අවුලක් ගන්න එපා මම මෙව කාගෙන් අහන්නඩද බන් මෙ ලන්කාවෙ
මට මෙව අහගන්න කෙනෙක් නැ එකයි මම මෙක එලකිරි එකෙ දැම්මෙ
වෙන රට වල වගෙ නෙමෙ නෙ ලන්කාවෙ ඔක්කොම හන්ගාගෙනනෙ කරන්නෙ :(
 
Last edited:

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
CONTROL YOUR MIND. MIND EKA CONTROL KARANAVA KIWUWAMA LOKUWATA HITHANNA YANNA EPA. UBA KEMATHI NATHI DEYAK GENA MATAK KARAGANIN.

EG. UBA KATA HARI NAYAK DEELA EKA NOLEBUNA NAM HOOLA HOOLA EKA GENAMA KALPANA KARAPAN. EHEMA NAYAK DEELA NETHNAM ELAKIRI EKE KATA HARI NAYAK DEEPAN, AYE NOGEWANA EKEKTA. :) TABLET WALATA SALLI NAASTHI KARANAVATA WADA HODA WEDAK EKA.