හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P

    Meka nam patta ooii :lol::lol::lol::lol::lol:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Oya kathawa hariyata hari machan ape gewal langa christian family ekak innawa unta salli tikak thienawa hebai un beef ma thamai kanne unta mara prashna awe mama danna ewa tikak kiyannam unge loku duwa marry karala giya meya ehe gihillath beef ma thamai kanna aththe mokada meya mary karapu ekenath christian meyata lamai na. hamba wenna ena hema lamayama 'abortion' wenawalu eyage husband accident ekakin masa 4 ta udadi mala. mehe gedara ammatai thaththatai eka eka leda operation 2-3 wath awuruddata karanawa ethi den cancer ekakuth thienawalu unge bala puthata tikak mole gathiya thienawa u job ekakata yanneth na. anith kella kudukarayek ekka panala giya. :(:(:(
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P

    මරැ උත්තරේ බං

    ඇයි යකෝ හරක් මස් විතරක්. නොකා හිටපංකො අනිත් ඒවත්.චිකන් මාලු කරවල හාල් මැස්සෝ මස් නෙවෙයිද? ගොඩක් උන් හරක් මස් වලට විරැද්ධ වෙලා මේවා රස කරකර කන්නේ වෙජිටේරියන්ලා වගේ.විරැද්ධ වෙනව නම් හැම එකකටම විරැද්ධ වෙමු.බොරැ ෂෝ නොදා
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    reply dapu ewunta godak sthuthi.:)
    -rep deepu ayatath sthuthi.:lol:
    dan therenawa 1st step1 widiyata api karanna ona. harakmas kada wahana eka kiyala.:yes::yes:
    mehema deyak dala mechchara ridenawanam, kohomada wahuwoth:lol::lol:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලොකුම ප්‍රස්නේ බහුතරයක් උදවිය කියන්නේ හරක් මස් විතරක් කන එක නවත්තාපන් කියලයි. අයි එතකොට අනික් සත්තුන්ගේ මස් කන එක හරි වැඩක්ද??? විය යුත්තේ කුනිස්සගේ හිටන් සියලුම සතුන්ගේ මස් කන එක නවත්වන එක තමයි...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම නම් කාලාම නෑ හරක් මස්.
    මම කාලා තියෙන්නේ කුකුළ් මස්, එළු මස් විතරයි. හරක් මස් සමහර විට පොඩි කෑල්ලක් කැවිලා ඇති මගුල් ගෙවල් වලදි එහෙම. එළු මස් හොදයි නමුත් හයියයි කන කොට එපා වෙනවා හරියට නිකම් චුයිම්ගම් එකක් කනවා වගේ හපන්න ඕනේ පැය ගනන්. දැන් නම් එළු මස් ඒක නිසා කන්නේ නෑ. කුකුල් මස් විතරයි කන්නේ.
     
    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    ඉස්සර ඉඳලා එළකිරියේ මුස්ලිම් කොල්ලෙක් හිටියා ඌ ගහන්නේම බින්දුව වෙනුවට ඕ අකුර...:lol:
    ඕනේ නම් නම කියන්නම් :P

    අනේ මම නම් සි0හල හොදේ. මම ටයිප් කරන්න පාවිච්චි කරන්නේ "Real Time Unicode Converter" එක. ඒකෙ බින්දුව ගහන්න දන්නේ නැහැ. කොහොමද මචන් ඒක කරන්නේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මරැ උත්තරේ බං

    ඇයි යකෝ හරක් මස් විතරක්. නොකා හිටපංකො අනිත් ඒවත්.චිකන් මාලු කරවල හාල් මැස්සෝ මස් නෙවෙයිද? ගොඩක් උන් හරක් මස් වලට විරැද්ධ වෙලා මේවා රස කරකර කන්නේ වෙජිටේරියන්ලා වගේ.විරැද්ධ වෙනව නම් හැම එකකටම විරැද්ධ වෙමු.බොරැ ෂෝ නොදා

    ඔවු පුලුවන් තරම් නිර්මාන්ශ වෙන එක හොඳයි.. මමත් මීට වසර කීපයකට කලින් මිනීමස් ඇරෙන්න අනිත් හැම ජාතියම කනවා.. දැන් නම් කිසිම මාංශයක් පරිබෝජනය කරන්නේ නෑ. මමත් කියන්නේ කන්නේ නැහ්තන් කිසිම මසක් නොකා ඉන්නවනම් හොඳයි කියලා.. නැතුව එක වර්ගයක් කන්නත් අනෙක් එක නොකන්නත් හේතුවක් නෑ.. කොයි සතාටත් තියන්නේ ප්‍රානයක් නෙ.. ඔයාල දන්නවද මරණයට වැඩිම වෙලාවක් දුක් විදින්නේ මාලු බව? ඉතින් ගව මස් කන්නේ නැත්තේ ගවයා ගැන අනුකම්පාවෙන් නම්. මාලු හා අනෙක් මාංශත් ඒ හේතුව නිසාම පරිභෝජනය නොකර ඉන්නවනම් හොඳයි..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P

    :lol::lol::lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Machan..mama me Harak mas kanna kiyanwa kiyanwa newei..kanna epa kiyalath kiyanne naha. Samaharunta shareerikawa "Alergic" kiyala ledak thiyenawa ne ban.Oya dey harak mas withrak newei eka eka pudgalayaata wenas wenawa. Udaharenta samaharunta Karwala kanna baha agama kasanwa palu daanawa. samaharunta eka eka palathuu kanna baha.samaharunta elu mas kanna baha..onan oya wage thiyenawa.Uba ube maansikathwa hadaganin "Harak mas kaewata Mokuth wenne naha" kiyala ethkota okkoma hariyay.Harak mas walata jeewithe wenas karanna puluwannam me loke Harak mas kanne nathy hamotama Kisima prashnyak thiyenna baha. Thamnge prashnawalata Harak mas pali naha bang.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මම නම් සි0හල හොදේ. මම ටයිප් කරන්න පාවිච්චි කරන්නේ "Real Time Unicode Converter" එක. ඒකෙ බින්දුව ගහන්න දන්නේ නැහැ. කොහොමද මචන් ඒක කරන්නේ.

    ka\n = කං ( letter + \n)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලොල් නෙ ඔයි ...අනිත් එවුන්ට මිත්යාව ගැන හෙන තෙල් බෙදන උන් නේද මෙ? මුන් ඉන්න මිත්යාවල් දැක්කම කෙනුත් හිනා යනව ඔයි... හරක් මස් කැම නැවැත්තුවම ප්‍රශ්න අඩු වෙනවලු පට්ට ලොජික් ඇ..:D:D

    කොහොම උනත් කිසිම මසක් නොකා ඉන්න පුලුවන්නම් හොදයි ,:yes::yes::yes:
    හැබැයි මුන් මස් කන එවුන්ට මාර තෙල් බෙදන්නෙ නෙ ?:rolleyes::rolleyes:
    ඔය මස් මාලු නොකා ඉදගෙන කන උන්ට උපාසක තෙල් බෙදන උන්ටත් සමහර විට මස් මාලු උවමන වෙන්ඩත් ඉඩ තියනව ලෙඩක් දුකක් වෙල ඔපරීශන් එකක් කරිය කරල ඉන්නකොට හයි ප්‍රොටින් කැම වෙලක් දෙන්න කියල දොස්තර කියද්දි මස් වල අගෙ , ඇටකට්ටක් කැඩිල අතක් පයක් කැඩුනු දවසට මාලුන්ගෙ අගෙ තෙරෙයිද මන්ද , ඔය තෙල් බෙදන උන්නම් සත පව් කියල නොකා ඉදි කියල තමයි බය ඔන්:D:D

    හැබැයි තමන් හොදින් ඉන්නවනම් මස් මාලු නොක ඉන්නවනම් හොඩයි ඉතින්,
    කොහොමත් රට යන විදිහට ඉස්සරහට 20000/25000 අරන් පවුලක් නඩත්තු කරන ලන්කාවෙ බහුතරයකට ඉදල හිටලවත් මස් කැල්ලක් මාලු කැල්ලක් කන්න අමාරු වෙයි :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    බොරු කියන්න ඔනේ නෑනේ මටත් උනා ඔය දේ නම්....
    මන් දෑනුවත්ව කෑවේ නෑ අර කාලකන්නි dinemore එකේ උන් බොරු කරලා කව්වපු එක තමා :angry:.... මේ තියෙන්නේ ත්‍රෙඩ් එක හම්බයින්ගේ තවත් හොර වැඩක්
    ඒ ගෑන කියලා මන් උබලට දාපු.මන් එක ක්ලොස් කලා නිකන් ආගම් වලි දාගන්න ඔනි නෑති හින්දා....

    මගේ එක්සෑම් හිටන් අවුල් ගියා...:sorry:
    මගේ අවාසියට ගොඩක් දේවල් උනා හරක් මස් කාපු එකෙන්.....:(:(
    මන් ඒක හිතලා කලේ නෑ.... කවදාවත් හිතලා නම් හරක් මස් කාලා නෑ අපේ ගෙදරට හරක් මස් ඌරු මස් ගේන්නෙත් නෑ....:yes:
     
    :rolleyes::rolleyes:
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    ශික්...... හරක් මස් කව්ද බන් කන්නේ.වල් උරා,මුවා ගෝන,අන්න සත්තු කනවනම්.මතක් වෙනකොටත් කටට කෙල උනනවා