මගෙ කදුලින් නිමා වු මාවතේ මාවතේ
ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා
වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවෙන් - නිහඩ වු වේදනාවෙන්
අහින්සක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා
පාලු කුටියේ මා පරජිත වී
නිදා නොනිදා ඉදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන් නොනිමි පහනක් වීලා.
ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා
වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවෙන් - නිහඩ වු වේදනාවෙන්
අහින්සක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා
පාලු කුටියේ මා පරජිත වී
නිදා නොනිදා ඉදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන් නොනිමි පහනක් වීලා.





ඔව් ඈයි අවුල්ද....?? 

