2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගෙ කදුලින් නිමා වු මාවතේ මාවතේ
    ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ

    මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා
    වාසනාවන් අහිමි පෙම්වතියේ
    නිමල පෙම් චේතනාවෙන් - නිහඩ වු වේදනාවෙන්
    අහින්සක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා
    පාලු කුටියේ මා පරජිත වී
    නිදා නොනිදා ඉදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා
    ඔබේ සෙනෙහේ නිවුනු පහන් නොනිමි පහනක් වීලා.​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020661.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
    පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
    මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
    නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට

    හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
    සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
    නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
    තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට

    කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
    ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
    ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
    වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
    පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
    මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
    නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට

    හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
    සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
    නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
    තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට

    කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
    ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
    ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
    වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට
    uknowme akkita meka mama dedicate karanawa
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16224209 said:
    දැනුයි රේඩියෝ තියෙනව කියල දන්නෙත් :(

    karanna deyak naha yaluwa:sorry::sorry::sorry:

    ගි‍ය අවුරුද්දේ අප්‍රේල් පලවෙනි සති‍යේ සසල හද විල් තෙර පලමු අදි‍යර අවසන් කලාට පස්සේ තම‍යි අපිත් රේඩි‍යෝ ත්‍රෙඩ් වලට එන එක ටිකක් අඩු කලේ.........:rolleyes::rolleyes::rolleyes:


    ithin dan apita mokada kiyanne:angry::angry::angry::angry: