සුභ උදෑසනක් කුකුලනි.....
එළකිරියේ තුන්වෙනි , ජේෂ්ඨ උත්තමයා වන මගේ ජන්ම දිනය අදවේ.....![]()
ඈ බොල.... උදේ කෝල් කරපු වෙලාවෙත් සද්ද නැතුව හිටියා නේද.....??

ඒක නෙමෙයි විකියෝ කෝ පාර්ටි ?මම තනියමවත් දැන් බෝතලයක් ගසනවා ...
හෙට නිවාඩු හිතුනොත් නුවර එනවා හෙට
තනියම බීම හොද නෑ...... 
සමරපන් සමරපන් මම වෙනුවෙන් , ඔලුව කැක්කුමක් බන් , රෙද්දේ සේමක් හින්දා දැන් කීප දවසක්
මම හෙට ටවුමේ ඉන්නවා , උබ අවොත් රින් කරපන්
එදා වගේද.....??

ඈ බොල.... උදේ කෝල් කරපු වෙලාවෙත් සද්ද නැතුව හිටියා නේද.....??
දැන් දීපිය පාටියක් අපිට......![]()
අන්න 4 වෙනිදට උඹේ යාළුවෙක් කෑගල්ලට එනවා නිදහස් උත්සවේ දවසට......![]()
සුභ උපන්දිනයක් වේවා විකියෝ......![]()

අද නම් බෝතලයක් ගසනවා හොඳ බ්රෑන්ඩ් එකක් කියහල්ලකෝ ටෙස්ට් කොරන්ඩ![]()

![]()
bothale lassana nisa gaththe ... set une nae ... ayyoo salli![]()

අද නම් බෝතලයක් ගසනවා හොඳ බ්රෑන්ඩ් එකක් කියහල්ලකෝ ටෙස්ට් කොරන්ඩ![]()
වැට්69 
කියන්නේ කොහෙද යකෝ , උබ මස්සිනාගේ වලව්වෙව් රෙනොවේෂන් නෙහ්හ්හ්ඈ බොල.... උදේ කෝල් කරපු වෙලාවෙත් සද්ද නැතුව හිටියා නේද.....??
දැන් දීපිය පාටියක් අපිට......![]()
අන්න 4 වෙනිදට උඹේ යාළුවෙක් කෑගල්ලට එනවා නිදහස් උත්සවේ දවසට......![]()
සුභ උපන්දිනයක් වේවා විකියෝ......![]()

තු !!!![]()

බොරුනම් තාත්තාගෙන් අහපන් , මුන් විතරයි හල්මිල්ල එකේ පැහැවන්නේ 
වැට්69
![]()
මේකටනම් රිදෙයි වගේ 

බොරුනම් තාත්තාගෙන් අහපන් , මුන් විතරයි හල්මිල්ල එකේ පැහැවන්නේ
![]()
නොදකින් ඒකට මම
මට ගහලා පන්නනවා ආයේ බොනවා කියලා දන්නවනම් 
මාරයිනේ බන් , එයා හිටපු ෆිල්ඩ්ස් අනුව එහෙමනම්..අපේ තාත්තා කටේ තියන්නේ නෑ බන්නොදකින් ඒකට මම
මට ගහලා පන්නනවා ආයේ බොනවා කියලා දන්නවනම්
![]()