|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇහැරන් ඉන්න කම්මැලි හිතුනා
    අනික බොලාගෙ ස්ලෝ උනා කිව්වට මගෙ එහෙම වෙලා නෑනෙ

    schedule ekak dala yanna epai torrent eken. mama nan mehe ehemai dala yanne :rolleyes:
    ape slow unaata man ekata system ekak hoyagena thiyenne. ada iwarai ithuru 17GB. :lol::lol::lol: SLT ekata ban apita arinna wenne naa me kapedi :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16222102 said:

    පී.ඇම්. එකක දාලා ක්‍රමේ කිව්වට තරහ නෑලු :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පී.ඇම්. එකක දාලා ක්‍රමේ කිව්වට තරහ නෑලු :P
    මහා ලොකු ක්‍රමයක් නෙමේ බන්.:D SLT එකේ vulnerability ලොකු ලොකු ඒව උනේ කවද්ද කියපන්කො. මොන්ටිසෝරි යන උනුත් දන්නවා :lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16222213 said:
    මහා ලොකු ක්‍රමයක් නෙමේ බන්.:D SLT එකේ vulnerability ලොකු ලොකු ඒව උනේ කවද්ද කියපන්කො. මොන්ටිසෝරි යන උනුත් දන්නවා :lol::lol::lol:
    ඔව් උන් හිතන් ඉන්නෙ ලංකාවෙ ඉන්න හරක් කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකින් මේ පැත්තේ

    9Y7qmQ3.png
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16232037 said:
    නෙදකින් පරයා මම දාන ඒව බල බල ඉන්නවා ටෝක්ස් නෑ. :growl:
    මේකෙයි ක්ලබ් එකෙයි විතරයි බන් ඉන්නෙ
    එන මාසෙ ඉදන් ආයේ පුල් ටයිම් මේකෙ තමා :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් ඔව් මමත් දැක්කා ලොවෙත් නැති වෙන්නම
    හෙ හෙ
    වැරදි එකා අතටනෙ ගිහින් තියෙන්නෙ
    ඕකෙ ප්‍රිමියම් එකෙයි නෝමල් එකෙයි වෙනස මොකක්ද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැරදි එකා අතටනෙ ගිහින් තියෙන්නෙ
    ඕකෙ ප්‍රිමියම් එකෙයි නෝමල් එකෙයි වෙනස මොකක්ද
    නෝමල් එකේ සෙටින්ග්ස් Save කරන්න දෙන්නෙ නෑ ෆොන්ස්ට් ස්ටයිල් එහෙම ශෝට්කට් ඒවා වැඩ නෑ දවස් ගානකින් ඩිසේබල් වෙනවා

    ෆුල් එකේ සේරම ෆිචර්ස් යුස් කරන්න පුළුවන්
    ෆොන්ට් ස්ටයිල් එක ඒවා සේව් කරල තියන්න පුළුවන්
    රයිප් කරා ඔකේ කරාම පොස්ට් වෙනවා
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නෝමල් එකේ සෙටින්ග්ස් Save කරන්න දෙන්නෙ නෑ ෆොන්ස්ට් ස්ටයිල් එහෙම ශෝට්කට් ඒවා වැඩ නෑ දවස් ගානකින් ඩිසේබල් වෙනවා

    ෆුල් එකේ සේරම ෆිචර්ස් යුස් කරන්න පුළුවන්
    ෆොන්ට් ස්ටයිල් එක ඒවා සේව් කරල තියන්න පුළුවන්
    රයිප් කරා ඔකේ කරාම පොස්ට් වෙනවා
    ඕක හොදා මේකෙ පදින්චි වෙලා ඉන්න උන්ට
    ඉස්සර අපිත් එහෙම හිටියනෙ
    ඒ කාලෙ තිබ්බනම් සිරා
     
    Status
    Not open for further replies.