ජාති_වාදය

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    burma-buddhist.jpg

    One might see this as "Racism" while someone else might see this as standing up against Racism.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    . මෙලෙස අපේ කමට නිගරු කරන අන්‍යාගමික යන් පමනක් නොව අපේම උන් වුවද උන්ට විරුද්ධ වෙමු. නමුත් ඒ ගැන කථා නැත. දැන් වෙන ආගමක එකෙක් ඇවිත් දලදා මාලිගාව ඉස්සරහ මල පහ කලද අප ජාතිවාදය ඇවිස්සේයැයි බයෙන් නිහඬ විය යුතුය. එය කොතෙක් සාධාරනදැයි මට නොවැටහේ.

    :yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    tibba eka gana nevei mama kata karanne, dan situation eka. mama dapu post eka kiyawala balapan.

    menna ube post eka..

    Europeans and north Americans are the least racists

    Etakota 100kata 200kata kalin hitiye American Europeans nemeida?

    Machan awurudu dahas ganak jivath unu sinhala jathiya wate tiyana ratawal akramaya karala sinhala baudda wiyan kiyala kaduwen kapala convert kale naha.... (Like British)

    wena jathi wala ewun wahallu widiyata wikunuwe naha... (Europe rome America and Arab counties)

    wena jathi wala ewunwa medical experimental walata gatte naha (Nazi Germany)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මම සාමාන්‍යයෙන් මේ වගේ හරයක් නැති ඒවාට උත්තර දෙන්නේ නැහැ. ඉතින් තරක කරන්න ශක්තියක් නැති උන කලට ඔයවගේ ටොපි වැඩ තමයි පුළුවන්.

    සිරිපාල කොනපාල එළකිරියේ රෙනපාල. ජාතිවාදය අනිවාර්යෙන්ම තියෙනවා උබ වගේ දිය යටින් ගින්දර ගෙනියන එවුන් ඉන්න තාක් කල්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1528404
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ජාතිවාදියෙක් නොවෙමි, නමුත් දැඩි ජාතිකවාදියෙක්මි. තම තමා ගේ ජාතිකත්වය පිලිබදව ඇගයීම, එහි පැවතීම සහ එහි උන්නතියට කටයුත් කිරීම ජාතිවාදය යයි හංවඩු ගසන්නේ ජාතිකවාදය සහ ජාතිවාදය පටලවා ගන්නා මූඪයන්ය. එපමණක් නොව අපි අපේ ජාතිකත්වය ගැන ඉහල මමංකාරයකින් කතා කරන්නෙමු. එය සියළුම ජාතින්ට පොදුය. ඒ තම ජාතිකත්වය ගැන සෑම මිනිසෙකු තුලම යම් සාඩම්බරයක් පවතින නිසාය.

    ඔහු මොන ජාතිකයෙක්ද යනුවෙන් අපි පැණසෙන්නේ ඔහු ගේ සංස්කෘතික හර පද්ධතිය හදුනා ගනු සදහාය. ඒ ඔහු වඩාත් හොදින් අවබෝධ කොට ගැනීම සදහාය. ජාතිකත්වය මිනිසුන් ගේ සිතන පතන ක්‍රමයට දැඩි ලෙස බලපායි. අප යම් කිසිවෙකු ගෙන් ජාතිකත්වය විමසනුයේ ඔහු වඩාත් හොදින් ඇසුරු කිරීම සහ ඔහු ගේ සංස්කෘතික හර පද්ධතිය හෙලා දකින යම යම් දේ ඔහු වෙනුවෙන් සිදු කර ඔහු ගේ සිත් තැවුල් ඇති නොවීම සදහාය. (නිදසුනක ලෙස මගේ ඉන්දු මිත්‍රයන් නිවසට පැමිනෙන විට කිසි විටෙක මස් මාංශ මම පිළියෙළ නොකරමි, ඔවුනට සංග්‍රහ සදහා)නැති නම් ජාතිකත්වය මත ඔහු හෙලා දැකීමට නොවේ.

    යමෙකු ගේ ජාතිකත්වය විමසීම පිළිබද මේ පුතා කියන දේ ඔහු ගේ අමනකම මෙන්ම නුනුවණ ද පැහැදිළිව පෙන්වයි. එපමනක් නොව තමා ජාතිකත්වය විමසීමේ හේතුව පැහැදිළි කර ගන්නට බැරි මේ පියා ද එවැන්නෙක් ම බව කිව යුතුය...........

    මේ පියාට මට කීමට ඇත්තේ මෙපමණය.පළමුව ජාතිවාදය සහ ජාතිකත්වය හදුනා ගන්න. පසුව මුර ගාන්න........
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් උබ සිංහල උවත් දෙමල උවත් මුස්ලිම් උවත් එය නික්ම නිකන් සංකේතාත්මකව නම්කරන ලද එක කොටසක් පමණයි. අවශ්‍ය වන්නේ පොදු මිශ්‍රිත ජාතියක් පමණි. ඔහුගේ හෝ අයගේ ජාතියෙන් ඇති පලය මොකක්ද.

    මගේ මිත්තරයා...පොල් ගෙඩි අකුරු ගහන්න කලින් මම ලියල තියන දේ සිහි බුද්ධියෙන් කියවන්න. ජාතියෙන් ඇති පලය ඒකෙ තියනවා ලියලා..............

    අවසානයට මම ලියල තියන දේත් කියවන්න හොදින් ම...............

    “කරුණු කාරණා දැන ගෙන මුර ගාන්න“
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පොල්ගෙඩි සයිස් අකුරුනම් දැම්මේ නැහැ. දැම්මේ 5 . :lol:

    ජාතියක් වශයෙන් පෙනී සිටිනවානම් Sri lankans, Indians යන අයුරින් පෙනීසිටිය හැක. එය රටක් නියෝජනය කිරීමට පමණක් සැහේ . නමුත් ඔහුගෙන් ජාතිය හෝ ජාතිකත්වය විමසා සිටිනම් එය වැරදිය.

    ‘‘මං පංතියේ ළමයෙකුගේ නමක් කිව්වාම අපේ තාත්තා අහනවා එයා ඉන්දියානුවෙක් ද කියලා. අපට කවදාවත් අපේ පංතියේ ළමයින් මොන ජාතියේ ද කියලා කල්පනා වෙන්නේ නැති වුණාට අපේ තාත්තලාට කෙලින්ම යන්නේ ඔවුන්ගේ ජාතිය හොයන්න.’’

    සචින් අරුණෝද් ජයනෙත්ති

    පොල්ගෙඩි සයිස් අකුරුනම් දැම්මේ නැහැ. දැම්මේ 5 . :lol:

    ජාතියක් වශයෙන් පෙනී සිටිනවානම් Sri lankans, Indians යන අයුරින් පෙනීසිටිය හැක. එය රටක් නියෝජනය කිරීමට පමණක් සැහේ . නමුත් ඔහුගෙන් ජාතිය හෝ ජාතිකත්වය විමසා සිටිනම් එය වැරදිය.
    සහෝදරයා......
    එපික් ෆේල් කියා කතාවක් අන්තර්ජාලයේ මම අසා තිබේ.
    මේ එය යයි සිතමි.
    ඔබ දැන් කියන දේම ඔබේ පලමු පලකෙරුමෙන් ඛණ්ඩනය වෙයි.

    ඔබ යම් දෙයක් තර්කාණුකූලව කියන දකින කෙනෙකු ලෙස සිතා සිටියෙමි. මම මගේ ඒ සිතුවිල්ල අඩස්සිගත කර ගනිමි.
     
    • Like
    Reactions: urbanlogo

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේක කියන්නම ඕන. මමත් ඊයෙ වෙනකම්ම හිතං හිටියෙ බහුතරයක් සිංහල මිනිස්සු කියන විදිහට මුස්ලිම් විනිස්සු කියන්නේ මහම මහ පඩත්තර ජාතියක් කියලා. 4 වෙනිදා අපිට පොඩි සිද්දියක් වුනා. ඒ වෙලාවෙ අපි හිටියෙ ආනන්ද ෆුල් එක පිටිපස්සෙ පාරේ. ඒ වෙලාවේ පොලිසියෙන් බේරෙන්න, අපේ බයික් ටික හංගන්න උදව් කරේ අපි අදුරන්නෙවත් නැති, දැකලවක් නැති මුස්ලිම් කොල්ලො සෙට් එකක්. අපේ කොල්ලෙක් පොලිසියට අහු උනා. ඒ කොල්ලව පොලිසියෙන් එලියට ගන්නකම්ම අපිත් එක්ක හිටියෙ මුස්ලිම් කොල්ලෙක්. අදුරන තැන් වලට කොල් කරල උව එළියට අරන් දුන්නෙත් ඌම තමයි. මේ හැම දේම වෙන්න කලින් අපිත් එක්ක හිටපු සිංහල කොල්ලෝ පොලිසිය දැක්ක විතරයි ලග හිටපු එවුන්වත් පෙරලල තමයි බේරිලා ගියේ. ඔන්න ඕකයි දැන් තත්වේ...
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    සහෝදරයා......
    එපික් ෆේල් කියා කතාවක් අන්තර්ජාලයේ මම අසා තිබේ.
    මේ එය යයි සිතමි.
    ඔබ දැන් කියන දේම ඔබේ පලමු පලකෙරුමෙන් ඛණ්ඩනය වෙයි.

    ඔබ යම් දෙයක් තර්කාණුකූලව කියන දකින කෙනෙකු ලෙස සිතා සිටියෙමි. මම මගේ ඒ සිතුවිල්ල අඩස්සිගත කර ගනිමි.

    Now that's called a knockout:lol::lol::lol:... Well said mate..:yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    menna ube post eka..

    Europeans and north Americans are the least racists

    Etakota 100kata 200kata kalin hitiye American Europeans nemeida?

    Machan awurudu dahas ganak jivath unu sinhala jathiya wate tiyana ratawal akramaya karala sinhala baudda wiyan kiyala kaduwen kapala convert kale naha.... (Like British)

    wena jathi wala ewun wahallu widiyata wikunuwe naha... (Europe rome America and Arab counties)

    wena jathi wala ewunwa medical experimental walata gatte naha (Nazi Germany)

    uba harima moda katawak bn kiyala tiyenne. me thread eke kata karanne history eka gana nevei. history eke lankawe minissut ambanata mineemarapu kaalawal tibuna. 1980 ganan wala. mama kata karanne ada tatwaya. history eken echchara wadak naha, mataka tiya ganna angulimaalat rahat una bawa.

    lankawe gaanu arabiyata wahal kame yawana ekama madida ? e ayata itaama darunu widiyata salakana bawa dana danat
     
    Last edited:

    aruna47

    Well-known member
  • I was born in Moscow machan. I know A- to Z මම මචන් BBC එකේ freelancer writer කෙනෙක් විදිහට අදටත් දන්නවා රුසියාවේ මොකද වෙන්නේ කියලා. මචන් කොමුයුනිස්ට් පාලනය ගැන ඕනනම් පොතක් ලියන්න පුළුවන්.

    අද ලෝකේ මිනිස්සුන්ට ඕන නිදහස. කාටවත් කාවවත් බලෙන් හිර කරගෙන පාලනය කරන්න බැහැ. මේ කුරිරු සමාජවාදය ගැන ඔන්නනම් වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු.

    jhcx8j.jpg

    සිරිපාල දාපන් මෙතන ඔකේ ලොකු ෆොටෝ එකක්. ඔය තියන එව්වා මකලා . මොස්කව් පෙන්න විතරක්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    .ඉස්සෙල්ලම නැති කරන්ඩ ඕනි අපේ එවුන්ට උගන්වන ඒවා
    දැන් බලපං ලංකාව ලෝකේ මුතු ඇටේ ගානවා.අවුරුදු 17-18 වෙනකොට මටත් තේරුණා මුතු ඇටේ සයිස් 1ක.
    උබලා මොන මගුල කිවත් ලංකාව හදන්ඩ බෑ.ලංකාවේ 1ක නායකයෙක් ඉන්නවද බලප හොද මනුස්සයෙක් :growl::growl::growl::growl:චන්දෙ දෙන උන් ඊට වඩා හපන්......
    අනික දැන් Rape case වැඩියෙන් යන්නේ අවු 50-60 එවුන් අවු10 -18 එවුන් rape කරන ඒවා.
    උන්ම තමා අපිට හොද නරක කියල දෙන්නෙත්...වැඩක් නෑ කතා කරලා ඕවා ගැන බන්..ජාතිවාදේ නෙවේ හැම කුණු වැඩක්ම කරන්නේ උන්...
    So ගෙදරට වෙලා Game 1ක් ගහන Tv Series බලන් Fun 1කෙ ඉන්ඩ තමා තියෙන්නේ.:rofl:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මචන් මං cup 2ක් හොයා ගත්තා.. :P

    මේකට උඹෙ මොලේ දාන්න පුලුවන්!
    little-cups.jpg

    මේකට උඹෙ පුතාගෙ මොලේ දාන්න පුලුවන්!
    3686629493_3e2c467c0b_z.jpg

    කොහොමද? සෝක් නෙ? :)