. මෙලෙස අපේ කමට නිගරු කරන අන්‍යාගමික යන් පමනක් නොව අපේම උන් වුවද උන්ට විරුද්ධ වෙමු. නමුත් ඒ ගැන කථා නැත. දැන් වෙන ආගමක එකෙක් ඇවිත් දලදා මාලිගාව ඉස්සරහ මල පහ කලද අප ජාතිවාදය ඇවිස්සේයැයි බයෙන් නිහඬ විය යුතුය. එය කොතෙක් සාධාරනදැයි මට නොවැටහේ.




tibba eka gana nevei mama kata karanne, dan situation eka. mama dapu post eka kiyawala balapan.
සිරිපාල කොනපාල එළකිරියේ රෙනපාල. ජාතිවාදය අනිවාර්යෙන්ම තියෙනවා උබ වගේ දිය යටින් ගින්දර ගෙනියන එවුන් ඉන්න තාක් කල්.
http://www.elakiri.com/forum/showthread.php?t=1528404
මම ජාතිවාදියෙක් නොවෙමි, නමුත් දැඩි ජාතිකවාදියෙක්මි. තම තමා ගේ ජාතිකත්වය පිලිබදව ඇගයීම, එහි පැවතීම සහ එහි උන්නතියට කටයුත් කිරීම ජාතිවාදය යයි හංවඩු ගසන්නේ ජාතිකවාදය සහ ජාතිවාදය පටලවා ගන්නා මූඪයන්ය. එපමණක් නොව අපි අපේ ජාතිකත්වය ගැන ඉහල මමංකාරයකින් කතා කරන්නෙමු. එය සියළුම ජාතින්ට පොදුය. ඒ තම ජාතිකත්වය ගැන සෑම මිනිසෙකු තුලම යම් සාඩම්බරයක් පවතින නිසාය.
ඔහු මොන ජාතිකයෙක්ද යනුවෙන් අපි පැණසෙන්නේ ඔහු ගේ සංස්කෘතික හර පද්ධතිය හදුනා ගනු සදහාය. ඒ ඔහු වඩාත් හොදින් අවබෝධ කොට ගැනීම සදහාය. ජාතිකත්වය මිනිසුන් ගේ සිතන පතන ක්‍රමයට දැඩි ලෙස බලපායි. අප යම් කිසිවෙකු ගෙන් ජාතිකත්වය විමසනුයේ ඔහු වඩාත් හොදින් ඇසුරු කිරීම සහ ඔහු ගේ සංස්කෘතික හර පද්ධතිය හෙලා දකින යම යම් දේ ඔහු වෙනුවෙන් සිදු කර ඔහු ගේ සිත් තැවුල් ඇති නොවීම සදහාය. (නිදසුනක ලෙස මගේ ඉන්දු මිත්‍රයන් නිවසට පැමිනෙන විට කිසි විටෙක මස් මාංශ මම පිළියෙළ නොකරමි, ඔවුනට සංග්‍රහ සදහා)නැති නම් ජාතිකත්වය මත ඔහු හෙලා දැකීමට නොවේ.
යමෙකු ගේ ජාතිකත්වය විමසීම පිළිබද මේ පුතා කියන දේ ඔහු ගේ අමනකම මෙන්ම නුනුවණ ද පැහැදිළිව පෙන්වයි. එපමනක් නොව තමා ජාතිකත්වය විමසීමේ හේතුව පැහැදිළි කර ගන්නට බැරි මේ පියා ද එවැන්නෙක් ම බව කිව යුතුය...........
මේ පියාට මට කීමට ඇත්තේ මෙපමණය.පළමුව ජාතිවාදය සහ ජාතිකත්වය හදුනා ගන්න. පසුව මුර ගාන්න........
මගේ මිත්තරයා...පොල් ගෙඩි අකුරු ගහන්න කලින් මම ලියල තියන දේ සිහි බුද්ධියෙන් කියවන්න. ජාතියෙන් ඇති පලය ඒකෙ තියනවා ලියලා..............මචන් උබ සිංහල උවත් දෙමල උවත් මුස්ලිම් උවත් එය නික්ම නිකන් සංකේතාත්මකව නම්කරන ලද එක කොටසක් පමණයි. අවශ්‍ය වන්නේ පොදු මිශ්‍රිත ජාතියක් පමණි. ඔහුගේ හෝ අයගේ ජාතියෙන් ඇති පලය මොකක්ද.

මගේ මිත්තරයා...පොල් ගෙඩි අකුරු ගහන්න කලින් මම ලියල තියන දේ සිහි බුද්ධියෙන් කියවන්න. ජාතියෙන් ඇති පලය ඒකෙ තියනවා ලියලා..............
අවසානයට මම ලියල තියන දේත් කියවන්න හොදින් ම...............
“කරුණු කාරණා දැන ගෙන මුර ගාන්න“
‘‘මං පංතියේ ළමයෙකුගේ නමක් කිව්වාම අපේ තාත්තා අහනවා එයා ඉන්දියානුවෙක් ද කියලා. අපට කවදාවත් අපේ පංතියේ ළමයින් මොන ජාතියේ ද කියලා කල්පනා වෙන්නේ නැති වුණාට අපේ තාත්තලාට කෙලින්ම යන්නේ ඔවුන්ගේ ජාතිය හොයන්න.’’
සචින් අරුණෝද් ජයනෙත්ති
සහෝදරයා......පොල්ගෙඩි සයිස් අකුරුනම් දැම්මේ නැහැ. දැම්මේ 5 .
ජාතියක් වශයෙන් පෙනී සිටිනවානම් Sri lankans, Indians යන අයුරින් පෙනීසිටිය හැක. එය රටක් නියෝජනය කිරීමට පමණක් සැහේ . නමුත් ඔහුගෙන් ජාතිය හෝ ජාතිකත්වය විමසා සිටිනම් එය වැරදිය.
සහෝදරයා......
එපික් ෆේල් කියා කතාවක් අන්තර්ජාලයේ මම අසා තිබේ.
මේ එය යයි සිතමි.
ඔබ දැන් කියන දේම ඔබේ පලමු පලකෙරුමෙන් ඛණ්ඩනය වෙයි.
ඔබ යම් දෙයක් තර්කාණුකූලව කියන දකින කෙනෙකු ලෙස සිතා සිටියෙමි. මම මගේ ඒ සිතුවිල්ල අඩස්සිගත කර ගනිමි.


... Well said mate..
menna ube post eka..
Europeans and north Americans are the least racists
Etakota 100kata 200kata kalin hitiye American Europeans nemeida?
Machan awurudu dahas ganak jivath unu sinhala jathiya wate tiyana ratawal akramaya karala sinhala baudda wiyan kiyala kaduwen kapala convert kale naha.... (Like British)
wena jathi wala ewun wahallu widiyata wikunuwe naha... (Europe rome America and Arab counties)
wena jathi wala ewunwa medical experimental walata gatte naha (Nazi Germany)
I was born in Moscow machan. I know A- to Z මම මචන් BBC එකේ freelancer writer කෙනෙක් විදිහට අදටත් දන්නවා රුසියාවේ මොකද වෙන්නේ කියලා. මචන් කොමුයුනිස්ට් පාලනය ගැන ඕනනම් පොතක් ලියන්න පුළුවන්.
අද ලෝකේ මිනිස්සුන්ට ඕන නිදහස. කාටවත් කාවවත් බලෙන් හිර කරගෙන පාලනය කරන්න බැහැ. මේ කුරිරු සමාජවාදය ගැන ඔන්නනම් වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු.
![]()



චන්දෙ දෙන උන් ඊට වඩා හපන්......